අනුර ආවොත් ජෙප්පො ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    True mehe un denne rallata awla kynne harco jepponge kela wechcha ideas walata minissu ahu wena eka , anuralatat karanna deyak na eka gana danna widihata un athulen walin oya scene ekata
    අනුරට ගේමක් ගහනවා නම් කරන්න තියෙන්නේ චන්දෙන් පස්සේ ශේප් එකේ ජෙප්පො හලලා මාලිමා සෙට් එක අරන් ගේම ගහන එක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබලා සිරාවටම හිතනවද අනුර ඇතුලු ඔය පක්ශෙ ඉන්න කමියුනිස්ට් පැත්තට බර උන් ටිකට එකපාර බලයක් ආවොත් මොන වගේ තැනකට මේක යයිද කියලා ? උබලා සිරාවටම හිතනවද ඔය ටිල්වින් ලා ලාල්කන්ත ලා හදුන්නෙත්තිලා වගේ උන් එක්ක රටක එකොනොමි එකක් දියුනු කරන්න පුලුවන් කියලා ? මට අනුර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක , ලන්කාවටම ඉන්ග්ලිශ් ගෙනාපු එක , කම්පියුටර්ස් ගෙනාපු මේ හැම වෙලාවකම ඒවට බහුතර විරුද්ද උන , කියුබාව වගේ ට්‍රැක් පැනපු හිපියො ඉන්න රටක් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච උන් එක්ක මොඩර්න් ඉකනොමි එකක් කරන්න පුලුවන් කියලා ? අනික මන් දන්න තරමින් ඕකෙ ඉන්න හාඩ්කෝ ජෙප්පොයි npp උනුයි පට්ට වලි , ඉලෙක්ශන් එක හින්දා මෙහෙම ගියාට, අපි සිරාවටම වැල් පාලමක වැලේ වැල් නැතුව යන ලෛන් එකක් මේ පාර නම් තියෙන්නෙ
    උඹ සිරාවටම හිතනවද,
    ලංකාවට ආයොජන එනකොට 50% කොමිස් ඉල්ලන ඇමතියො ඉන්න රටකට හොරෙක් ඇරෙන්න උවමනාවක් තියෙන ආයොජකයෙක් එයි කියල ?
    ඇමතියලගෙ සුදු සරම අස්සෙ රිංගල ඉන්න රටේ ඩ්‍රග්ස්, කලුසල්ලි හැන්ඩල් කරන පාතාලෙ උන් ටික අපේ රටේ ආර්තිකයට බලපාන්නෙ නෑ කියල ?
    මේ දැන් පාර්ලිමේන්තු වෙ ඉන්න බහුතරය මෙච්චර කල් රීල හත් පොලේ ගාගෙන තමන්ගෙ වාසියට පක්ශ වලින් පක්ශ වලට පැනල ඕකෙ එල්ලිලා ඉන්නෙ උබලට අපිට සේවය කරන්න තියෙන උවමනාවට කියල ?
    මේ ඉන්න හැත්ත බුරුත්තම මෙච්චර කල් එකතු වෙලා උඹලට ඉන්න මේ හදල තියෙන්නෙ මාර කම්ෆර්ටබල්, මාර ස්ටේබල් මොඩර්න් එකොනොමික් එකක් තියෙන රටක් කියල ?

    හුත්තො අපි මේ ඉන්නෙ රටක නෙවෙයි, සක්කිලි මුඩුක්කුවට වෙන රටවල් එක්ක කම්පෙයාර් කරනකොට. මෙච්චර කාලයක් ආගමයි, ජාතියයි විකුණ විකුණ තොපිලව අන්දල බලේ අරන් උබලට සූප්පු කරන්න පොඩි සහන ටිකක් දීල වුන් ආතල් එකේ ගේම ගහ ගත්ත මාරුවෙන් මාරුවට. මේ පාර විතරයි ඔය දෙපැත්තට පැන පැන මෙච්චර කල් බහිරවයො වගේ ඕක අල්ලං හිටපු වේසිගෙ පුතාලට පොඩ්ඩක් හරි "අනේ අපිට කෙල වෙයිදෝ" කියල හිතෙන ගාන්ට ඡන්දයක් ආවෙ.... ජෙප්පො ආවම වෙන ප්‍රශ්න ටිකක් එයි. උන්ගෙ ඔය උඩින් පේන සෙට් එකට වඩා වෙනම ෆැන්ටසියක තමයි ගොඩක් ඩයි හාර්ඩ් ජෙප්පො ඉන්නෙ. හැබැයි දැන් මේ මෙච්චර කෙල විලා තියෙන එකේ, "අනේම් අම්පිට ඇරියම් එකාම් පුම්කේ හිලම් දම්න එකාම්! ඌ නන් රිම්දෙම්නේ නැම්තුව අරීම්" ගගා ඡන්දෙ දෙනවට වඩා මට නන් ජෙප්පොන්ට දෙන එක හොඳයි කෙල වෙලා යන්නම හරි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ගෝඨට ඡන්දෙ දුන්නේ පස්මහ බැලුම් බලලද. තියල ඇරියෙ හොඳම එකෙන්. :lol:
    math chande dunna gotata :LOL:
    යුද්දෙ ඉවර කලාට කෘතගුණ දක්වන්න කියල ඡන්දෙ දුන්න ජාතියක් බොලවු අපි
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    හා ඈ.. දෙන්න ලග ලග පුටු දෙකක ඉදන් ද වැඩ... ගානට සින්ක් වෙලා ඉන්නෙ නෙහ්.. මේ වෙලාවට ඕටී ද? ආ අද සෙනසුරාදනෙ නේ මිනිස්සු වැඩිපුර online ඉන්න වෙලාව
    Ow.umbalage anura apita ot denawa kiwwa
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හා ඈ

    ලක්ෂ 69 ගත්ත ඵකාව පැන්නුවනම් රට උතුරු කොරියාවක් කරන්න යන උඹලගේ ලොලු අනුර පන්නන ඵක්ක වැඩක් නෙමෙයි බං..මට දුක උඹලගේ ජෙපි පවුල් ගැන..අනුරය නම් මැඩගස්කරයට හරි පැනල යයි උඹලට තමා හුප්පේ..😹😹😹

    උතුරු කොරියාව හොඳ නැද්ද උඹලට?👍👍🇰🇵😹😹😹
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    උඹ සිරාවටම හිතනවද,
    ලංකාවට ආයොජන එනකොට 50% කොමිස් ඉල්ලන ඇමතියො ඉන්න රටකට හොරෙක් ඇරෙන්න උවමනාවක් තියෙන ආයොජකයෙක් එයි කියල ?
    ඇමතියලගෙ සුදු සරම අස්සෙ රිංගල ඉන්න රටේ ඩ්‍රග්ස්, කලුසල්ලි හැන්ඩල් කරන පාතාලෙ උන් ටික අපේ රටේ ආර්තිකයට බලපාන්නෙ නෑ කියල ?
    මේ දැන් පාර්ලිමේන්තු වෙ ඉන්න බහුතරය මෙච්චර කල් රීල හත් පොලේ ගාගෙන තමන්ගෙ වාසියට පක්ශ වලින් පක්ශ වලට පැනල ඕකෙ එල්ලිලා ඉන්නෙ උබලට අපිට සේවය කරන්න තියෙන උවමනාවට කියල ?
    මේ ඉන්න හැත්ත බුරුත්තම මෙච්චර කල් එකතු වෙලා උඹලට ඉන්න මේ හදල තියෙන්නෙ මාර කම්ෆර්ටබල්, මාර ස්ටේබල් මොඩර්න් එකොනොමික් එකක් තියෙන රටක් කියල ?

    හුත්තො අපි මේ ඉන්නෙ රටක නෙවෙයි, සක්කිලි මුඩුක්කුවට වෙන රටවල් එක්ක කම්පෙයාර් කරනකොට. මෙච්චර කාලයක් ආගමයි, ජාතියයි විකුණ විකුණ තොපිලව අන්දල බලේ අරන් උබලට සූප්පු කරන්න පොඩි සහන ටිකක් දීල වුන් ආතල් එකේ ගේම ගහ ගත්ත මාරුවෙන් මාරුවට. මේ පාර විතරයි ඔය දෙපැත්තට පැන පැන මෙච්චර කල් බහිරවයො වගේ ඕක අල්ලං හිටපු වේසිගෙ පුතාලට පොඩ්ඩක් හරි "අනේ අපිට කෙල වෙයිදෝ" කියල හිතෙන ගාන්ට ඡන්දයක් ආවෙ.... ජෙප්පො ආවම වෙන ප්‍රශ්න ටිකක් එයි. උන්ගෙ ඔය උඩින් පේන සෙට් එකට වඩා වෙනම ෆැන්ටසියක තමයි ගොඩක් ඩයි හාර්ඩ් ජෙප්පො ඉන්නෙ. හැබැයි දැන් මේ මෙච්චර කෙල විලා තියෙන එකේ, "අනේම් අම්පිට ඇරියම් එකාම් පුම්කේ හිලම් දම්න එකාම්! ඌ නන් රිම්දෙම්නේ නැම්තුව අරීම්" ගගා ඡන්දෙ දෙනවට වඩා මට නන් ජෙප්පොන්ට දෙන එක හොඳයි කෙල වෙලා යන්නම හරි.
    එකෙම්ම !
     
    Ekata solution eka mee harakaek ta dena ekada

    3% කට මෙච්ච්චර බයක් :lol: :lol:

    අනෙක් පාන්කඩයෝන්ට කියලා හිල බෝර් වෙන්නම අරගෙන
    අහනවා මේ පොල්ල අවුලක් වෙයි ද කියලා
    Balan I dapan me para ara athule thiyena 2kth nathi wena seen ekak tjiyenne
    ------ Post added on Jul 27, 2024 at 9:46 PM
     
    • Love
    Reactions: 2osama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ලක්ෂ 69 ගත්ත ඵකාව පැන්නුවනම් රට උතුරු කොරියාවක් කරන්න යන උඹලගේ ලොලු අනුර පන්නන ඵක්ක වැඩක් නෙමෙයි බං..මට දුක උඹලගේ ජෙපි පවුල් ගැන..අනුරය නම් මැඩගස්කරයට හරි පැනල යයි උඹලට තමා හුප්පේ..😹😹😹

    උතුරු කොරියාව හොඳ නැද්ද උඹලට?👍👍🇰🇵😹😹😹
    69 ගත්ත එකාව පන්නන්ඩ දායක වෙලා දැන් ජෙප්පොන්ට බනිනව නම්, ඔයා රනිල්ගෙ කොල්ලෙක් ද?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උඹ සිරාවටම හිතනවද,
    ලංකාවට ආයොජන එනකොට 50% කොමිස් ඉල්ලන ඇමතියො ඉන්න රටකට හොරෙක් ඇරෙන්න උවමනාවක් තියෙන ආයොජකයෙක් එයි කියල ?
    ඇමතියලගෙ සුදු සරම අස්සෙ රිංගල ඉන්න රටේ ඩ්‍රග්ස්, කලුසල්ලි හැන්ඩල් කරන පාතාලෙ උන් ටික අපේ රටේ ආර්තිකයට බලපාන්නෙ නෑ කියල ?
    මේ දැන් පාර්ලිමේන්තු වෙ ඉන්න බහුතරය මෙච්චර කල් රීල හත් පොලේ ගාගෙන තමන්ගෙ වාසියට පක්ශ වලින් පක්ශ වලට පැනල ඕකෙ එල්ලිලා ඉන්නෙ උබලට අපිට සේවය කරන්න තියෙන උවමනාවට කියල ?
    මේ ඉන්න හැත්ත බුරුත්තම මෙච්චර කල් එකතු වෙලා උඹලට ඉන්න මේ හදල තියෙන්නෙ මාර කම්ෆර්ටබල්, මාර ස්ටේබල් මොඩර්න් එකොනොමික් එකක් තියෙන රටක් කියල ?

    හුත්තො අපි මේ ඉන්නෙ රටක නෙවෙයි, සක්කිලි මුඩුක්කුවට වෙන රටවල් එක්ක කම්පෙයාර් කරනකොට. මෙච්චර කාලයක් ආගමයි, ජාතියයි විකුණ විකුණ තොපිලව අන්දල බලේ අරන් උබලට සූප්පු කරන්න පොඩි සහන ටිකක් දීල වුන් ආතල් එකේ ගේම ගහ ගත්ත මාරුවෙන් මාරුවට. මේ පාර විතරයි ඔය දෙපැත්තට පැන පැන මෙච්චර කල් බහිරවයො වගේ ඕක අල්ලං හිටපු වේසිගෙ පුතාලට පොඩ්ඩක් හරි "අනේ අපිට කෙල වෙයිදෝ" කියල හිතෙන ගාන්ට ඡන්දයක් ආවෙ.... ජෙප්පො ආවම වෙන ප්‍රශ්න ටිකක් එයි. උන්ගෙ ඔය උඩින් පේන සෙට් එකට වඩා වෙනම ෆැන්ටසියක තමයි ගොඩක් ඩයි හාර්ඩ් ජෙප්පො ඉන්නෙ. හැබැයි දැන් මේ මෙච්චර කෙල විලා තියෙන එකේ, "අනේම් අම්පිට ඇරියම් එකාම් පුම්කේ හිලම් දම්න එකාම්! ඌ නන් රිම්දෙම්නේ නැම්තුව අරීම්" ගගා ඡන්දෙ දෙනවට වඩා මට නන් ජෙප්පොන්ට දෙන එක හොඳයි කෙල වෙලා යන්නම හරි.
    මේවා නම් හුදු ජෙපි ටෝක් මචන් , මෙහෙ ඉන්න ගොන් බයියලා කොහෙද බන් ගේම් ගහන්නේ , ගේම් මොනවද කියලා බලන්න බලපන් වෙස්ට් එකේ පොලිටිකල් මැනිපිලේශන් ගේම් දෙන හැටි ලන්කාවෙ උන්ගෙ අවුල උන් හිතාගෙන ඉන්නවා උන්ගෙ රට බලු අනික් හැම රටක් එක්කම කියලා , ඉන්දියන් එකෙක්ගෙන් අහපන් ලෝකෙ ඕනි තැනක ඉන්න මොකද්ද ලෝකේ හොදම රටකියලා , ඒකට අපේ උන් සල්ලි එකතු කරලා වෙන රටකට ගිහින් ෆේස්බුක් එකේ පොර ටෝක් ඉශූකරන ගමන් රටවල් හදන්න බොක දානගමන් මනෝ ගහනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    මේකේ ජෙප්පොන්ට නම් ෆුක දෙන ගොඩක් උන් වෙන රටවල ඉන්නෙ අර ඕසි ජෙප්පා අැතුළුව..
    අපි නම් ඔසී කියාගෙන ඉන්න වද ජෙප්පා නම් ලංකාවේ ඉන්නේ බන්🤣🤣
    ඌ ඔසී නෙවෙයි ඉදලා තියෙන්නෙත් New Zealand හිටපු එකේ 🤦
     
    • Love
    Reactions: EVC

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    3% කට මෙච්ච්චර බයක් :lol: :lol:

    අනෙක් පාන්කඩයෝන්ට කියලා හිල බෝර් වෙන්නම අරගෙන
    අහනවා මේ පොල්ල අවුලක් වෙයි ද කියලා
    මන් නම් කැමතී ඇත්තටම අලුත් සෙට් එකකට අලුත් ස්ටාට් එකක් එනවට ඒත් එහෙමයි කියලා හාඩ්කෝ කමියුනිස්ට් කාරයො ටිකකට නම් චන්දෙ යනවට කැමති නෑ බන්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ලක්ෂ 69 ගත්ත ඵකාව පැන්නුවනම් රට උතුරු කොරියාවක් කරන්න යන උඹලගේ ලොලු අනුර පන්නන ඵක්ක වැඩක් නෙමෙයි බං..මට දුක උඹලගේ ජෙපි පවුල් ගැන..අනුරය නම් මැඩගස්කරයට හරි පැනල යයි උඹලට තමා හුප්පේ..😹😹😹

    උතුරු කොරියාව හොඳ නැද්ද උඹලට?👍👍🇰🇵😹😹😹
    මන් සිරාවටම දැක්කා ජෙපි පැටව් ටිකක් කියනවා උතුරුකොරියාව දියුනු රටක් කියලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේවා නම් හුදු ජෙපි ටෝක් මචන් , මෙහෙ ඉන්න ගොන් බයියලා කොහෙද බන් ගේම් ගහන්නේ , ගේම් මොනවද කියලා බලන්න බලපන් වෙස්ට් එකේ පොලිටිකල් මැනිපිලේශන් ගේම් දෙන හැටි ලන්කාවෙ උන්ගෙ අවුල උන් හිතාගෙන ඉන්නවා උන්ගෙ රට බලු අනික් හැම රටක් එක්කම කියලා , ඉන්දියන් එකෙක්ගෙන් අහපන් ලෝකෙ ඕනි තැනක ඉන්න මොකද්ද ලෝකේ හොදම රටකියලා , ඒකට අපේ උන් සල්ලි එකතු කරලා වෙන රටකට ගිහින් ෆේස්බුක් එකේ පොර ටෝක් ඉශූකරන ගමන් රටවල් හදන්න බොක දානගමන් මනෝ ගහනවා
    මචන් ලෝකෙ ඉන්න හොඳම රට කියල රට යන වුන් කියනව, මමත් කියනව.. වෙන හේතුවකට නෙවෙයි, ලස්සන රටක් අපිට තියෙනව. හිනා වෙලා කතා කරන මිනිස්සු ටිකක් ඉන්නව.
    හැබැයි මේ රටේ නීතියක් නෑ,
    තිරසාර ආර්තික දැක්මක් නෑ,
    දේශපාලන සංස්කෘතියක් තිබ්බට ඒකෙ සාරධර්ම නෑ,

    පොලිටිකල් ගේම් වෙනයි... මෙහෙත් හොඳ හොඳ පොලිටිකල් ගේම් තියෙනව.. ඒව වැඩක් නෑ..
    හැබැයි උඹ හිතනව නං මේ රට හොඳයි, මොනව නැතත් මිනිස්සු කාල බීල සතුටින් ඉන්නව කියල උබත් අර ලිඳේ ඉන්න ගෙම්බ වගේ තමයි.
    තම්න්ට පේන දෙයින් හොඳම ටික දැකල ගුණ කියල වැඩක් නෑ .. අපේ රටේ වුන් සතුටින් නෙවෙයි සතුටින් වගේ රඟපානව.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    71 දි ජේවීපී උන් ආව නම් බේසිකලි අද උබටයි මටයි මේ කන්වර්සේශන් මේ වගේ ප්ලැට්ෆෝම් එකක කරන්න වෙන්නෙ නෑ

    badunkare hodai brother
    Dn NPP eke chande illanne 71 set ekada ?

    NPP එකට කඩේ ගියපු ඔක්කොම ඕකට වග කියන්න ඕනේ

    NPP දැන් බැන්න කියලා වගකීමෙන් බේරෙන්න බැහැ
    Maindata kade giyapu tho waga kiynawada Rta bankoloth una ekata :lol: :lol: :lol:
    ------ Post added on Jul 27, 2024 at 9:55 PM