ඔව්. මම කියන්නේ සිස්ටම් එක මාරු කරලා දාන්න කියලා..
මොන සිස්ටම් එකද ?
ඔව්. මම කියන්නේ සිස්ටම් එක මාරු කරලා දාන්න කියලා..
ජනාදිපති පට්ටම ඇතුළුව මුළු සිස්ටම් එකම
අගමැති

අගමැති පාලකයෙක් වෙන්නම ඕනෙද? උබලා බබ්බුද පාලනය වෙන්න.. රටකට ඕනා නායකයෙක් මිසක පාලකයෙක් නෙමෙයි.ජනාධිපති පාලනය කරන රටකට වඩා අගමැති පාලනය කරන සිස්ටම් එකක් හොඳ වෙන්නෙ කොහොමද![]()
අගමැති පාලකයෙක් වෙන්නම ඕනෙද? උබලා බබ්බුද පාලනය වෙන්න.. රටකට ඕනා නායකයෙක් මිසක පාලකයෙක් නෙමෙයි.
කැබිනට් එකකින් කන්ට්‍රෝල් වෙන අගමැතියෙක් ඉන්න ඕනා. කැබිනට් එකේ තීරණ ප්‍රකාශ කරන එකෙක් මිසක, තනි මතෙකට වැඩ කරන එකෙක් වෙන්න හොද නැහැ නායකයා. අද වෙලා තියෙන්නේ කැබිනට් එක දකුණට ජනා වමට.. ඉතින් වැඩක් වෙන්නේ නැහැ.දෙන්නගෙ වෙනස මොකක්ද ?
කැබිනට් එකකින් කන්ට්‍රෝල් වෙන අගමැතියෙක් ඉන්න ඕනා. කැබිනට් එකේ තීරණ ප්‍රකාශ කරන එකෙක් මිසක, තනි මතෙකට වැඩ කරන එකෙක් වෙන්න හොද නැහැ නායකයා. අද වෙලා තියෙන්නේ කැබිනට් එක දකුණට ජනා වමට.. ඉතින් වැඩක් වෙන්නේ නැහැ.
පාලකයෝ බිහිවෙන්න හොද නැහැ.. නීති සම්පාදකයෝ හිටියම ඇති.. පාලකයෝ කියලා සෙට් එකක් ඉන්නවා කියන්නේ පාලිතයොත් බිහිවෙනවා. ඒ කියන්නේ ආයෙම වහල්ලු.ඒ කියන්නෙ අගමැති කායකයෙක් වෙලා කැබිනට් එක පාලකයො වෙන්න ඕනෙ කියලද ?
පාලකයෝ බිහිවෙන්න හොද නැහැ.. නීති සම්පාදකයෝ හිටියම ඇති.. පාලකයෝ කියලා සෙට් එකක් ඉන්නවා කියන්නේ පාලිතයොත් බිහිවෙනවා. ඒ කියන්නේ ආයෙම වහල්ලු.

okඑතකොට නීති සම්පාදනය කලහම නීති වලට වහල් වෙලා ජීවත් වෙනවනෙ. ඒත් වහල්ලු වෙන එකනෙ වෙන්නෙ.![]()
වැඩිය හිතන්න යන්න එපා බං ඔය ගැන
![]()
Is it acceptable suggestion?
I mean system change is practical ?
2000දි පාර්ලිමේන්තු එනව..
2001 දිත් එනව..
2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්රන වලට හසු නොවී පක්ෂය රකිනව..
2012 පක්ෂ නායකය වෙනව..
2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන (මනාප 65000කට වැඩිය)නැවත පාර්ලිමේන්තු එනව..
එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
මේ දක්වා ඔහුට විරුද්ධව
පොලිසි වල පැමිනිලි ,
උසාවි වල නඩු,
අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.
කැලණිය විශ්ව විද්‍යාලය BSc
what i believe is a change of any degree is possible. but u'd have to maintain the newly established system for few generations with force. political and all other systems are part of one's culture. we dont feel democracy is necessary because we have some deeper understanding on how individual decisions can help guide a country. we feel democracy is necessary because that's what we have experienced since our childhood. we are so used to it. chinese people dont desire democracy the way we do. they are used to meritocracy. the real question is should the system be changed for the sake of change ? that's whats happening in most sections nowadays
