අනුර කියන්නේ බොරු බව ජාත්‍යන්තර ආයතනයක් කියයි! 😂

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ජාත්‍යන්තර සයිට් එකත් ජෙප්පොන්ගේ පැත්තට හැරිලා වගෙයි 😠

    h13GmfP.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ, ඔස්ට්‍රේලියාවේදී දුරකථන ඇමතුමක් ලබාදී ගිලන් රථයක සහාය ඉල්ලා සිටි විට, ගිලන් රථ දෙකක් පැමිණෙන බවට, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් වත්තල ආසන බල මණ්ඩලයේදී පවසන ලද ප්‍රකාශය සාවද්‍ය බවයි. ඒ බව ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් මෙන්ම එහි මාධ්‍ය වාර්තා නිරීක්ෂණයෙන් ද තහවුරු වෙනවා.

    ගිලන් රථ 2 ක් හෝ කිහිපයක් පැමිණීම සිදුවිය හැක්කේ, වෙනත් බොහෝ රථවල පරිදිම, වැඩි පිරිසක් විපතට පත්ව ඇති අනතුරකදී හෝ ගින්නක් හෝ වැනි හදිසි අවස්ථාවකයි. මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පවතින සත්‍ය තත්ත්වය නම් ගිලන් රථයක් පැමිණීමට බොහෝ කාලයක් ගැනීම, අතුරු වෛද්‍ය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ අඩු බව , ගිලන් රථ සේවා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගැනීම නිසා ජනතාව අවස්ථා ගණනාවක දී පිඩාවට පත්ව තිබීමයි. සමහර ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන්ද මේ සම්බන්ධව අදහස් දැක්වීම් සිදුකර තිබෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව..
    දැන ගත්තම ගොලුයි කියල දාලා යනවා මාව
    මේ ලිපිය ලියන්නේ දකින්න මගේ සුදු අම්මාව
    වැදලා කියන්නම් අම්මේ අරන් යන්න මා..ව
    අරන් යන්න මා..ව
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගතමනාවක් සෙට්වෙලා වගේ..:lol:

    ආයේ හෙලුවැලි පින්තූර දාන්නේ නැද්ද ඉතින්? :( දැන් මාස්පතා ගෙවනවා ඇති කැම්පේන් වැඩ නිසා
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,328
    113
    ගතමනාවක් සෙට්වෙලා වගේ..:lol:

    ආයේ හෙලුවැලි පින්තූර දාන්නේ නැද්ද ඉතින්? :( දැන් මාස්පතා ගෙවනවා ඇති කැම්පේන් වැඩ නිසා
    ගත මනා දෙනවා නම් මීට කලින් පෝස්ට් හදලා දාන්නේ. තොපිට තියෙන්නේ වෙන කෙනෙක් ගේ මතයක් ඉවසන්න බැරි කම. ඒ උනාට තොපි කථා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කිය කිය.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    වැරැද්දක් හොයාගන්න බැරි උනාම කතාවක් හරි අල්ලගෙන ගහනවා නේ බන් බලමුකෝ මේ පාරත් සින්හලු රැවටෙයිද කියලා 😙

    මේත් ජාත්‍යන්තර නාලිකාවක් නේද මචන් බොරු කියනවා වෙන්න බෑ
     
    • Like
    Reactions: Yakka putha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගත මනා දෙනවා නම් මීට කලින් පෝස්ට් හදලා දාන්නේ. තොපිට තියෙන්නේ වෙන කෙනෙක් ගේ මතයක් ඉවසන්න බැරි කම. ඒ උනාට තොපි කථා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කිය කිය.

    ඔව් ඒක තමයි කිව්වේ...ගතමනාවක් හම්බුනා නම් කලින්ම දානවා කියලා පිලිගත්තනේ...

    ඒ කියන්නේ දැන් හම්බවෙලා නිසානේ පෝස්ට් දාන්නේ :lol:

    මත නම් ඉවසන්න පුලුවන්,,ඒත් රටේ මෙච්චර ජඩ වැඩ සිද්ධ වෙද්දී හෙලුවැලි පොටෝ දදා මතයක් නැතුව හිටපු එකෙක්ට එක සැරේ අනුරයගේ කතාවක් අල්ලන් ත්‍රෙඩ් දාන තැනට මතයක් හැදිලා තියෙනවා දැක්කම හිත වාවන් නෑ :lol:

    අවුලක් නෑ...කීයක් හරි හම්බ කරගන්න නේ පරිස්සම් කරන් හිටපුවා දේශපාලුවන්ට දෙන්නේ 🤭
     

    Similar threads