අනුර ආණ්ඩුව කෙලින්ම ඉල්ලයි

shenat

Well-known member
  • May 13, 2007
    58,739
    87,146
    113
    ආශ්චර්යමත් රටක
    දීලා ඉවර වෙලා කකුලෙන් ඇද ඇද ඉදිවී සර් එකෙන් ම jvp ඉවරයි ඕක නිසා තමා පුතානෝ යන්නේ ඉසෙල්ලා සර් ට ඉල්ලා අස්වෙන්න කියනවා ඇත්තේ.

    ඒක තමයි වෙන්නෙ බන්. ඒ නිසා ඒ වගේ තත්වයක් තියාගෙන ආණ්ඩුවෙ එක තනතුරක් විතරක් ගන්න යනව නං ඒ ගන්න එකා කොහොමත් රටක් ආණ්ඩුවක් කරන්න සුදුසු නෑ.

    ඒ නිසා ෆුල් කොන්ට්‍රෝල් එක තියෙන ආණ්ඩුවක් විතරයි ගන්නව නං ගන්න ඕන. ඒ ගන්නත් කලින් මෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මෙන්න බැරි දේවල් කියල කියල ඉන්න ඕන. නැත්තං ආණ්ඩුව අරන් පස්සෙ දවසෙම මෙච්චර කල් රට කාපු ගොබ්බ බයියා වැලලෙන්න ගන්නවා කෝ තෙල් ආවද, හාල් ලාබද ගගා. අර පුලුන් පුරවපු නාකි පකයත් දැන් සැපද අහයි.

    අපි දෙන්නම් කරලා පෙන්නපන් කියල මිනිස්සු උන්ට චන්දෙ දීලා උන් කෙලෙව්වොත් ඉගාවට උඹල අහනවනේ "<උන්ට ලැබුන චන්ද ගාන> + උට්ටලට දැන් සැපද" කියල :D

    මං නං එහෙම අහන්නේ නෑ අලුත් පක්ෂයකින්.
    මොකද අනුර නෙවෙයි මහා බ්‍රහ්මයා ආවත් හෙට හෝ අනිද්දා මේ තියෙන විදිය වෙනස් වෙන්නෙ නෑ.

    ඒක තමයි කරන්න බැරි දේවල් පුලුවන් දේවල් මේවා කියල කියල එන්න කියන්නෙ. එතකොට ජනතාව ඒවට කැමතිවෙලා තමයි එන්න කියන්න ඕන. මේක තමයි ඒක කරන්න හොඳම වෙලාව. නන්දෙ එක්ක තව වලපල්ලට යනවද වේලක් හරි කකා ඉඳල ගොඩ එන පැත්තට යනවද කියන එක.

    එහෙම නැතුව අපිට අරක පුලුවන් මේක පුලුවන්, අරක කරනවා මේක කරනවා චීන්නුන්ගෙන් වරාය ගන්නවා කියන හොර පකයන්ගෙන් අනිවා අහනවා කෝ තොපි කියන එක කරාද කියලා.
    ------ Post added on Jul 3, 2022 at 2:33 PM