අනුර ආවොත් ජෙප්පො ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,718
    9,075
    113
    මෙච්චර දූරදර්ශී විදියට හිතන ඡන්ද දායකයෝ ඉන්න රටකට ගිය කලක්
    අවුරුදු 76ක් තිස්සේ හිටපු උන්ව පත් කරලා තියෙන්නේ ජෙප්පෝ... දැන් තම උගත් බුද්ධිමත් චන්දධයකයෝ ඇවිත් ඉන්නේ...
    මේ පාර ජෙප්පොන්ට ලේසි නෑ... උන් වට්ටපු රට මේ පාර සිංගප්පුරුවක් කරලා නවත්තන්නේ රනිල් ස.
     
    • Haha
    Reactions: iworld

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,506
    25,553
    113
    tracing Geo-location.. ... ...
    ගම් වල ඉන්න බෝක්කු ජෙප්පෝ නම් බලන් ඉන්නේ අනුර ආව ගමන් සල්ලිකරයෝන්ගේ වත්කම් ටික රජයට අරන් හැමෝටම සම සමව බෙදලා දෙනකන් 😂
     
    • Love
    • Haha
    Reactions: Tricle_Buwa and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,280
    21,474
    113
    ගම් වල ඉන්න බෝක්කු ජෙප්පෝ නම් බලන් ඉන්නේ අනුර ආව ගමන් සල්ලිකරයෝන්ගේ වත්කම් ටික රජයට අරන් හැමෝටම සම සමව බෙදලා දෙනකන් 😂
    🤗
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,052
    113
    මාලඹේ
    කොහේ හරි රටකට VISA එකක් ගහලා තිගානින් පුතේ
    NPP එක ආවොත් හාන හැමට වෙන රටකට Visa එකක් වත් ගන්න බැරිවෙයි කියලා හිතෙනවා දැන්🥺
    @Podinilame kohomada Api eda kiyapu Eka den eththa wela thiyenava nedha ban