අනුර කුමාරගේ කොරෝනා පිලිබද මාධ්‍ය සාකඡ්චාව

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Oya guruwarunta baina ekekwat oya padiyata job krnna kamathida ? nane ? oya guruwarunta banala Rs 5000 ta post dana FB page karayo Rs 2500 ta danna kamathida ? nane ? ewage thama. Thawa samahara un kiynawa e salary ekata kamathi nattm ita wada hodata igenagena wena job krnna onilu . Unta terenne na ehema igena gannat apahu guruwaru oni kiyala. Me amaru welawe gas milaa wadi krnna hodanm lamaita kiri piti tikak nathi krnna hdanm duppat minissu kana hal masso tikatat tax gahanna hodanm salary wadi krnna ekaa witarak barikm kiyna eka asadaranai neda ? Ruwanpura adiwegi marge me welawe onida ? Ehma investment krnawanm me welawe krnna oni aduma awruddak athulathawath apahu adayam labena project neweda ? Sadun uyan me welawe onida ? Thondamange malagedara dawas 7k miniya ratawate ara giypu unta guruwaru salary ekata krpu sadarana udgoshaneta wirudda wenna sadacharathmaka aithiyak thiyeda ? Amathilage wiyadam ekakwath kapa hariyada ? Wahana gennana ekat nawattuwe balen kiyala neda ? Vaccine krna than wala minissu kochchara pora kanawada ? ekatwat appontment dena online method ekak haduwanm senaga pirena eka adu krla safe widiyata krnna puluwan neda ? ehema molyakwath thiyeda anduwata ?
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ගුරුවරුන්ගෙ වෘත්තීය සමිති 20ගානක් එකතු වෙලා උද්ගෝශනය කලේ..ජේවීපී එකේ වෘත්තීය සමිතිය එයින් එකක් විතරයි..මම දැක්කා යාපනේ ගුරුවරුත් උද්ඝෝෂණය කරනව........ගුරුවරුත් කොවිඩ් අස්සෙ උත්සාහ කලේ ආන්ඩුවෙන් ඉක්මන් විසදුමක් ගන්න..මේ වෙලාවෙත් විසදුමක් ලැබුනෙ නෑ කියන්නෙ, තව අවුරුදු 24ක් ගියත් ගන්න බෑ...
    :yes: :yes::yes::yes::yes::yes::yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කැ...ලපයයි, ටිලිං සිල්වයි එකතු වෙලා දුපතේ මෝඩ ගුරුහොරු එක්ක කොරෝනා හුවමාරු කැම්පේන් එක කරලා, රටට කෙලවලා දැන් උපදෙස් දෙන්න එනවා...

    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්... ඉරිසියාකාර හැතිකරයක්.

    ඒවගේම පොට්ටුවො, අලි කියන්නෙත් වැඩකට ඇති එවුන් නෙවෙයි…


    කොරෝනා හුවමාරු කැම්පේන් එක කරලා, රටට කෙලවලා දැන් උපදෙස් දෙන්න එනවා...

    කැ...rajapakshala Ukraine walin huwamaru kare ube ammage redda asse thiyana ekada??? mechchara ratata kelawala thawath Ukraine higanno genne thoge ammata ahawal wede karannada???

    රටට කෙලවෙනවට ආස එවුන් ජාතියක්

    dan ethakota rajapakshla rata Singapore wage surapurayak karalada thibune kelawanna??? eda idan ada wenakan ratata kelwuwe rajapakshala thamai ( yudde nathuwa, ekath dan hithan ganna puluwan kohomada kare kiyala)
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    FB_IMG_1629046250834.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උද්ගෝසන කරල රටේ කොවිඩ් පැතුරුවෙ නම් ජෙප්පොයි ගුපියොයි තමයි ඒක අව්වාධිතයි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ජේප්පො කියලා ජාතියක් හිටියේ නැත්තම්. මෝඩ බයියෝ ටික දම්මිකයාගේ හුජ්ජ පැනිය පුන්නක්කුත් එක්ක ගහලා වල පල්ලේ වෙලහට දැන් එනවා vaccine ගැන පම්කක් කතාකරන්න. :lol: :lol::lol:

    උද්ගෝසන කරල රටේ කොවිඩ් පැතුරුවෙ නම් ජෙප්පොයි ගුපියොයි තමයි ඒක අව්වාධිතයි..
    අදත් පච කියවලා රෙන්නේ නැතිව වැඩක් බලාන හිටපන් මිනිහෝ. ෆේල් වෙච්ච ආන්ඩුවක් අයේ ගොඩගන්න බෑ.
    ------ Post added on Aug 15, 2021 at 10:32 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අදත් පච කියවලා රෙන්නේ නැතිව වැඩක් බලාන හිටපන් මිනිහෝ. ෆේල් වෙච්ච ආන්ඩුවක් අයේ ගොඩගන්න බෑ.
    ------ Post added on Aug 15, 2021 at 10:32 PM
    ආණ්ඩුව ෆේල් නම් චන්දෙන් පරද්දපල්ල කොහොමත් ලබන අවුරුද්දෙ ගම්සබව එනව ඕන්න අවස්තාව ..🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ආණ්ඩුව ෆේල් නම් චන්දෙන් පරද්දපල්ල කොහොමත් ලබන අවුරුද්දෙ ගම්සබව එනව ඕන්න අවස්තාව ..🤣🤣🤣
    ෆේල් නන්දයා ජන්දය තියනකොට චන්දේ දාන්න මිනිස්සු ඉතිරිවෙලා ඉදීද. තූ නොදකින් කාලකන්නි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේල් නන්දයා ජන්දය තියනකොට චන්දේ දාන්න මිනිස්සු ඉතිරිවෙලා ඉදීද. තූ නොදකින් කාලකන්නි.
    ලොල් පොන්සිය හොදටම බය වෙලා , ෆේල් ආණ්ඩුව ගම්සබාවෙන් පරද ගන්ඩ බෑලු..🤣🤣🤣
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ආණ්ඩුව ෆේල් නම් චන්දෙන් පරද්දපල්ල කොහොමත් ලබන අවුරුද්දෙ ගම්සබව එනව ඕන්න අවස්තාව ..🤣🤣🤣
    Fail Fail හොදටෝම ෆේල්.. 🤭

    238946444_593565502028452_6371938646124057081_n.jpg


     
    • Haha
    Reactions: Kolama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Fail Fail හොදටෝම ෆේල්.. 🤭

    238946444_593565502028452_6371938646124057081_n.jpg
    මෙහෙමයි, උබල කොළඹ නෙමේනෙ ඒකයි ඔය..මෙහෙ පාරෙ මොන වෙලාවෙද වාහන නැත්තෙ??????? උබල මේ මෝඩ ආතල් දෙන්නෙ තුම්පනේ ඉදල..🤣🤣🤣
     
    • Haha
    Reactions: Ravana21