අනුර කුමාරයවත් එපා උනා බන්...

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මේක බන් මුළු ලෝකෙටම වෙනවා .ලංකාව විතරක් නෙමයි
    LoL. Wrong. ^_^

    Day by day Ex-muslims are rising in West and Arabian Nations. Only challenge for them is, 13 countries have prohibited leaving Islam by their constitutions. But they gather and exchange their ideas on the Intetrnet.

    https://www.reddit.com/r/exmuslim/?count=25&page=1&after=t3_rwnkgk

    Sri Lanka also has an exMuslims Assosiation,but they have to work secretly.

    Islam is on danger same like many other religions and ideologies. Only weapon for them is reproduction.lol
     
    • Like
    Reactions: sakuntha1996

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    sajith janadipathi 2024di
    eeka ehema une naththan man heluwen duwanawa nelum kuluna wate
    හෙලුවෙන් අතන මෙතන දුවන්න එපා බං... කෙලින්ම වරෙන් අපේ වලව්ව පැත්තට බටර් කාලකුත් අරන්. ඔය වගේ අමාරැවට අත් දුටු බෙහෙත් තියෙනවා මං ළග. බොරැනම් අහපන් (rangana26) විදග්ධ පුක් ශෝධක ගෙන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ රටේ මචන් බුද්දාගමට ගහල චන්ද ගන්න හම්බවෙන්නේ නැ
    කවුරු උනත් එක දන්නවා
    අන්න එකයි ඔහොම බැහැ දකින්න යන්නේ

    එහෙම ඇවිල්ල බලයේ ඉන්නත් බැ ඉතින්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනික් පක්ෂ වලට විතරද බන් ආගම use කරන්න පුළුවන්. ?
    බෞද්ධ ආගම පැත්තකට දාල මේ රටේ චන්ද දිනන්න හම්බෙන්නෙ නෑ. රට මොකද්ද කියල අදුන ගෙන ඉදපන් මුලින්.
    ඕක උන් කලින් කරේ නැතුව අර බිමල් වගේ උන්ගෙ උද්දච්ච්ච කතා නිසා තමයි 3% බැස්සෙ මුන්.
    හරි ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ දැන්. ඔය වගේ දේවල් use කරන්නෙ නැතුව ලංකාවෙ චන්දයක් දිනන්න පුළුවන් කියන්නෙ ඉතින් මෝඩ ෆක්කු වෙන්න ඕන. කලින් උන් ඕවට ඇහුවොත් කිව්වෙ අපි කරන්නේ ජනප්‍රිය දේශපාලනය නෙවේ කියල. මොකද උන්ට චන්දයක් දින්නන්න උවමනාවක් තිබ්බෙ නෑ. මේ සැරේ තමයි ඔය. පාර ඇරිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අනික් පක්ෂ වලට විතරද බන් ආගම use කරන්න පුළුවන්. ?
    බෞද්ධ ආගම පැත්තකට දාල මේ රටේ චන්ද දිනන්න හම්බෙන්නෙ නෑ. රට මොකද්ද කියල අදුන ගෙන ඉදපන් මුලින්.
    ඕක උන් කලින් කරේ නැතුව අර බිමල් වගේ උන්ගෙ උද්දච්ච්ච කතා නිසා තමයි 3% බැස්සෙ මුන්.
    හරි ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ දැන්. ඔය වගේ දේවල් use කරන්නෙ නැතුව ලංකාවෙ චන්දයක් දිනන්න පුළුවන් කියන්නෙ ඉතින් මෝඩ ෆක්කු වෙන්න ඕන. කලින් උන් ඕවට ඇහුවොත් කිව්වෙ අපි කරන්නේ ජනප්‍රිය දේශපාලනය නෙවේ කියල. මොකද උන්ට චන්දයක් දින්නන්න උවමනාවක් තිබ්බෙ නෑ. මේ සැරේ තමයි ඔය. පාර ඇරිල තියෙන්නෙ.
    ඒක තමයි ඕනෙවට වඩා ඕනෙ නැහැ මොන ආගමක්වත්.
    නමුත් ඒ දේවල් නොකරොත් චන්දෙ ලැබෙන්නෙ නැහැ මම කලිනුත් කියල ඇති . ඔය සමනලී වගේ NPP ෆෝස්ටර් ගහන් යූන්පී එකට චන්දෙ දෙන උන්වත්, දෙමළ මුස්ලිම් අයවත් එක්ක 50% ගන්න බැහැනෙ . මොකද උන් චන්දෙ දෙන විදියක් තියෙනවා , ඒවා වෙනස් වෙන්නෙ නැහැ .

    එකම හොප් එක බහුතර සිංහල චන්ද , ඒ මිනිස්සුන්ට ගරු කරන්නෙ නැතිව නිකන් පිස්සුවකට බලය දෙන්නෙ නැහැනෙ .
     
    • Like
    Reactions: sachith19920726

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බුවා හෙන talks දුන්න දේශපාලනයට ආගම ගාවගන්න හොද නැ මන් පන්සල් යද්දී media අරන් යන්නෑ අනං මනං . මු ඊයේ මෙන්න news වල ඉන්නවා මහනායක හාමුදුරුවෝ බැහැ දකින්න ගිහින් . පකේ talks දීල පන්සල් යන්න කලින් media වලට කියල . මේ කපේට මේ රටේ system change නම් බලාපොරොත්තු වෙන්න එපා :no:
     
    • Like
    Reactions: sakuntha1996

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සජිය දිනන්නේ නෑ. යකඩ මිනිහත් ඔලුව දාන්න ඉන්නේ.
    නාකි මයිනා 2023දි මැරුණට පස්සේ මිනිය විකුනලා මිනිය උඩින් ජන්ද අරන් ඇවිල්ල බැසිල් දිනනවා.
    මහින්දගේ සොහොන හදන්නේ තංගල්ලේ. උගේ නමින් වෙනම Botanic Garden එකක් හැදෙනවා චීන ආධාර වලින්.
    බොරු නම් බලපන්. මං ටයිම් ට්‍රැවල් කරලා ආවේ.
    mayna malaama miniya wikunala chande dinanna uu marenne meeka kethumathiya wage diyunu karala nweine ban, oka malaama kiribath kai rate un, mayna malaama Basil americawe
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඕකා ආපු දවසට තමා මහින්ද ලා රනිල් ලා හොදයි කියලා හිතෙන්නේ