අනුර~කුමාර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් ගොන් ටෝක් දෙන්න එපා උබ හිතන් ඉන්නේ ලංකාව පුරා පක්ෂේ වැඩවලට පයින් ගිය කියලද?:rofl: උබට පිස්සුද?
    විජේවීරගෙ ජිවිත කතාව කියවල වරෙන් ඉස්සර වෙලා ගොන් ටොක් නොදි. :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විජේවීරගෙ ජිවිත කතාව කියවල වරෙන් ඉස්සර වෙලා ගොන් ටොක් නොදි. :P:P

    විජේවීරගේ ජීවිත කතාව මම දන්නවා පක්ෂේ නායකයා උනාට පස්සේ අවශ්‍ය වෙලාවල් වල වාහන පාවිච්චි කරා මොකද පයින් යන්න පුලුවන්ද ලංකාව වටේ. හැංගිලා හිටපු කාලේ පාවිච්චි කරපු වාහන වල ෆොටෝ එහෙමත් ඔය විස්තර වල තියෙන්නේ උබයි නොදැන බුරන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේවීරගේ ජීවිත කතාව මම දන්නවා පක්ෂේ නායකයා උනාට පස්සේ අවශ්‍ය වෙලාවල් වල වාහන පාවිච්චි කරා මොකද පයින් යන්න පුලුවන්ද ලංකාව වටේ. හැංගිලා හිටපු කාලේ පාවිච්චි කරපු වාහන වල ෆොටෝ එහෙමත් ඔය විස්තර වල තියෙන්නේ උබයි නොදැන බුරන්නේ
    එකනෙ ඔච්චර ජන ආකර්ශනය සු ගාල එල එල :P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්. අපිත් කුඩා කාලේ හිතන් හිටියේ මැදමුලනේ ගන්කබරයන්ට බෙන්තරෙන් මෙහා එන්න හම්බවෙන එකක් නැ කියලා. ඒත් කරුමෙට ඔය ඇවිත් ඉන්නේ. ඒ වගේ, කවුද දන්නේ මේ මිනිහත් ජනාදිපති වෙයිද කියලා. දැන් තියන තත්වේ අනුව නම්, බන්දුවා හරි ටෙනිය හරි ජනාදිපති උනානම් මීට හොදා.. :P:P

    අනේද කියන්නේ බන් එදා හිටියේ නිකන්ම නිකන් ධීවර ඇමති. ජෙප්පෝ, මංගල ශ්‍රීපති එදා දුන්න මාර්කටින් පාර නිසා තමයි මහින්ද ගොඩ ගියේ. එකත් ඉතින් එදා නූලෙන් තමයි දින්නේ. දැන් ඉතින් මුන්ට ඔව්වා මතක නෑ. දැන් මුන්ව මුන්ටවත් අල්ලන්න බෑ. :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකනෙ ඔච්චර ජන ආකර්ශනය සු ගාල එල එල :P:P

    මේ අදාල නැති කතාව මොකක්ද? මම කිව්වේ විජේවීරත් අවශ්‍ය වෙලාවට වාහන පාවිච්චි කරා කියල උබ මේ මොනවද කියවන්නේ?:rolleyes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    Jepponge hitapu lokuma kata thiyena eka, pila marau karagena korana hariya madai?

    Oy ona ekek ekai, un enne ape duka kiyagena, kunu pennagena, awata passe ekama de tama...

    Owata rewatena ewun nisa tama rata kalakanni wenne...

    Mole athuwa chande deepalla...

    Unut ekai Munuth ekai tama anthimata...

    Pawul sansthawa diyunu karaganna eka tama okkoma harak karanne.....


    Bale lebena kal anith ekage wedai kiyai.....

    Lebunata Passe, peraduna eka ayet dinapu ekage weradi penna penna kotawai....

    Owa balagena, eheta meheta deegena indapalla....
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මෙයා හබ්බ අයට දෙනවා වැඩි ........ඒක හින්දා දිනන්න එපා කියලා හිතෙනවා ..............අනිත් අතින් නම් හොඳයි

    :rolleyes: aniwarayen megollo awoth muslim ayata raja magul.

    mata hitha ganna beri methana muslim ayata udadagana banaina ayath megolonta mara saport megollo da muslim ayage chande ganan puludama vidiyata dagalanne
     

    waligamaya

    Well-known member
  • රොන් මඩ ඉවත් කරන්ඩ සුදුසුම කමේ උදැල්ල ,දෙක ඩොසර් කිරිම, බැකො දාල රොන් මඩ ඉවත් කරොත් වැවට අබ සරනයි.:P:P

    රොන් මඩ තියෙන වැවකට ඩොසෙර් එක දන්න බැ, මොකද ඩොසෙර් එක එරෙනවා. සම්න්‍යයෙන් රොන් මඩ හරන්නේ excavator එකක් floating base එකක් එඩතියලා. වැව එරෙන්නේ නැතිවෙන්න වෙලිලනම් ඩොසෙර් බවිතකරන්න පුලුවන් එත් එ අයි කරන පස් වෙනතනකට ඩම්ප් කරනවන්ම් හොදම ක්‍රමය තමයි excavator එක බවිතා කරන එක, සම්න්‍යයෙන් අලුත් වැවක් හදනවනම් එකට scraper machine එකක් බවිතකරනපුලුවන්නම් එකතමයි හොදම ක්‍රමය. නමුත් scraper machine බවිතා කරන්නේ ලොකු ව්‍යපෘතිවලට. මාහා වැලියෙන් පස්සේ බවිතා කලේමනැ.

    මට පොඩක් පැහැදිලි කරනවද excavator එහෙම නැත්තම් ඔයගොල්ලො කියන විදියට බැකො යන්ත්‍ර දාලා වැව හැරුවම අබසරන වෙනව කියන්නේ මොන තතව යටතෙද?





    scraper.jpg


    scraper machine

    yellow-excavator-3851347.jpg


    excavator


    10614105_10204656252386899_3155882489513677215_n.jpg


    මෙකාතමයි දැනට ලන්කවේ හම්බන්තොට පවිච්චි කරන ලොකුම excavator eka
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අනුර කුමාර කියන දේවල් ඇත්ත හැබැයි මුස්ලි්ම් ඡන්ද ටිකට කෑදරකමේ කරන වැඩ දැක්කාම එපා වෙනවා..

    පොර කියපු විදිහට යසරා අබෙිනායක කියන්නේ යෝෂිතද කවුද යාලුවෙලා ඉන්න කැල්ල නේද? ඒකිටත් ambassador කමක් දීලද බන් ලව් එක නැති උනා කියලා....


    :angry::angry::angry: අම්මට හු#න රටක්නේ යකෝ ලංකාව කියන්නේ...