එක ගෙදරක පවුලෙ හතරදෙනාම මැරුනා බෝම්බෙන් ගෙදර පූසා විතරයි ඉතුරු වුනේ. ඌ පිස්සුවෙන් වගේ ඉස්සර කන්නෙත් නැතුව ගෙදර මිනිස්සු හෙව්වාඒ තාත්තගේ දුක මොනවගේ එකක්ද කියලා තෙරෙන්න නම් තමගේ එකම දුවයි අම්මයි තාත්තයි නැති වෙන්න වෙනවා මචං
අනිවාර්යයෙන් උන්ගෙ දරුවන්ගෙ දරුවොත් විදවයිමේ කුරිරු ප්රහාරයේ මොන දේකට හරි හිනාවෙන, මෙකෙන් මුදල් හො දේශපාලන හෝ වාසියක් ඇති/ ගත්ත ඔක්කොම උන්ට කවදාවත් සුවපහසු නින්දක් ලැබෙන්න එපා.
ගෙනගහලා අකුලෝලම පල.


මදිඒ ප්රශ්නෙට අනුර උත්තර දීපු හැටිනම් ආයෙ ඉතින් සුපිරි... ඒ විදියට ටෝක් එක දෙන්න පුලුවන් උන් අතේ ඇගිලි ගානට ඉන්නෙ ලන්කාවෙ දේශපාලනේ![]()
මාත් ඒක තමා බැලුවේ... අනුරයට කතිරෙ ගැහුවලු!මොකක්ද බන් මූ ළමයෙක් හදාගන්න හැදුව. ඒකට ඉඩ දුන්නෙ නෑ කියන්නෙ
උට ලැජ්ජ හිතෙන්න ඇති මේ වගේ හරක් මට කතිරෙ ගැහුව කිව්වම! 
මොකක්ද බන් මූ ළමයෙක් හදාගන්න හැදුව. ඒකට ඉඩ දුන්නෙ නෑ කියන්නෙ