අනුර ජනාදිපති උනොත් ශ්‍රී ලංකා ප්‍රජාත්රන්තික සමාජවාදී ජනරජය සමාජවාදී වෙයි ද ?
අනුර ධනවාදී වෙයි !අනුර ජනාදිපති උනොත් ශ්‍රී ලංකා ප්‍රජාත්රන්තික සමාජවාදී ජනරජය සමාජවාදී වෙයි ද ?
විකාරදෝයි. මොන හුම්තවල්ද මන්දා මුන් මේ දාන්නේ. මොන ලෝකෙක ජීවත් වෙන උන්ද මන්ද මුන්.අනුර ජනාදිපති උනොත් ශ්‍රී ලංකා ප්‍රජාත්රන්තික සමාජවාදී ජනරජය සමාජවාදී වෙයි ද ?
විකාරදෝයි. මොන හුම්තවල්ද මන්දා මුන් මේ දාන්නේ. මොන ලෝකෙක ජීවත් වෙන උන්ද මන්ද මුන්.
කියපන් පුලුවන් නම් දැන් සමජවාදී රටවල්
North korea. පිස්සුද බන්. නමට සමාජවාදී තිබ්බම හරිද? අනික ඔතන ඉතුරු failed state එකක් නම්, අහවල් පුකේ අමාරුවටද ලන්කාව එහෙම කරවන්නේ. Jvp වත් නොකියන සමාජවාදයක් තොපි කියවන්නේCuba, North Korea going strong
මට ඇති පුකේ අමාරුවක් වත් අපේ පවුලේ කවුරුවත් මරල වත් අපි බිස්නස් කරන්නේ වත් නෑ .. මාත් දැන් අවුරුදු 20 ක් විතර කැනඩා ඉන්නේ, මේ රටවල් දියුණු වෙන්න හේතු තියෙනවා , ලොකුම එක තමය විවුර්ත ආර්ථිකය, ඒක ගැරන්ටි කරනකන් ලංකාව එක්ක කවුරුවත් බිස්නස් ආයෝජන කරන්නේ නෑ .. JVP එකට ලොකු ඉතිහාසයක් තියෙනවා මේ ක්‍රමේට විරුද්දව .. ඒක වෙනස් වෙලා කියල හිතන්න අමාරුයිNorth korea. පිස්සුද බන්. නමට සමාජවාදී තිබ්බම හරිද? අනික ඔතන ඉතුරු failed state එකක් නම්, අහවල් පුකේ අමාරුවටද ලන්කාව එහෙම කරවන්නේ. Jvp වත් නොකියන සමාජවාදයක් තොපි කියවන්නේ
මට කියපන් උබට jvp එකත් එක්ක තියන අවුල
1. Jvp එකෙන් පවුලේ කාව හරි මැරුවා
2. උබ පොලිටික්කෙකුට සෙට් වෙලා business කරනවා
3. උබ නොදන්න මොකක් හරි හේතුවකට පලාතේ මන්ත්‍රී උබලගේ පවුලට සලකනවා
මට ඇති පුකේ අමාරුවක් වත් අපේ පවුලේ කවුරුවත් මරල වත් අපි බිස්නස් කරන්නේ වත් නෑ .. මාත් දැන් අවුරුදු 20 ක් විතර කැනඩා ඉන්නේ, මේ රටවල් දියුණු වෙන්න හේතු තියෙනවා , ලොකුම එක තමය විවුර්ත ආර්ථිකය, ඒක ගැරන්ටි කරනකන් ලංකාව එක්ක කවුරුවත් බිස්නස් ආයෝජන කරන්නේ නෑ .. JVP එකට ලොකු ඉතිහාසයක් තියෙනවා මේ ක්‍රමේට විරුද්දව .. ඒක වෙනස් වෙලා කියල හිතන්න අමාරුයි