අනුර ජනපති වූ පසු අපනයන ගම්මාන 1000 ක්......... 🤑🤑🤑

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    අපේ ජීවිත ඩොලර් වලින් උතුරන්නයි යන්නේ ... 🤗 🤗 🤗 හැබැයි මාලිමාවට කතිරේ ගහන්න බැරි කාලකණ්නි සෙට් එකකුත් ලංකාවේ ඉන්නවා..🤮
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    කරන්න පුලුවන් වැඩ කියන්න ඔනේ.... කවුරැ ආවත් අවුරැදු 5න් කරන්න පුලුවන් ද?????
     
    • Like
    Reactions: Mr Bones

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    එක මගේ එකක් නමේ
    පල පොන්නයා යන්න බොරු මායම් නොදා

    තැරි මෝඩයෙක් නොවී අඩුම ෆොන්ට් එකවත් වෙනස් කරපන්. තොගේ දෙපිට කාටිටු වැඩ අපි නොදන්නවද?
    1vgQL05.jpeg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    මෝඩ මාක්ස්වාදී ජෙප්පෝ කරන අපනයන :lol: