අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද ?

  • Total voters
    119

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පිස්සුද බං අනුරයියා දැන් ෆුල් ධනවාදී. ඔන්න අර පෙරෙට්ටෝ බලයට ආවොත් නම් උඹලට සමූහ ගොවිපොල වල් වල බිං කොටන්න වෙයි.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    ara gaththe naththe eyalagen witharayi, thaama

    dinnoth passa diha harila balala passen ahanwa

    " are you ready to taste new meat " kiyala

    :lol::lol::lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අනුර ජනාදිපති උනොත් ශ්‍රී ලංකා ප්‍රජාත්රන්තික සමාජවාදී ජනරජය සමාජවාදී වෙයි ද ?
    විකාරදෝයි. මොන හුම්තවල්ද මන්දා මුන් මේ දාන්නේ. මොන ලෝකෙක ජීවත් වෙන උන්ද මන්ද මුන්.
    කියපන් පුලුවන් නම් දැන් සමජවාදී රටවල්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ලන්කාවේ නියම නම මොකක්ද?
    ශ්‍රීලන්කා ප්‍රජාතාන්ත්‍රික..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    විකාරදෝයි. මොන හුම්තවල්ද මන්දා මුන් මේ දාන්නේ. මොන ලෝකෙක ජීවත් වෙන උන්ද මන්ද මුන්.
    කියපන් පුලුවන් නම් දැන් සමජවාදී රටවල්

    Cuba, North Korea going strong
     
    • Haha
    Reactions: War Fighter

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Cuba, North Korea going strong
    North korea. පිස්සුද බන්. නමට සමාජවාදී තිබ්බම හරිද? අනික ඔතන ඉතුරු failed state එකක් නම්, අහවල් පුකේ අමාරුවටද ලන්කාව එහෙම කරවන්නේ. Jvp වත් නොකියන සමාජවාදයක් තොපි කියවන්නේ
    මට කියපන් උබට jvp එකත් එක්ක තියන අවුල
    1. Jvp එකෙන් පවුලේ කාව හරි මැරුවා
    2. උබ පොලිටික්කෙකුට සෙට් වෙලා business කරනවා
    3. උබ නොදන්න මොකක් හරි හේතුවකට පලාතේ මන්ත්‍රී උබලගේ පවුලට සලකනවා
     
    මට ඇති පුකේ අමාරුවක් වත් අපේ පවුලේ කවුරුවත් මරල වත් අපි බිස්නස් කරන්නේ වත් නෑ .. මාත් දැන් අවුරුදු 20 ක් විතර කැනඩා ඉන්නේ, මේ රටවල් දියුණු වෙන්න හේතු තියෙනවා , ලොකුම එක තමය විවුර්ත ආර්ථිකය, ඒක ගැරන්ටි කරනකන් ලංකාව එක්ක කවුරුවත් බිස්නස් ආයෝජන කරන්නේ නෑ .. JVP එකට ලොකු ඉතිහාසයක් තියෙනවා මේ ක්‍රමේට විරුද්දව .. ඒක වෙනස් වෙලා කියල හිතන්න අමාරුයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,517
    113
    අනුර කොහොමත් ධනවාදී නේද? කොහොමද රට සමාජවාදී වෙන්නෙ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මට ඇති පුකේ අමාරුවක් වත් අපේ පවුලේ කවුරුවත් මරල වත් අපි බිස්නස් කරන්නේ වත් නෑ .. මාත් දැන් අවුරුදු 20 ක් විතර කැනඩා ඉන්නේ, මේ රටවල් දියුණු වෙන්න හේතු තියෙනවා , ලොකුම එක තමය විවුර්ත ආර්ථිකය, ඒක ගැරන්ටි කරනකන් ලංකාව එක්ක කවුරුවත් බිස්නස් ආයෝජන කරන්නේ නෑ .. JVP එකට ලොකු ඉතිහාසයක් තියෙනවා මේ ක්‍රමේට විරුද්දව .. ඒක වෙනස් වෙලා කියල හිතන්න අමාරුයි
    🤣🤣 ඔය අවුල තියනවා බන් අවුරුදු 10 15 එක දිගට රට ඉදියම. උන් ලන්කාවේ දේවල් ගැන නිකන් අමුතුම සීන් ඔලුවේ තියාගෙන ඉන්නේ. අවුලක් කියන්නත් බෑ. අවුරුදු 20 කට කලින් සීන් එකක් නේ උබේ ඔලුවේ තියෙන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    Sri-Lankan-Passport.jpg