අනුර ආවොත් ජෙප්පො ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    69 ගත්ත එකාව පන්නන්ඩ දායක වෙලා දැන් ජෙප්පොන්ට බනිනව නම්, ඔයා රනිල්ගෙ කොල්ලෙක් ද?

    මම නම් අැත්තටම කැමතියි අනුර දිනල ජනාධිපති වෙනවනම් මොකද උඹලට සිංහයා නරියෙක් කියල ඔප්පු කරන්න වෙන ක්‍රමයක් නැති නිසා..ඒත් දුක ගෝඨට වඩා අඩු කාලෙකින් මිනිහට පණ ඵපෝ කියල දුවන්න වෙන ඵක ගැන..😹😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ගෙවල් වල අමාරුවෙන් හම්බ කරන් ගත්ත බඩු එහෙම පරිස්සම් කරගනින්. නියම සතා එලියට එන්නෙ බලය ආවට පස්සෙ. ඔය progressive කියන උන් ඔක්කොම පැත්තට විසික්වෙලා නියම ජෙප්පො, ඒ කියන්නෙ කුහක කම DNA වල දුවන උන් full control එක ගන්නවා.
    ඒක තමයි මගෙත් අයිඩියා එක, අපේ තාත්තගෙ පරන යාලුවෙක් ලෝයර් කෙනෙක් මාලිමාවෙ බැහැල වඩ කරන එකෙක් මාත් එක්ක කිව්ව ජේවීපී පරනෞන් මාලිමා උනෙක්ක වලි දාගන්නවලි එක එක දේවල් වලට

    රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ හිපියො හිටපු පාර්ලිමන්ට් එකකට NPP එවුන් හොද වැඩියි.
    මෝඩයො ඉන්න එක එකාතකටහොදයි බන් බ්‍රේන්වොශ් වෙච්ච ට්‍රැක් පැනපු උන්ට වඩා , මේ කියන එක උබලට අද තේරෙන්නෙ නෑ චන්දේ දීලා බලපන්
    ------ Post added on Jul 27, 2024 at 9:57 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    මම නම් අැත්තටම කැමතියි අනුර දිනල ජනාධිපති වෙනවනම්..ඒත් දුක ගෝඨට වඩා අඩු කාලෙකින් මිනිහට පණ ඵපෝ කියල දුවන්න වෙන ඵක ගැන..😹😹😹
    මාත් ආසයි මචෝ..

    ඒන්න එහෙනම් සෙට් වෙලා ඡන්දෙ දාමු බොක්ක.. මොකටද මේ comment වලි..
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ගෝටාබය ඉන්න කාලේ ප්‍රශ්න හැදුවේ JVP එකේ එවුන්
    කොවිඩ් අවුරුදු 2 ක් තිබ්බා ලංකාවේ විතරක් නෙවෙයි Farnce වලත් තෙල් නැති උනා බන්

    ඒත් කුහක ජෙප්පෝ රාජපක්ෂලා ඩොලර් හොරකම් කරා කියලා බොරුවට මිනිස්සු උස්ගන්නවලා පාරට බැස්සුවා. ඒකෙන් උනේ ලංකාවේ ලොකුම ආදායම් මාර්ගය වෙච්ච Tourism වලට කෙලවෙච්ච එක

    ලංකාවේ ඉතිහාසයේ ලොකුම ණය වාරිකය ගෙවන්න තිබ්බේ 2020 සහ 2021 දී. ගෝඨාභය රාජපක්ෂ ගේ කාලේ තිබුණේ කොහොම පීඩනයක් ද කියලා දන්නේ පොඩ්ඩක් හරි Economics ගැන දන්න එකෙක් විතරයි

    දැන් එහෙම නැහැ අපි නය ගෙවන්නේ නැහැ බඩු ගෙන්න ඩොලර් තියෙනවා . අලුතෙන් එන ආණ්ඩුවට තියෙන තත්වෙන් උඩට තමා යන්න තියෙන්නේ . ඒක නිසා NPP එක රාජපක්ෂලා ට බැනලා වැඩක් නැහැ NPP එක කොහොමද ආර්ථිකය හසුරුවන නේ කියලා ආර්ථික ප්‍රතිපත්තියක් කියන්න ඕනේ පුදුමේ කියන්නේ තවම එහෙම එකක් උන්ට හදා ගන්න බැහැ🤣

    JVP එක හැමදාම කරේ ආපු ආණ්ඩුවලට Smooth ව රජය කරගෙන යන්න දුන්නේ නැති එක . ඒක නිසා තමා 89 ප්‍රේමදාස ජෙප්පෝ ඔක්කොම ටික BBQ කරේ

    ලංකාවේ අවුරුදු 60 ක් රටේ ත්‍රස්තවාදී වැඩ කරපු JVP එකට රට හදන්න ඡන්දෙ දෙනවා කියන්නේ ලංකාවේ ඉන්න මෝඩයන් ගේ තරම හිතා ගන්න බැහැ🤣🤣
    Farnce newe bn France. Ehe thel ganna Doller nathi une na gon katha nokiya hitu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    මේවා නම් හුදු ජෙපි ටෝක් මචන් , මෙහෙ ඉන්න ගොන් බයියලා කොහෙද බන් ගේම් ගහන්නේ , ගේම් මොනවද කියලා බලන්න බලපන් වෙස්ට් එකේ පොලිටිකල් මැනිපිලේශන් ගේම් දෙන හැටි ලන්කාවෙ උන්ගෙ අවුල උන් හිතාගෙන ඉන්නවා උන්ගෙ රට බලු අනික් හැම රටක් එක්කම කියලා , ඉන්දියන් එකෙක්ගෙන් අහපන් ලෝකෙ ඕනි තැනක ඉන්න මොකද්ද ලෝකේ හොදම රටකියලා , ඒකට අපේ උන් සල්ලි එකතු කරලා වෙන රටකට ගිහින් ෆේස්බුක් එකේ පොර ටෝක් ඉශූකරන ගමන් රටවල් හදන්න බොක දානගමන් මනෝ ගහනවා
    ඉන්දියන් එවුන් එපා බංගලාදේශ එකෙක් ගෙන් අහලා බලපන් ලෝකේ හොදම රට මොකක් ද කියලා🤩
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    Dn NPP eke chande illanne 71 set ekada ?


    Maindata kade giyapu tho waga kiynawada Rta bankoloth una ekata :lol: :lol: :lol:
    ------ Post added on Jul 27, 2024 at 9:55 PM
    වග කියනවා පොන්නයෝ අවුරුදු දෙක්ක් කොවිඩ් තිබ්බේ නැත්නම් 🤦
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචන් ලෝකෙ ඉන්න හොඳම රට කියල රට යන වුන් කියනව, මමත් කියනව.. වෙන හේතුවකට නෙවෙයි, ලස්සන රටක් අපිට තියෙනව. හිනා වෙලා කතා කරන මිනිස්සු ටිකක් ඉන්නව.
    හැබැයි මේ රටේ නීතියක් නෑ,
    තිරසාර ආර්තික දැක්මක් නෑ,
    දේශපාලන සංස්කෘතියක් තිබ්බට ඒකෙ සාරධර්ම නෑ,

    පොලිටිකල් ගේම් වෙනයි... මෙහෙත් හොඳ හොඳ පොලිටිකල් ගේම් තියෙනව.. ඒව වැඩක් නෑ..
    හැබැයි උඹ හිතනව නං මේ රට හොඳයි, මොනව නැතත් මිනිස්සු කාල බීල සතුටින් ඉන්නව කියල උබත් අර ලිඳේ ඉන්න ගෙම්බ වගේ තමයි.
    තම්න්ට පේන දෙයින් හොඳම ටික දැකල ගුණ කියල වැඩක් නෑ .. අපේ රටේ වුන් සතුටින් නෙවෙයි සතුටින් වගේ රඟපානව.
    අපේ රටේ උන් උන්ග්‍රේට්ෆුල් බන් අපේ රටට කෙලවෙලා තියෙන්න ප්‍රදාන හේතුව ඔන්න ඔච්චරයි , ඔය තායිලන්ඩ් පැත්තට ගියපු ගොඩක් ඉලෙක්ට්‍රොනික් සෙමි කන්ඩක්ටර් ප්‍රොජෙක්ට්ස් මුලින් ඇවිල්ල තියෙන්නේ ලංකාවට , සමහර කම්පනීස් මෙහෙ පටන් අරනුත් තියනවා , ඉස්සර කැලෑ හමුදාව නැත්තන් ජෙප්පො කරපු වැඩේ ආන්ඩුවෙ ප්‍රොජෙක්ට්ස් එකක් කියලා දැනගෙන ඕවට ගිනි තියනවා , අපිට පෝර්ට්ස් ටිකෙන් පට්ට සෙල්ලන් දාන්න පුලුවන් , එහෙම එකක් දාන්න ගියහම රට විකුනනවා කියනවා , ඉන්ග්ලිශ් ලැන්වේජ් එක මෙහෙ ඉස්කෝල වලට අසූ ගනන් වල දාන්න හැදුවහම ඒ කලේ unp කවුරු හරි ඉදලා තියෙන්නෙ උගෙ පබයො හදලා පිච්චුවලු , ඒ වගේ කුහක කම් හින්දාතමයි ලන්කාව බේසිකලි මේ තැන ඉන්නේ මචන් , අපේ මිනිස්සුන්ගෙ වැඩ වල කන්සීක්වන්සස් තමයි අපි විදින්නේ

    වෙන මුකුත් ඕනි නෑ තමන්ගේ රටේ රජතුමාව සුද්දන්ට නමපු උන් ඉදපු රටක් නේ බන් මේක
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ඒක තමයි මගෙත් අයිඩියා එක, අපේ තාත්තගෙ පරන යාලුවෙක් ලෝයර් කෙනෙක් මාලිමාවෙ බැහැල වඩ කරන එකෙක් මාත් එක්ක කිව්ව ජේවීපී පරනෞන් මාලිමා උනෙක්ක වලි දාගන්නවලි එක එක දේවල් වලට


    මෝඩයො ඉන්න එක එකාතකටහොදයි බන් බ්‍රේන්වොශ් වෙච්ච ට්‍රැක් පැනපු උන්ට වඩා , මේ කියන එක උබලට අද තේරෙන්නෙ නෑ චන්දේ දීලා බලපන්
    ------ Post added on Jul 27, 2024 at 9:57 PM
    Aniwa deela balapn asa hithei.ara molkanthala supiri badu
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඉන්දියන් එවුන් එපා බංගලාදේශ එකෙක් ගෙන් අහලා බලපන් ලෝකේ හොදම රට මොකක් ද කියලා🤩
    අනිවා කැනඩාවෙ ඉනන දෙමල්ලු බලපන් උන්ගෙ උන් කීයක් උන් පටවනවද කියලා ? ඒකට අපේ උන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    මම නම් අැත්තටම කැමතියි අනුර දිනල ජනාධිපති වෙනවනම් මොකද උඹලට සිංහයා නරියෙක් කියල ඔප්පු කරන්න වෙන ක්‍රමයක් නැති නිසා..ඒත් දුක ගෝඨට වඩා අඩු කාලෙකින් මිනිහට පණ ඵපෝ කියල දුවන්න වෙන ඵක ගැන..😹😹😹
    උබ හිතනවා ද ජෙප්පෝ යන්න කියපු ගමන් යයි කියලා?
     
    • Like
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    අනිවා කැනඩාවෙ ඉනන දෙමල්ලු බලපන් උන්ගෙ උන් කීයක් උන් පටවනවද කියලා ? ඒකට අපේ උන්
    Canada වේ ඉන්න දේමල්ලු ලංකාවෙන් එකෙක් එහෙට අරගන්න ලක්ෂ 80 ක් වගේ ගන්නවා බං එකයි ඔය ආදරේ
    යාපනේ දේමල්ලු කරන්නේ තියෙන ඉඩම් රත්රන් විකුණලා Canada පනිනවා

    පවුනේ කියලා මම කියක් වත් ගන්නේ නැතුව සිංහල එකෙක්ට (මගේ යාලුවෙක්) Canada Visa එකක් දාලා දුන්නා මටම එපා උනා බන් . ඌට සල්ලි පෙන්වන්න උනේත් මට උගේ අනිත් ලියකියවිලි හදන්න උනෙත් මට . එපාම උනා බන් සිංහළු නම් ගු ගොඩක්
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    Canada වේ ඉන්න දේමල්ලු ලංකාවෙන් එකෙක් එහෙට අරගන්න ලක්ෂ 80 ක් වගේ ගන්නවා බං එකයි ඔය ආදරේ
    යාපනේ දේමල්ලු කරන්නේ තියෙන ඉඩම් රත්රන් විකුණලා Canada පනිනවා

    පවුනේ කියලා මම කියක් වත් ගන්නේ නැතුව සිංහල එකෙක්ට (මගේ යාලුවෙක්) Canada Visa එකක් දාලා දුන්නා මටම එපා උනා බන් . ඌට සල්ලි පෙන්වන්න උනේත් මට උගේ අනිත් ලියකියවිලි හදන්න උනෙත් මට . එපාම උනා බන් සිංහළු නම් ගු ගොඩක්
    Umba danata canada da inne machan