අනුර කුමාර හීනෙන් හරි ජනාධිපති උනොත්

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    img-1-1710614249256.webp
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    JVP අනුර කුමාර හීනෙන් හරි ජනාධිපති උනොත් ගෝඨාභය රාජපක්ෂ ට වඩා 20 ගුණයකින් නරක් වෙන්න පුළුවන්. JVP එකට කිසිඳු නවීන දේශපාලන දැනුමක් නැහැ. තවම හිතාගෙන ඉන්නේ 1960 - 1970 දශකයේ තිබ්බ සමාජවාදී යල්පැන ගිය ක්‍රම වේදයන් භාවිතා කරලා රටක් ගෙනි යන්න පුලුවන් කියල.

    උබල හිතන්නේ අනුරකුමරලා ලාල් කාන්තලා වගේ උන් හොරකම් නොකර ඉඳියි කියලද ? සමහර විට රාජපක්ෂලාට වඩා 10 ගුණයකින් හොරකම් කරන්න පුළුවන්. එතකොට කාටවත් JVP එක විවේචනය කරන්න බැහැ. මාධ්‍ය නිදහස නැහැ. ඉස්සලම කරන්නේ JVP ආපු ගමන් සමාජ මාධ්‍ය ජාල තහනම් කරනවා. VPN ගෙන හරි පාවිච්චි කරන උන් අල්ලලා හිරේ දානවා. වැඩේ තවත් දරුණුවට ගියොත් චිනේ වගේ Google පවා අවහිර කරයි. එලකිරියටත් අබ සරණයි. එළකිරි එකත් බ්ලොක් කරයි. ඒවගේම රජය සහ අනුරලාව විවේචනය කරන උන්ව අරන් ගිහින් ඩිශුම් ගාල ඔලුව හිල් වෙන්න බුලට්ස් යවයි.

    මමනම් හිතන්නේ මේ වෙලාවේ කිසිම හොඳ දේශපාලකයෙක් නැහැ.
    පුකෙ%$ හිනා යන නූල් මේව්වා... :lol: :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කෝ මේක දාපු එකා ලිදේ පැනල ආත්මෙ මාරු කරන්ද
     
    • Haha
    Reactions: Rick Sanchezz