අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඔව් ටිකක් emotionally කතා කරානන් හොඳයි. කණගාටුයි කියල කියන්න තිබ්බ.
    ඒ මනුස්සය කියන දේත් 100% හරි නෑ. එයත් හරියට නොදැන මනුස්සයෙක්ට මිනීමැරුම් චෝදනාවක් කරන්නෙ.
    අනුර කිවුව වගේ දේශපාලනේ අවුල් හදන්න පුලුවන් දේශපාලනෙන්ම විතරයි. රටවල් හැදුනෙ එහෙමයි කොහෙත්. දේශපාලනේ වැඩක් නෑ අපි හම්බකරොත් අපි කෑවා සංකල්පය හරි යන්නෙ නෑ.
    තාත්තා emotional වෙන්න ඇති
    ඒ වුණාට කිව්ව සමහර ඒවා තනිකරම මෝඩයි
    ඇයි security check කරන්නේ කියලා අහනවා
    කොච්චර කෙනෙක් trust කරන්න පුලුවන් වුණත් අනිවාර්යෙන්ම physical check එකක් කරන්න ඕන

    hypothetically, president එනවා, ඒකට පලිගන්න ඕන කියලා කවුරුහරි plan කරන් හිටියොත් ඉවරයිනේ :oo:

    අනිත් එක අනුරට over aggressive කතා කරා වගේ
    ඔය president තුන් දෙනාත් (මෛතී, ගෝටා, රනිල්) එක්කම හිටියේ එක කාදිනල් කෙනෙක් විතරයිනේ
    මං නම් කියන්නේ church එකෙනුත් මීට වඩා දෙයක් කරන්න පුලුවන් government එකට බල කරලා
    කාදිනලයත් ඔලුව නමාගෙන ඉන්නවා වගේ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,953
    2,570
    113
    colombo
    මමනම් කියන්නේ ඔය බෝම්බ ගැහුවේ පිස්සු හම්බයෝ සෙට් එකම තමා ඒ දවස්වල isis හින්ද මෙහෙ පොඩි පොඩි හම්බයෝ එහෙම හෙන චුන් එකේ හිටියේ. චුන් එක වැඩි වෙච්ච පාර තමා ෂොට් එක දුන්නේ. මමනම් හිතන්නේ නැ ගෝටා මයිනට එච්චර සීන් එකක් කරගන්න පුළුවන් කියලා. දැන් බෝම්බ ගහපු හම්බයොත් හොද බබාලා වෙලානේ මුන්ට
    ඔව් හැබැයි මයිනලා චූන් වෙච්ච හම්බයෝ තව චූන් කරල ( වක්‍රාකාරව හම්බ නායකයෝ ලවා ) චන්දෙදි උන්ට වාසියක් වෙන විදිහට වැඩේ වෙන්න ඉඩ දුන්න කියල මට හිතෙන්නේ.
    ගෝටට නම් හිතන්නවත් බෑ ඔච්චර දෙයක්. ඌව නිකන් මිනිස්සු ඔලුව උඩ තියාගත්ත නිසා ඌව දාන්න උනා චන්දෙට
     
    • Sad
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    ශානි කියන කතා එක්ක බැලුවම උන්ගේ අතේ තිබ්බ කෙස් ඔක්කොම වෙන අයට දාලා උන්ව බොරු දේවල් වලට ඇතුලේ දැන්ම නේ

    අනික අනිවා හමුදා බුද්ධි අංශ දන්නවා සීන් ඒක.

    උන්. කාගේ හරි උවමනා වට කොලේ වැහුවා..

    මේක ළඟ එන ඡන්දෙ ට පාවිච්චි කරන්න පුළුවන් ලොකු සටන් පාඨයක් වෙයි කියලා හිතන්න ඇති.

    ගහනවා කියලා දැන ගෙනත් ඇයි ගහන්න දුන්නේ, කාගේ උවමනාවටද මෙව්වා දේශපාලනේ ප්‍රශ්න බං. හිටං ට කිව්වේ නැද්ද ඒ ඇයි?
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අනිවාර්යයෙන්ම . ආන්ඩුපත්කලා කියලා අපේ ආන්ඩුව ගාගෙන, සතියයිනේ මාසයයිනේ ගගා,පවුනේ ගගා පක්කිලි කම් කරන්න යන්නැතුව අදාල වැඩේ කෙක්කෙන් හරි කොක්නෙක් හරි කරගන්න ඕනා.
    වාහන වලින් දුවන්න හැදුවා ඒක හරි ගියේ නෑ. බිත්තර වලින් දුවන්න ගියා ඒකත් නෑවා. දැන් මේක අරන් දුවන්න හැදුවා ඒකත් නෑවා. ඕතනට අමුතුවෙන් විසිට් කරලා බලන්න දෙයක් නෑ බන්. අවුරුදු 5කට කිට්ටුයි වෙලා තාම එකෙක්ට වත් මුකුත් කරලා නෑ.
    එහා පැත්තේ එකාගෙ ජොකාගේ පාට දන්න ජෙප්පො දන්නෙ නෑ උන්ගේ ජාතික ලිස්ට් එකේ හිටපු නානගෙ පුත්තු මේකට වැඩ කලා කියලා.ඒකනම් පට්ට සැක සහිත දෙයක්.

    කොහොමනමුත් කරන්නට් තිබ්බෙ වැඩේ කරලා මෙතනට එන එක මිසක් නිකන් ගිහින් උන්ව හම්බෙලා ඡන්ද කැම්පෙන් කරන එක නෙවී. උන්ගෙ හිතේ තියෙන දුක අපි කාටවත් හිතාගන්නවත් බෑ. නිකන් හිතපන් කිසි හේතුවක් නැතුව පවුල් පිටින් විනාස වෙලා කෙල වෙලා ඉන්න උන්ව ඡන්ද ගන්න වේසකමේ යනවා කියන එක.

    ඔක්කොටම කලින් ඔය පොන්න කාඩිනල් කාරයව එලවලා දාන්න ඔන.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    රාජපක්ෂ පරම්පරාවට ම වැදුනේ ඔය සාපේ. උන්ගේ පරම්පරාව ම කෙල වෙලා නැති බංගස්ථාන වෙලා යනවා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    ඔක්කොටම කලින් ඔය පොන්න කාඩිනල් කාරයව එලවලා දාන්න ඔන
    කාදිනල් නැත්නම් දේසපාලන බැල්ලිගෙ පුතාලටික දැන් කියයි එහෙම බෝම්බයක් ගැහුවෙ නෑ කියල. පොලිටිකල් කැම්පේන් කරන @erozan උඹ වගේ පොන්නයෝ කාදිනල්තුමාට ඔච්චර බනින්නෙම තොපි පුකලොවන මහ පොන්නයොන්ට උන්දැ චැලේන්ජ්කරන නිසා රිදිල කියල අපි දන්නව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    අද නොඈසූ කන් හෙට අසාවී
    අද විශ්වාස නොකරන අය හෙට විශ්වාස කරාවි.. එය අපි ක්‍රියාවෙන් හා භාවිතාවෙන් ඔප්පු කරන්නෙමු.. !

    අද නොඈසූ කන් හෙට අසාවී
    අද විශ්වාස නොකරන අය හෙට විශ්වාස කරාවි..
    එනමුත් තව අවුරුදු සීයක් ගියත් තැරි බයියන් නං වෙනස් නොවේවි…
    උන් රට බංකොළොත් කළ රනිල් රාජපක්ස්ලාටම කතිරෙ කෙළීවි..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රාජපක්ෂ පරම්පරාවට ම වැදුනේ ඔය සාපේ. උන්ගේ පරම්පරාව ම කෙල වෙලා නැති බංගස්ථාන වෙලා යනවා
    @netudara @2osama ubala puka dena maha ewunta wena dewal penawa neda, owa denagnath ubala ochchara puka denne ai kiyapalla??
    salli walatada, wahal kamatada???
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශානි කියන කතා එක්ක බැලුවම උන්ගේ අතේ තිබ්බ කෙස් ඔක්කොම වෙන අයට දාලා උන්ව බොරු දේවල් වලට ඇතුලේ දැන්ම නේ

    අනික අනිවා හමුදා බුද්ධි අංශ දන්නවා සීන් ඒක.

    උන්. කාගේ හරි උවමනා වට කොලේ වැහුවා..

    මේක ළඟ එන ඡන්දෙ ට පාවිච්චි කරන්න පුළුවන් ලොකු සටන් පාඨයක් වෙයි කියලා හිතන්න ඇති.

    ගහනවා කියලා දැන ගෙනත් ඇයි ගහන්න දුන්නේ, කාගේ උවමනාවටද මෙව්වා දේශපාලනේ ප්‍රශ්න බං. හිටං ට කිව්වේ නැද්ද ඒ ඇයි?

    ශානි කියන කතා එක්ක බැලුවම උන්ගේ අතේ තිබ්බ කෙස් ඔක්කොම වෙන අයට දාලා උන්ව බොරු දේවල් වලට ඇතුලේ දැන්ම නේ

    අනික අනිවා හමුදා බුද්ධි අංශ දන්නවා සීන් ඒක.

    උන්. කාගේ හරි උවමනා වට කොලේ වැහුවා..

    මේක ළඟ එන ඡන්දෙ ට පාවිච්චි කරන්න පුළුවන් ලොකු සටන් පාඨයක් වෙයි කියලා හිතන්න ඇති.

    ගහනවා කියලා දැන ගෙනත් ඇයි ගහන්න දුන්නේ, කාගේ උවමනාවටද මෙව්වා දේශපාලනේ ප්‍රශ්න බං. හිටං ට කිව්වේ නැද්ද ඒ ඇයි?
     
    • Wow
    Reactions: Heshan Daminda

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    නන්දසේනයා පරික්ෂණ නතරකලා , පරික්ෂණ යට ගහනකොට මේ සිංහනාද කොහෙද තිබ්බේ. අනුර නියම උත්තරේ දුන්නේ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නන්දසේනයා පරික්ෂණ නතරකලා , පරික්ෂණ යට ගහනකොට මේ සිංහනාද කොහෙද තිබ්බේ. අනුර නියම උත්තරේ දුන්නේ.

    ඊබ්‍රහම් නානා කියන්නෙත් JVP ඵකේ කෙනෙක්ලු,..ඒ මනුස්සයා ඒක හින්දා වෙන්න අැති අාවේගෙන් කථා කරේ..නැතුව සිංහ නාද නෙමෙයි..තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණම තියෙන වේදනාව තේරෙන්නේ ඵහෙම වුන කෙනෙක්ට විතරයි..ඔයාලා වගේ මාලිමාවේ අයට ඒක තේරෙන්නේ නෑ..ඔයාලා මේ වෙලාවේ බලන්නේ ඵක පැත්තකින් විතරයි නේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නියමයි ඔහොම තමා කථා කරන්න ඕන..දැන් ඔය මොන බයිලා ගැහුවත් මෙයාලත් පාලිමන්ට් ඵකේ හිටියා..අනුර මොනා වුනත් කථාවට නම් දක්ෂයි..😅
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    කොහොම හරි ඕක කරපු උන්ට දඬුවම් ලැබෙන්න ඕනේ.. පාඩුව වෙච්ච මිනිස්සු තමා වේදනාව දන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොට උන් පට්ටම කපටියි ලු..ඒක අනුරයගේ කථාවෙන්ම පේනවා...මිනිහා ලස්සණට කථාවෙන් අර මිනිස්සුන්ව අායෙත් ගොනාට අැන්ඳුවා.පව් ඉතිං මිනිස්සු...😼
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113

    පාස්කු ප්‍රහාරය අනුර කුමාර දැනගෙන තියෙන්නේ ඉබ්‍රාහිම් නානා ගෙන්🤩

    මම දන්න කතෝ‍ලික කෙනෙක් අනුරයට චන්දේ දීලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය කරපු රාජපක්ෂලව හිරේ දාන්න.. පව් ඉතිං ඵක අතකට..අරගල කාලේ ජෙප්පෝ උන්ගේ ඔළු වලට දාපුවා තමා ඕවා...ජෙප්පෝ ලස්සණට මිනිස්සුන්ව brain wash කරා...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    GZNKYqwaIAAsHau


    සරලකම
    අඳුනගන්නත් බැහැ
    සිකියුරිටි බුවයි ජනාධිපති තුමයි වැඩි වෙනසක් නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මම දන්න කතෝ‍ලික කෙනෙක් අනුරයට චන්දේ දීලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය කරපු රාජපක්ෂලව හිරේ දාන්න.. පව් ඉතිං ඵක අතකට..අරගල කාලේ ජෙප්පෝ උන්ගේ ඔළු වලට දාපුවා තමා ඕවා...ජෙප්පෝ ලස්සණට මිනිස්සුන්ව brain wash කරා...
    මම දන්න ගොඩක් මීගමුවේ අය NPP එකට ඡන්දෙ දුන්නේ පාස්කුප්‍රාහරය ගැන හොයන්න බං
    ඡන්දෙට කලින් මම උන්ට කිව්වේ NPP එකට ඡන්දෙ දෙන්න පාස්කු ප්‍රහාරය ගැන හොයාගන්න බැරි උනොත් ඉබ්‍රාහිම් නානා ගෙන් හරි අහලා කියයි කියලා🤣 උන්ට හික් ගෑවුණා🤩

    JVP ඉබ්‍රාහිම් නානා පාස්කු ප්‍රහාරයක් වෙනවා කියලා කලින් දැනගෙන හිටියේ නැහැ කියන්න බැහැ නේ බං එහෙම නම් පාස්කු ප්‍රහාරය ගැන JVP එක නොදැන ඉන්න විදියකූත් නැහැ මොකද පාස්කු ප්‍රහාරයේ හැංගුන මාහා මොල කාරයා වෙන්නේ JVP එකට සල්ලි දුන්න මොහොමඩ් ඊබ්‍රහිම් නානා

    මතකනේ JVP එක මහින්දගේ පෝස්ටර් කොන්ත්‍රාත් බාර අරගෙන කරපු කාලේ🤩
    අන්තිමට කියන්න තියෙන්නේ කොන්ත්‍රාත් නම් JVP .JVP නම් කොන්ත්‍රාත් තමා🤣