අනුර කුමාර හීනෙන් හරි ජනාධිපති උනොත්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    JVP අනුර කුමාර හීනෙන් හරි ජනාධිපති උනොත් ගෝඨාභය රාජපක්ෂ ට වඩා 20 ගුණයකින් නරක් වෙන්න පුළුවන්. JVP එකට කිසිඳු නවීන දේශපාලන දැනුමක් නැහැ. තවම හිතාගෙන ඉන්නේ 1960 - 1970 දශකයේ තිබ්බ සමාජවාදී යල්පැන ගිය ක්‍රම වේදයන් භාවිතා කරලා රටක් ගෙනි යන්න පුලුවන් කියල.

    උබල හිතන්නේ අනුරකුමරලා ලාල් කාන්තලා වගේ උන් හොරකම් නොකර ඉඳියි කියලද ? සමහර විට රාජපක්ෂලාට වඩා 10 ගුණයකින් හොරකම් කරන්න පුළුවන්. එතකොට කාටවත් JVP එක විවේචනය කරන්න බැහැ. මාධ්‍ය නිදහස නැහැ. ඉස්සලම කරන්නේ JVP ආපු ගමන් සමාජ මාධ්‍ය ජාල තහනම් කරනවා. VPN ගෙන හරි පාවිච්චි කරන උන් අල්ලලා හිරේ දානවා. වැඩේ තවත් දරුණුවට ගියොත් චිනේ වගේ Google පවා අවහිර කරයි. එලකිරියටත් අබ සරණයි. එළකිරි එකත් බ්ලොක් කරයි. ඒවගේම රජය සහ අනුරලාව විවේචනය කරන උන්ව අරන් ගිහින් ඩිශුම් ගාල ඔලුව හිල් වෙන්න බුලට්ස් යවයි.

    මමනම් හිතන්නේ මේ වෙලාවේ කිසිම හොඳ දේශපාලකයෙක් නැහැ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    මමනම් හිතන්නේ මේ වෙලාවේ කිසිම හොඳ දේශපාලකයෙක් නැහැ. ( 2 )
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් ජනාධිපති බලය බෙදලා දාලා නාමමාත්‍රික ධූරයක් කරනවා.

    ලපයට හිටන්ට වෙච්ච දේ වෙන්නේ 😄
     
    • Haha
    Reactions: samruka

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    JVP අනුර කුමාර හීනෙන් හරි ජනාධිපති උනොත් ගෝඨාභය රාජපක්ෂ ට වඩා 20 ගුණයකින් නරක් වෙන්න පුළුවන්. JVP එකට කිසිඳු නවීන දේශපාලන දැනුමක් නැහැ. තවම හිතාගෙන ඉන්නේ 1960 - 1970 දශකයේ තිබ්බ සමාජවාදී යල්පැන ගිය ක්‍රම වේදයන් භාවිතා කරලා රටක් ගෙනි යන්න පුලුවන් කියල.

    උබල හිතන්නේ අනුරකුමරලා ලාල් කාන්තලා වගේ උන් හොරකම් නොකර ඉඳියි කියලද ? සමහර විට රාජපක්ෂලාට වඩා 10 ගුණයකින් හොරකම් කරන්න පුළුවන්. එතකොට කාටවත් JVP එක විවේචනය කරන්න බැහැ. මාධ්‍ය නිදහස නැහැ. ඉස්සලම කරන්නේ JVP ආපු ගමන් සමාජ මාධ්‍ය ජාල තහනම් කරනවා. VPN ගෙන හරි පාවිච්චි කරන උන් අල්ලලා හිරේ දානවා. වැඩේ තවත් දරුණුවට ගියොත් චිනේ වගේ Google පවා අවහිර කරයි. එලකිරියටත් අබ සරණයි. එළකිරි එකත් බ්ලොක් කරයි. ඒවගේම රජය සහ අනුරලාව විවේචනය කරන උන්ව අරන් ගිහින් ඩිශුම් ගාල ඔලුව හිල් වෙන්න බුලට්ස් යවයි.

    මමනම් හිතන්නේ මේ වෙලාවේ කිසිම හොඳ දේශපාලකයෙක් නැහැ.
    Only option is Rohitha Abeygoonawadena
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අවරුදු 76 ක් හොරු කොල්ල කාපු රටකට අනුර සහෝදරයා හොඳ වැඩියි.
     
    • Haha
    Reactions: Mr.Wikirana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    JVP අනුර කුමාර හීනෙන් හරි ජනාධිපති උනොත් ගෝඨාභය රාජපක්ෂ ට වඩා 20 ගුණයකින් නරක් වෙන්න පුළුවන්. JVP එකට කිසිඳු නවීන දේශපාලන දැනුමක් නැහැ. තවම හිතාගෙන ඉන්නේ 1960 - 1970 දශකයේ තිබ්බ සමාජවාදී යල්පැන ගිය ක්‍රම වේදයන් භාවිතා කරලා රටක් ගෙනි යන්න පුලුවන් කියල.

    උබල හිතන්නේ අනුරකුමරලා ලාල් කාන්තලා වගේ උන් හොරකම් නොකර ඉඳියි කියලද ? සමහර විට රාජපක්ෂලාට වඩා 10 ගුණයකින් හොරකම් කරන්න පුළුවන්. එතකොට කාටවත් JVP එක විවේචනය කරන්න බැහැ. මාධ්‍ය නිදහස නැහැ. ඉස්සලම කරන්නේ JVP ආපු ගමන් සමාජ මාධ්‍ය ජාල තහනම් කරනවා. VPN ගෙන හරි පාවිච්චි කරන උන් අල්ලලා හිරේ දානවා. වැඩේ තවත් දරුණුවට ගියොත් චිනේ වගේ Google පවා අවහිර කරයි. එලකිරියටත් අබ සරණයි. එළකිරි එකත් බ්ලොක් කරයි. ඒවගේම රජය සහ අනුරලාව විවේචනය කරන උන්ව අරන් ගිහින් ඩිශුම් ගාල ඔලුව හිල් වෙන්න බුලට්ස් යවයි.

    මමනම් හිතන්නේ මේ වෙලාවේ කිසිම හොඳ දේශපාලකයෙක් නැහැ.

    මමනම් හිතන්නේ මේ වෙලාවේ කිසිම හොඳ දේශපාලකයෙක් නැහැ. ( 1 )

    NPP ආවොත් කැද හැලියක් කරනවා ලංකාව
    බයියොයි ටොබයියොයි තරගෙට අනාවැකි කියනව. :lol:

    ඔහොම කියල තමයි කලින් වතාවෙ හරකෙක් ගෙනල්ල රට බංකොලොත් කරේ
    :rofl: