LoL. Wrong. ^_^මේක බන් මුළු ලෝකෙටම වෙනවා .ලංකාව විතරක් නෙමයි
sajith janadipathi 2024di
eeka ehema une naththan man heluwen duwanawa nelum kuluna wate
ඒක තමයි ඕනෙවට වඩා ඕනෙ නැහැ මොන ආගමක්වත්.අනික් පක්ෂ වලට විතරද බන් ආගම use කරන්න පුළුවන්. ?
බෞද්ධ ආගම පැත්තකට දාල මේ රටේ චන්ද දිනන්න හම්බෙන්නෙ නෑ. රට මොකද්ද කියල අදුන ගෙන ඉදපන් මුලින්.
ඕක උන් කලින් කරේ නැතුව අර බිමල් වගේ උන්ගෙ උද්දච්ච්ච කතා නිසා තමයි 3% බැස්සෙ මුන්.
හරි ට්රැක් එකට වැටිල තියෙන්නෙ දැන්. ඔය වගේ දේවල් use කරන්නෙ නැතුව ලංකාවෙ චන්දයක් දිනන්න පුළුවන් කියන්නෙ ඉතින් මෝඩ ෆක්කු වෙන්න ඕන. කලින් උන් ඕවට ඇහුවොත් කිව්වෙ අපි කරන්නේ ජනප්රිය දේශපාලනය නෙවේ කියල. මොකද උන්ට චන්දයක් දින්නන්න උවමනාවක් තිබ්බෙ නෑ. මේ සැරේ තමයි ඔය. පාර ඇරිල තියෙන්නෙ.
බුවා හෙන talks දුන්න දේශපාලනයට ආගම ගාවගන්න හොද නැ මන් පන්සල් යද්දී media අරන් යන්නෑ අනං මනං . මු ඊයේ මෙන්න news වල ඉන්නවා මහනායක හාමුදුරුවෝ බැහැ දකින්න ගිහින් . පකේ talks දීල පන්සල් යන්න කලින් media වලට කියල . මේ කපේට මේ රටේ system change නම් බලාපොරොත්තු වෙන්න එපා![]()
mayna malaama miniya wikunala chande dinanna uu marenne meeka kethumathiya wage diyunu karala nweine ban, oka malaama kiribath kai rate un, mayna malaama Basil americaweසජිය දිනන්නේ නෑ. යකඩ මිනිහත් ඔලුව දාන්න ඉන්නේ.
නාකි මයිනා 2023දි මැරුණට පස්සේ මිනිය විකුනලා මිනිය උඩින් ජන්ද අරන් ඇවිල්ල බැසිල් දිනනවා.
මහින්දගේ සොහොන හදන්නේ තංගල්ලේ. උගේ නමින් වෙනම Botanic Garden එකක් හැදෙනවා චීන ආධාර වලින්.
බොරු නම් බලපන්. මං ටයිම් ට්රැවල් කරලා ආවේ.
apo dan u keeyatawath dinanna kalin helikutturuen nam yanne nathawa sathiyak yaddi helikottoruen giyama NPP baiyyange gaya nittawatama suwa wenawa.!