gota tath pahadili janawaramak thamai thibbeගෝටා ගෝ හෝම් කියන එකටත් කැමති උනේ නෑ ඒ වගේම අනුර ගෝ හෝම් කිව්වත් කැමැත්තක් නෑ .
මම චන්දෙ දුන්නේ නැති උනාට පැහැදිලි ජන වරමක් හම්බවෙලා තියෙනවා ඒ අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ධූර කාලය සම්පුර්ණ කරන්න ඉඩ දෙන එක තමයි රට පැත්තෙන් හොඳ..
විපක්ෂයේ මොන වැරදි තිබ්බත් කුහක ජෙප්පෝ වගේ අරගල මානසිකත්වයක් නැතුව ඇති කියල හිතනවා
battaramulle sile amathaka una neh? hora gediyaඅනුර එලවලා කාවද පුටුවේ ඉන්දවන්නේ බඩු නෑමොල්ද? මොංගල් සජියද?
අලි එකේ බඩු එන්නේ නෑ කියලා
මට පේන විදියට පත්තු වෙයි වගේ මේ යන විදියට
එකෙක් මී හරකෙක්. අනිකා පොල් බූරු කොටළුවෙක්අනුර එලවලා කාවද පුටුවේ ඉන්දවන්නේ බඩු නෑමොල්ද? මොංගල් සජියද?