අනුර කුමාරගේ ආපදා කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

අනුර කුමාරගේ ආපදා කළමනාකරණ කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

  • සාර්ථකයි අනුර හොදට වැඩේ කරා

  • අසාර්ථකයි වැඩබැරි ලපයා ගෙදරපල

  • හිතපු තරම් සාර්ථක නෑ ඒත් කලින් ආන්ඩුවලට වැඩිය වැඩේ හොඳට කරා


Results are only viewable after voting.

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ආපදා කළමනාකරණය අසාර්ථකයි. හැබැයි ඒකට වගකියන්න ඕන නිලධාරීන් මිසක් අනුර කුමාර සහෝදරයා නෙවෙයි.
    ජනාධිපති තුමා කරන්නේ උපදෙස් දෙන එක විතරයි. නිලධාරින් ඒවා හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ජනාධිපති තුමා පලි නැහැ.
    ජනාධිපති තමන්ට පුළුවන් උපරිමයෙන් කැපවෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අනුර කුමාරගේ ආපදා කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?
    උගෙ කලමනාකරනය ගැන නම් අපි දන්නෙ නෑ, ඒත් උඹ අම්ම මතක් කරලා අතේ ගහන එකනන් චාටර් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 👇 👇 🤭 🤭

     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    🔴

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දෙන නිවේදන කියන්නෙ polite suggestions නෙමෙයි. Non-negotiable commands. විශේෂයෙන් ම "රතු නිවේදන" කියන්නෙ "ප්ලීස් මේකත් සලකා බලලා අවදානම් ප්‍රදේශවලින් ජනතාව අයින් කරන්න" කියන එක නෙමෙයි. අධික වර්ෂාපතනය සහ නායයෑම් ගැන Red notice කියන්නෙ more like, "&&තිගෙ පුතෝ &&නෙන්නෙ නැතුව ආපදා කමිටුව රැස්කරලා distress protocols activate කරපං" කියන එක.
    🔴

    ජාතික ආපදා කමිටුව ගැන. මෙට් ඩිපාර්ට්මන්ට් එකෙන් රතු නිවේදන ගැහුවට ඒ මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙන්න එයාලට බෑ. ජනතාවට ඉවත් වෙන්න ආදී නියෝග දෙන්න එයාලට බෑ. රෙඩ් නෝටිස් එකට රෙස්පොන්ඩ් කරන්න බැ‍ඳිල ඉන්නෙ ජාතික ආපදා කමිටුව (සම්පූර්ණ නම ජාතික ආපදා කළමනාකරණ සහ සම්බන්ධීකරණ කමිටුව). ඒකෙ සභාපති වෙන්නෙ ජනපති, උපසභාපති වෙන්නෙ අගමැති. නොවැම්බර් 27 රෙඩ් නෝටිස් එක ආවම එසැණින්, ඊළඟ පැය තුළ ජාතික ආපදා කමිටුව රැස් නූණෙ ඇයි යන්නට නිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. තාම එහෙම එකක් ලැබිල නෑ.
    🟢

    රතු නිවේදන දුන්නම ඒකට අදාළ ප්‍රතිචාර වලින් එකක් ලෙස, අධි-අවදානම් කලාපවලින් ජනතාව ඉවත් කිරීම මින් පෙර නොකළ මහ අමුතු දෙයක් නෙමෙයි. උදාහරණ ලෙස 2017 "ඕකි" (Ockhi) ආපු වෙලාවෙ මිනිස්සු 50,000ක් පමණ අවදානම් කලාපවලින් ඉවත් කළා. මරණ 26යි. ආයෙම 2020 "බුරෙවි" (Burevi) ආපු වෙලාවෙ මිනිස්සු 75,000ක් පමණ ඉවත් කළා. මරණ 05යි. මෙවර ඒක නොකළේ ඇයි යන්නට සාධාරණ සහ පිළිගත හැකි හේතුවක් අවශ්‍යයි.
    ⚠️

    ️ පෙර සූදානම ගැන බයිලා ගහන්න නං එපා, උසස්පෙළ විභාගෙට ළමයි ගෙදරින් පිට වුණාටත් පස්සෙයි එග්සෑම් කල්දැම්මෙ.

    https://elakiri.com/threads/රෙඩ්-නෝටිස්-එකට-රෙස්පොන්ඩ්-කරන්න-බැ%E2%80%8Dඳිල-ඉන්නෙ-ජාතික-ආපදා-කමිටුව.2233731/#post-31115316
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    ඔය මිනිහා ම නේද කිව්වේ පාලිමන්ට් ඵකට අැවිත් ඵයා බොරු කියනවා කියලා..ඉතිං කොහොමද කියපංකෝ ඕක ගැනත් අැවිත් පාලිමන්ට් ඵකේ කියපු ඒවා විශ්වාස කරන්නේ..🤷‍♂️
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,562
    113
    monawa unth horakam kale nathi tharam/ e wiswaseta minissu adara dunna
    anith paththata chande dunnu ayath kiwa
    kadu pathi wala minissunta thaama labila nathi eka thamai aula. GS la ehema awith wath ne lu :-(
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ආපදා බයියෙක් අදුනගන්නෙ කොහොමද?

    මුතුගල sir chopper එකෙන් Colombus ටත් කලින් ඇමෙරිකාවට ගොඩ බැසීම + මුලු ගෙදරම flat වෙලා ඒත් බුදු පිලිමෙට මොනවත් වෙලා නෑ videos + "උබලට හෙනගහපං" කියකිය 21වෙනිදා ලොකුවැස්සක් එන්න පුලුවන් කාලගුණය නයිදෙරණ කියන videos නිතර නිතරම share වෙනවනං අදුනගන්න ඔබේ ආපදා බයියා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    විශිෂ්ටයි. මිට කලින් හම්බෙන්න තිබ්බේ. කොවිඩ් කාලේ වගේ.

    එහෙනං අපිට මුට්ටි ගඟට දාන ඒවා, ධම්මික බාස් පැණිය, ඇන්ටිජන් මගඩි, බලන්න වෙන්නෙ නෑනෙ. එහෙම උනා නං අපරාදෙ.

    ඒවට හුරේ දාපු උන් රනිල් එක්ක චන්දෙ ඉල්ලන ආතල් බලන්න වෙන්නෙත් නෑ.රට බංකොළොත් වෙන්නෙත් නෑ. එහෙනං තාමත් රනිල් කියන්නෙ සුපිරි පොරක් 😂🙈
     
    • Haha
    Reactions: Maui_15

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    එහෙනං අපිට මුට්ටි ගඟට දාන ඒවා, ධම්මික බාස් පැණිය, ඇන්ටිජන් මගඩි, බලන්න වෙන්නෙ නෑනෙ. එහෙම උනා නං අපරාදෙ.

    ඒවට හුරේ දාපු උන් රනිල් එක්ක චන්දෙ ඉල්ලන ආතල් බලන්න වෙන්නෙත් නෑ.රට බංකොළොත් වෙන්නෙත් නෑ. එහෙනං තාමත් රනිල් කියන්නෙ සුපිරි පොරක් 😂🙈
    රනිල් රනිල් රනිල් රනිල් යැයි යැයි යැයි තමයි ඉතින් 🥱🥱
     
    • Haha
    Reactions: Inigo Montoya