අනුර ඔක්කොටම වඩා ජඩයෙක් බව උවිඳු මිතුරා කියයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    උවිඳු මිතුරා කිව්වනං ආයෙ වෙන කාගෙන් අහන්නද.
    අපි රැවටුණා. :(

    අදම නාමල් හරි රනිල් මහත්තය හරි ජනාධිපති කරන්න විදියක් නැද්ද අපි කරපු වරද හදාගන්න :(
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,063
    15,631
    113
    35
    Spain
    මේකේ හිටි නීති විකාරදයෝ ටිකට ඔය සරළ සත්‍යය තේරුනේ නැහැ, තේරුනේ නැතිව නෙවේ උන්ගේ තියෙන කුපාඩි කමට එකත් හේදුව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    මේ කාලේ
    වජිරගේ ලියුමෙන් කදුළු පිහිදන මොන්සං
    සුරාන්තය ලබන්නේ උවුදුගේ ප්‍රෝෆයිල් එක දිහා බලාගෙනය 🙏
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,063
    15,631
    113
    35
    Spain
    මේ කාලේ
    වජිරගේ ලියුමෙන් කදුළු පිහිදන මොන්සං
    සුරාන්තය ලබන්නේ උවුදුගේ ප්‍රෝෆයිල් එක දිහා බලාගෙනය 🙏
    එත් බන් උඹලගේ හිතට දැනෙන්නේ නැද්ද මුන්ගේ වැරැද්ද බලු වැඩක් කියල. සරත් නන්ද සිල්වා කියන්නේ මෙහෙ ඉඳපු සවුත්තුම විනිසුරෙක්, එහෙව් එකෙක් නොකරපු දේ උඹල පෙනී සිටින උන් කරනවා. උඹල ඒ කාලේ දේශනා කරපු හර්දයසාක්ෂි කෝ?
     
    • Haha
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    එත් බන් උඹලගේ හිතට දැනෙන්නේ නැද්ද මුන්ගේ වැරැද්ද බලු වැඩක් කියල. සරත් නන්ද සිල්වා කියන්නේ මෙහෙ ඉඳපු සවුත්තුම විනිසුරෙක්, එහෙව් එකෙක් නොකරපු දේ උඹල පෙනී සිටින උන් කරනවා. උඹල ඒ කාලේ දේශනා කරපු හර්දයසාක්ෂි කෝ?
    සරත්ගේ ඔය පත්තරේ තියෙන නඩුව.

    සරත්ට cj වෙන්න කලින්
    විනය ගැන සම්බන්ධ නඩු තිබ්බා

    දික්කසාද නඩුවක් සරත් නම් වෙලා තිබ්බ එකක් අයින් කරන්න පහළ උසාවි ජජ් කෙනෙක්ට බලපෑම්

    සරත් නීතිපති එකේ වැඩකරන කාලේ සාක්ෂි යටගහපු කෙස්.

    ඒවට තමයි වික්ටර් ඔය නඩුව දැම්මේ,
    එහෙම තියේදී cj කරා කියලා, fr එක දැම්මේ
    ඒක ඇහුවේ සරත් කියලා තමයි කියන්නේ..
    (7 judges Bench එක සරත් තේරුවා)

    නඩුව විසි කර උසාවියෙන් 🤐
    ----------------------


    දැන් එහෙම එකක්ද 22 වෙන්නේ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Constitution does not prescribe a lottery, strict seniority rotation, or other mechanical formula for naming the particular judges on a bench. That power is vested in the Chief Justice, who constitutes benches and assigns work. Recent commentary and practice treat this as settled: the CJ has authority over constitution of benches, though the power is expected to be exercised consistently with constitutional principles and not arbitrarily.

    newswire.lk

    නීතියට අනුව වැඩේ සිද්ධවෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya