අනුර ගෝ හෝම් වෙයිද

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    එහෙම මේ එක එකාට ඕනේ විදියට ජනාදිපතිලා එලවන්න තියගන්න හොද නෑ බන්....ගෝටාත් මී හරකා උද්ගෝශන කරන්න ප්ලේස් එක්කුත් හදලා දීල හුකාගත්තා.....එහෙම මේ බෑ හිතුන ගමන් එලවන්න හදන ප්ලෑන් නම් මොන ආන්ඩුව තිබ්බත් නතර වෙන්න ඕනේ.....අවුරුදු 5න් 5ට චන්ද තියෙන්නේ එලවන්න තමයි.....
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඔව් නැත්තන් හොරාකාපු දේශපාලකයො නඩුවලින් බේරෙන්නෙ කොහොමද. උන්ට පුකදෙන වහල්ලු සුයියඩ් කරගයි මං හිතන්නෙ. සීයටත් නඩුවක් වැටිල. සීයගෙ ලොල්ලො මීඩියාවල වැලපෙනව
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගෝටා ගෝ හෝම් කියන එකටත් කැමති උනේ නෑ ඒ වගේම අනුර ගෝ හෝම් කිව්වත් කැමැත්තක් නෑ .
    මම චන්දෙ දුන්නේ නැති උනාට පැහැදිලි ජන වරමක් හම්බවෙලා තියෙනවා ඒ අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ධූර කාලය සම්පුර්ණ කරන්න ඉඩ දෙන එක තමයි රට පැත්තෙන් හොඳ..
    විපක්ෂයේ මොන වැරදි තිබ්බත් කුහක ජෙප්පෝ වගේ අරගල මානසිකත්වයක් නැතුව ඇති කියල හිතනවා
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ගෝටා ගෝ හෝම් කියන එකටත් කැමති උනේ නෑ ඒ වගේම අනුර ගෝ හෝම් කිව්වත් කැමැත්තක් නෑ .
    මම චන්දෙ දුන්නේ නැති උනාට පැහැදිලි ජන වරමක් හම්බවෙලා තියෙනවා ඒ අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ධූර කාලය සම්පුර්ණ කරන්න ඉඩ දෙන එක තමයි රට පැත්තෙන් හොඳ..
    විපක්ෂයේ මොන වැරදි තිබ්බත් කුහක ජෙප්පෝ වගේ අරගල මානසිකත්වයක් නැතුව ඇති කියල හිතනවා
    gota tath pahadili janawaramak thamai thibbe
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,875
    22,188
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි ඒ? යකෝ ගෝටා ට මිනිස්සු එළියට බැස්සේ ඒ යකා රටට හුකලා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් හරියට දෙන්න බැරි උන හින්දා, කරන්ට නෑ, තෙල් නෑ, බෙහෙත් නෑ, වගාවට පොහොර නෑ. තිබ්බේ මොනවද 2022දී රටේ?

    අලි එකේ බඩු එන්නේ නෑ කියලා ජනාධිපති එලවන්න පිස්සුද උබලට? බයියන්ගේ හීන තමා.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    1751611666212.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මට පේන විදියට පත්තු වෙයි වගේ මේ යන විදියට

    අනුර ගෝ හෝම් වෙන්නේ නෑ... ලපයා ගෝ හෝම් වෙන්නේ :ROFLMAO: 🤌 🤌


    අනුර එලවලා කාවද පුටුවේ ඉන්දවන්නේ බඩු නෑමොල්ද? මොංගල් සජියද?
    එකෙක් මී හරකෙක්. අනිකා පොල් බූරු කොටළුවෙක් :ROFLMAO::ROFLMAO:🤌
     
    • Like
    Reactions: Siriusthevirus

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    මොකටද එලවන්නේ. කාලකන්නි යල් පැනපු communist මාක්ස් ලෙනින්වාදී JVP NPP පිස්සන්ගේ කෙරුවාව අවුරුදු 5ක්ම අත් විදිනන දෙන්න ඕනේ. :lol: