අනුර කුමාරගේ ණය බිල්ලා මීක් මීක් කියයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ණය අරගෙන එකෙන් ලොකු කැල්ලක් හොරකම් කරේ මහින්ද ගෙ ගෝලයො ?

    https://www.sundaytimes.lk/240630/b...n-loans-missing-in-state-accounts-562242.html
    මුන් ඉස්සර කිව්වේ ණය ගන්නවා හැබැයි කරපු දෙයක් නෑ කියලා
    දැන් උන්ට ඒක වෙලා . උන් ණය ගන්නවා කරපු දෙයක් නෑ .

    හේතුව ණය ගන්නේ ණය ගෙවන්න . ඉස්සරත් එහෙමයි .
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    463338054_979395590883031_2749489709739268245_n.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k