අනුර ගෝ හෝම් වෙයිද

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    රටේ කීදෙනාද ඔහොම බඩු ගෙන්නන්නේ ? Aliexpress ප්‍රශ්නේ නිසා නම් අනුරව එලවන්න බැරි වෙයි , වෙන හොද එකක් හොයාගන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අවුරුදු පහකට බලය ලැබුනම ඒක අරගල කරලා පෙරලන්න හොද නැහැ
     
    • Like
    Reactions: Siriusthevirus

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I will vote for grandpapa Ranil Wickremasinghe next time

    It was he who made his Elakiri walaw toilet scrubbers switch from Rs 100 Hutch package to Rs 13,000 starlink

    Also it he who facilitated elakiri walaw scrubbers to make money selling තොරොම්බල් from ali express. Now that is also gone. #go home anura
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙම කොන්දක් තියෙන උන් දැන් නෑ බන් විපක්ෂේ .අඩුගානේ තෙල් නැති උනත් දැන් පාරට බහින්න එකෙක් නෑ .මෝඩ ගොටගේ කාලේ එහෙම උනේ කබ්බ පිස්සු කෙලිය කියල මිනිස්සු හොදටම දැක්ක
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ජීවිතේ කිසිම දවසක ජෙප්පෙක්ට චන්දයක් දුන්නේ නෑ හැබැයි කිසිම වෙලාවක අනුරව එලවන්න දෙන්නෙත් නෑ පැහැදිලු මැන්ඩේට් එකක් තියනවා , එහෙම හිතුන හිතුන වෙලාවට ජානාදිපතිලා එලවන්න දෙන්න බෑ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජන මතය කියන්නේ ජන මතයට...

    මම අරගලයට සපෝර්ට් කළා තව රටේ ගොඩක් මිනිස්සූ එක්ක... ඒකට විධායක බලය තියන ජනාධිපතිට උනත් කරන්න දෙයක් තිබ්බේ නෑ...

    දැන් කාට හරි හිතෙනවා නම් අනුර යන්න ඕන කියලා එයාලට පුළුවන් විරෝධතාව ආරම්භ කරන්න... රටේ බහුතරයක එහෙම පාරට බහින්න හිතෙනවා නම් එහෙම බැහැලා අනුරව එලවන්න පුළුවන්...

    මම දැනට අනුර එලවන්න ඕන කියන මතේ නෑ... හැබැයි එහෙම මට හිතෙන ලෙවෙල් එකට ආවොත් මාත් පාරට බහිනවා...

    ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය මහජනතාව කෙරෙහි වන්නේය තමයි...
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,627
    1
    5,939
    113
    අනුර ගෝ හෝම් එකක් එන්නෙ නැ.

    අව වරප්‍රසාදිත,ඇරියස් තියන, අඩු ආදායම් ලාභින් ලංකාවෙ මුල් වතාවට තමන්ගෙ ආණ්ඩුවක් පිහිටෙවුවා කියල තමයි හිතාගෙන ඉන්නෙ. ඒක ලෙසියෙන් අතාරින්නෙ නැ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    අනුර ගෝ හෝම් එකක් එන්නෙ නැ.

    අව වරප්‍රසාදිත,ඇරියස් තියන, අඩු ආදායම් ලාභින් ලංකාවෙ මුල් වතාවට තමන්ගෙ ආණ්ඩුවක් පිහිටෙවුවා කියල තමයි හිතාගෙන ඉන්නෙ. ඒක ලෙසියෙන් අතාරින්නෙ නැ.

    :yes:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    රටේ කීදෙනාද ඔහොම බඩු ගෙන්නන්නේ ? Aliexpress ප්‍රශ්නේ නිසා නම් අනුරව එලවන්න බැරි වෙයි , වෙන හොද එකක් හොයාගන්න
    Issarahata ena tax tikai US tariffs ekka mehe wadiwena services tikai ekka business galogena ain wenakota thama paththu wenne
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Issarahata ena tax tikai US tariffs ekka mehe wadiwena services tikai ekka business galogena ain wenakota thama paththu wenne
    චන්දෙකින්ම අතුගාල දාන්න ඕන ඕකුන්ව. නැත්නම් විපක්ෂෙට රිංගලා කිසි එකෙක්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ ජේවීපී කාරයෝ
     
    • Like
    Reactions: AKI-SL and supun_sg