උබයි බන් පටලවාගෙන ඉන්නේ. දැන් මිනිස්සුන්ට නැත්තේ මහා රජාණෝ සහ හොරු හැත්තෑ බුරුත්ත හොරාකන නිසානේ බන්. ඒ හොරා කන එක නවත්තල හොරා කාපු උන්ට නීතිය ඉෂ්ට කරන්න ඕනේ. එක වෙයිද කවදාවත් උබලගේ මහා රජාගෙන්? රජයේ තැනකට පත්වීම් දෙන්නේ නෑදෑකම බලලා. ඉගෙන ගත්ත එකාට, සුදුසුකම් තියෙන එකාට නෙමෙයි. උපයන විදිහ සාධාරණ නම් කොච්චර ඉපයුවත් කමක් නැහැ. එකට දැන්.
මම කියුවෙ මුල්ය කාරනා ගැනනෙ ඔයා කට උත්තර නැතුව පිට පැන්නනෙ.ඔයාටම තේරුනානෙ දිසානායකට අමුතුවෙන් වෙනසක් කරන්ඩ බැ තියෙන ක්‍රමේම තමා කියල.
සමාජවාදය දෙසාගෙන සැප වාහන වල යන දිසානායකලට වැරදිලාවත් බලේ ලැබුනොත් අද ඉන්න උන්ට එහා මිසක් මෙහා නැ,![]()


ganan gannatiwa inna eka tama karanna tiyenne




