අනුර~කුමාර

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා. දැන් කාලේ ස්වාමියාට පක්ෂපාතීව බල්ලෝ වගේ වැඩ කරන හෙන්චයියෝ හෙන අඩුයි බන්. :yes::yes::yes::yes:

    වගේ වගේ කියන්නේ :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P

    හෝව් හෝව් කොල්ලෝ....... උඹ ඔය උදැල්ලෙන් ආණ්ඩුවේ ටොයිලට් වල හාරනවා වගේ නෙවෙයි මේක...... වැවක් කියන්නේ මහා විශාල දෙයක් යකෝ........
     

    aruna47

    Well-known member
  • රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P

    අනේ එරෝසන් උබව හැදුවට වැඩිය හොදයි. සරමේ පිහදාගත්තා නම්. ඩෝසර් දැම්මාම වැවේ හිල් හැදෙනවද? ගොන් කතා කියන්න එපා පොන්ස්. තෝ දන්නා මගුලකුත් නැහැ විහින් කිච වෙනවා. මිනිස්සු 100 කරන වැඩේ 1 බැකෝ එකකින් කරන්න පුළුවන්. යන වියදම එකකට එකක් අඩුයි :rofl::rofl::rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දිසානායක ඩබල් කැබ් එකක බැරිනම් , ඉවොක් එකක ගියත් මට කමක් නැ, ඌ එහෙම ගිහින් අනිත් උන්ට පයින් යන්ඩ ලැස්ති වෙයන් කියල, සමාජවාදි වැදි බන දෙසන එකයි අවුල.:P
    උබ වගේ අම්බරුවෙක්.
    ඌ කියන්නෙ සම්පත් සමානව බෙදන්න නෙමෙයි වහන්සේ. සාධාරණව බෙදන්න
    මිනිස්සු කොච්චර සල්ලි හම්බකරත් කමක් නෑ හොරකම් නොකර තමන්ගෙ මහන්සියෙන්. ඒක ඌටත් පොදුයි
    හොරාකාලා කොමිස් ගහලා පගා ගහලා හම්බ කරගන්න එක වැරදි
    පුළුවන් නම් පෙන්නපන් ඌ හොරාකාපු එක සතයක්
     

    aruna47

    Well-known member
  • අනිවා. දැන් කාලේ ස්වාමියාට පක්ෂපාතීව බල්ලෝ වගේ වැඩ කරන හෙන්චයියෝ හෙන අඩුයි බන්. :yes::yes::yes::yes:

    ලෝල්ලු පිටියේ අබ්දුල්ගේ සුප්පු කරන හොද බල්ලෙක් තමා :rofl:
     

    aruna47

    Well-known member
  • ඌ වැව් හෑරිල්ල හිතාගෙන ඉන්නෙත් ලිඳක් හාරනවා හා සමානයි කියලා....... ටිකිරි මොලෙනේ ඉතින්.......

    මේ දවස් වල වහිනවා නේ කොළඹ ඔකාගේ මොලේ තෙමිලා. :rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තවත් ඉතින් මූත් එක්ක කතා කරලා වැඩක් තියේද යකෝ. මූ වගේ එවුන් එක්ක කතා කරනවාට අපිට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ... :sorry::sorry::sorry::sorry:

    ඌ වැව් හෑරිල්ල හිතාගෙන ඉන්නෙත් ලිඳක් හාරනවා හා සමානයි කියලා....... ටිකිරි මොලෙනේ ඉතින්.......


    බලුවංශගේ ගොලයෝ නේ අහන්න දෙයක් නෑ ආයේ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාදේශිය සබාපතිට නැති උනාට ලේකම්ට, උපදිසාපතිලට, දිසාපති ඔක්කොටම දුන්නෙ මයිකො වාහන ප්‍රර්මිට්.දන්නෙ නැත්තන් හොයල බල. තව සහන ගොඩක් දිල තියෙනව ,මයිකො අලුත් නිශ්පාදනායතනය විවුත කරෙත් අපේ ජනාධිපතිතුමා තමා,:P:P තව ආනයනික වාහන වල ටැක්ස් වැඩි කරල දුන්නෙත් ඔකට තමා, උබල මොනවද බන් දන්නෙ.:P:P

    එතකොට ඔය දුන්නු මයිකො වාහන ප්‍රර්මිට් වලින් මයිකො වාහන ගත්තු එකෙක් කියහන් මෙතන....... ඒ පර්මිට් එකක්වත් වෙන එවුන්ට විකුණුවේ නැති අවංක ලේකම්, උපදිසාපතිල, දිසාපතිල ණේ ඉන්නේ නෙහ්හ්........ අනේ උකේ.......

    විවෘත කරන්න ටොයිලට් එකක් තියෙනවනම් ඒක උනත් විවෘත කරන උඹලගේ මහා එකා ඕක විවෘත කරා කියන්නේ මහා ලොකු වැඩක්නේ......

    ආනයනික වාහන වල ටැක්ස් වැඩි කරල මේ චීන හුචක්කු වල අපි යන්නයි දේශපාලන ජඩයෝයි කුඩ්ඩොයි හොරුයි හොඳ වාහන වල යන්නයි...... මේක වෙන්නැති නේද උඹලගේ මහා එකාගේ ආච්චිගේ ඈස්චර්යය.........
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P

    දැන් උඹ කියන්නේ ඒ මිනිහට රට වටේ බයික් එකක නැගලා යන්න කියලද:eek:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ දවස් වල වහිනවා නේ කොළඹ ඔකාගේ මොලේ තෙමිලා. :rofl::rofl:

    මොලේ.??? එරෝසන්ට මොලේ..?? තොට විකාරද ඕකාට ඔහොම තෙමෙන්න හරි මොලයක් තිබ්බා නම් මේ වගේ ගොන් කතා කියයිද බං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මම හිතන්නේ සාධාරණය කියන වචනේ තේරුමවත් දන්නේ නැති පොඩි බබෙක්.

    මේකනේ බන්, සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එකෙක් ගුවන් සමාගමක සභාපති වෙන එක අසාධාරණයි. අන්න ඒ වගේ. තව කිව්වොත් සැහෙන තියෙනවා. එත් උබ දන්නවනේ ඔක්කොම, නොදන්නවා වගේ හිටියට. අනේ බන් උබ පව්.

    කොටසක් වාහනේ ගියා කියල එක කොහොමද බන් අසාධාරණ වෙන්නේ. සුදුසුකම් තියෙන එකා ඒ සුදුසුකම් වලට හරියන රස්සාවක් කරන්න ඕනේ. එකයි සාධාරණය කියන්නේ. රටේ අදායම හැම දිස්ත්රික්කෙටම සාධාරණව බෙදෙන්න ඕනේ. එකයි සාධාරණය. ආණ්ඩුව දුෂණ වලට එරෙහිව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය. නීතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකයි සාධාරණය.

    රටේ අදායම හැම දිස්ත්රික්කෙටම සාධාරණව බෙදුවම වැඩිපුර නිශ්පාදනයට දායක වෙන දිස්තික්ක වලට පාඩුයිනෙ බන් එතකොට මොකො වෙන්නෙ, ???? ඔය සමාජ වාදය අසාධාරණයි බන්, තේරුම් ගනින්...
    හිතපන්,
    1උබට වාහනයක් තියෙනව උබ කැමතිද ඔක පොදුවෙ පාවිච්චි කරන්ඩ නැනෙ,
    2 තමන් මහන්සි වෙලා උපයනව උපයන දේ පොඩුවෙ බෙදන්ඩ ඔනෙ කියල වැඩිය උපයන එකාට ටැක්ස් ගහනව එතකොට හරිද???
    3 පුද්ගලික සමාගම් ලාබෙ හොයනව කියල දිසානායක ඉන්ට නෙට් නොමිලෙ දෙනව එතකොට මොකද වෙන්නෙ කර්මාන්ත දියුනු වෙනවද ??
    දිසානායකගෙ ගොන් සමාජවාදය ගැල පෙන්නෙ නැ තේරුම් ගනින්, සමාජ සදාරනත්වය ඇතිකල නොහැකියි.100% සමාජ සාදාරනත්වය ඇති කරපු රටක් කියපන් බලන්ඩ පුලුවන් නම්, ලොල් තමා ලොවෙත් නැ, ඔව වචන විතරයි උබල රැවටිලා.:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දවස් වල වහිනවා නේ කොළඹ ඔකාගේ මොලේ තෙමිලා. :rofl::rofl:

    මූ මාලඹේලු...... අහල පහල ඉන්න අපිට ලැජ්ජයි බං මේ වගේ හුකන්පාරුවෙක් ළඟ පාත ඉන්නවයි කියලා කියන්නත්............ :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පාදේශිය සබාපතිට නැති උනාට ලේකම්ට, උපදිසාපතිලට, දිසාපති ඔක්කොටම දුන්නෙ මයිකො වාහන ප්‍රර්මිට්.දන්නෙ නැත්තන් හොයල බල. තව සහන ගොඩක් දිල තියෙනව ,මයිකො අලුත් නිශ්පාදනායතනය විවුත කරෙත් අපේ ජනාධිපතිතුමා තමා,:P:P තව ආනයනික වාහන වල ටැක්ස් වැඩි කරල දුන්නෙත් ඔකට තමා, උබල මොනවද බන් දන්නෙ.:P:P

    මයික්‍රෝ ඇසම්බල් කොම්පැණිය රඡාගේ හින්ද තමයි ප්‍රාදේශිය සභාවලට දිලා තියෙන්නේ .මැති ඇමතිලා එව පාවිච්චි කරන්නේ නෑ අනිත් එන පර්මිට් මොකටද හරකෝ මයික්‍රෝ වලට එවට තිරු බදු ගහන්නේ නෑ. රඡා පවුලේ කොම්පැණිය මෙහේ ගෙනත් චීන වාහන කෑලි අමුනනවා එච්චරයි .එව ප්‍රාදේශිය සභාවලට දුන්නම උන්ගේ මල්ල තමයි තර වෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹ කියන්නේ ඒ මිනිහට රට වටේ බයික් එකක නැගලා යන්න කියලද:eek:
    හරි සමාජවාදියනම් එහෙම තමා,:yes:
    විජේවීර ජ්විපෙ එක හැදුවෙ පයින් ගිහින්, නැතිව මොඩ දිසානායක වගෙ සැප වාහනේ ගිහින් නෙමේ.:P:P පයින් ගිහින් විජේවීර දැනට වඩා තොග පිටින් සාමාජිකයො රැස් කරල හරි හො වැරදි කැරැල්ලකුත් ගැහුව.:cool::cool:

    මේ මොඩ දිසානායකට කැරැල්ලක් තියා තල කැරැල්ලක් ඔතා ගන්ඩවත් මිනිස්සු එකතු කර ගන්ඩ පුලුවන්ද ,:P:lol::lol::lol: ලොල් තමා උබලට පයිත්තියන් :P:P:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි සමාජවාදියනම් එහෙම තමා,:yes:
    විජේවීර ජ්විපෙ එක හැදුවෙ පයින් ගිහින්, නැතිව මොඩ දිසානායක වගෙ සැප වාහනේ ගිහින් නෙමේ.:P:P පයින් ගිහින් විජේවීර දැනට වඩා තොග පිටින් සාමාජිකයො රැස් කරල හරි හො වැරදි කැරැල්ලකුත් ගැහුව.:cool::cool:

    මේ මොඩ දිසානායකට කැරැල්ලක් තියා තල කැරැල්ලක් ඔතා ගන්ඩවත් මිනිස්සු එකතු කර ගන්ඩ පුලුවන්ද ,:P:lol::lol::lol: ලොල් තමා උබලට පයිත්තියන් :P:P:P:P

    මෙහ්හ් උඹ මාලඹේනේ නේද......?

    එහෙනම් කියහන් කලින්ට වඩා මේ පාර බස්නාහිර පළාත් සභා චන්දේදී ජේවීපී එකට කඩුවෙලින් ලොකු ප්‍රමනෙකින් චන්ද වැඩි වුනේ ඇයි කියලා.........