අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද ?

  • Total voters
    119

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ රටවල තියෙනේ සමාජවාදය නෙවි , කැපිටලිස්ම් වලම තව සමාජ සුභසාධන වැඩි වෙරියෂන් එකක්. එක තමය නොර්ඩික් මොඩල් කියන්නේ
    What Is the Nordic Model? The Nordic model is the combination of social welfare and economic systems adopted by Nordic countries (Denmark, Finland, Iceland, Norway, and Sweden). It combines features of capitalism, such as a market economy and economic efficiency, with social benefits, such as state pensions and income distribution.
    ජෙප්පෝ හරි පෙරෙට්ටෝ හරි කියන සමාජවාදයක් ගැන නෙවෙයි මම කියන්නේ...

    සමාජවාදය (socialism) කියන දේ හරිම තේරුම තමයි ධනවාදයේ අග්‍රඵලය... ඒක යුතෝපිය සංකල්පයක්... ප්‍රායෝගිකව සිදු වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි... ඔය consept වල basics හොයලා බැලුවොත් තේරෙයි...

    ඒ ලෙවෙල් එක ළඟටවත් ඇවිල්ලා ඉන්නේ ඔයා කියන නෝඩික් රටවල් ටික විතරයි...

    කොමියුනිසට්වාදය කියන්නේ ඔය කියන ධනවාදී මාර්ගයේ ගමන නොයා කෙලින්ම සමාජවාදය දක්වා යන්න හදපු model එකක්... ඒක නම් අසාර්ථකයි කියලා ඔප්පු වෙලා ඉවරයි...
     
    • Like
    Reactions: sustharapuncha

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1711562142304.png

    unoth ne

    wenne ne

    e nisa utharaya

    "NO"

    ------ Post added on Mar 27, 2024 at 11:26 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජෙප්පෝ හරි පෙරෙට්ටෝ හරි කියන සමාජවාදයක් ගැන නෙවෙයි මම කියන්නේ...

    සමාජවාදය (socialism) කියන දේ හරිම තේරුම තමයි ධනවාදයේ අග්‍රඵලය... ඒක යුතෝපිය සංකල්පයක්... ප්‍රායෝගිකව සිදු වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි... ඔය consept වල basics හොයලා බැලුවොත් තේරෙයි...

    මේ කතාව ඇත්ත , මම පිලිගන්නවා , සමාජවාදය හරියට වෙන්න නම් රටක් ඉස්සෙල්ලම කාර්මීකරණය වෙලා දියුණු වෙලා තියෙන්න ඕනි , කාර්ල් මාක්ස් උනත් හිතුවේ සමාජවාදී විප්ලවය ජර්මනිය වගේ කාර්මික රටක වෙය් කියල. ලංකාවට මේක කොහෙත්ම ගැලපෙන්නේ නැත්තේ මේ නිසය් ..

    ඒ ලෙවෙල් එක ළඟටවත් ඇවිල්ලා ඉන්නේ ඔයා කියන නෝඩික් රටවල් ටික විතරයි...

    කොමියුනිසට්වාදය කියන්නේ ඔය කියන ධනවාදී මාර්ගයේ ගමන නොයා කෙලින්ම සමාජවාදය දක්වා යන්න හදපු model එකක්... ඒක නම් අසාර්ථකයි කියලා ඔප්පු වෙලා ඉවරයි...

    කාර්ල් මාක්ස් කිව්වේ කාර්මීකරණය වෙනකොට වෙන සම්පත් බෙදීයාම මගින් ඇති නැති පන්තීන් දෙකක් ඇතිවෙනවා ඒ මගින් විප්ලවයක් කරා යන්න පුළුවන් කියලා , නොර්ඩික් මොඩල් එකේ කරන්නේ තත්වය එච්චර උග්‍ර වෙන්න නොදී ගොඩින් බේරගන්න එක .. එක සමාජවාදය නෙවි
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    මේ කතාව ඇත්ත , මම පිලිගන්නවා , සමාජවාදය හරියට වෙන්න නම් රටක් ඉස්සෙල්ලම කාර්මීකරණය වෙලා දියුණු වෙලා තියෙන්න ඕනි , කාර්ල් මාක්ස් උනත් හිතුවේ සමාජවාදී විප්ලවය ජර්මනිය වගේ කාර්මික රටක වෙය් කියල. ලංකාවට මේක කොහෙත්ම ගැලපෙන්නේ නැත්තේ මේ නිසය් ..

    කාර්ල් මාක්ස් කිව්වේ කාර්මීකරණය වෙනකොට වෙන සම්පත් බෙදීයාම මගින් ඇති නැති පන්තීන් දෙකක් ඇතිවෙනවා ඒ මගින් විප්ලවයක් කරා යන්න පුළුවන් කියලා , නොර්ඩික් මොඩල් එකේ කරන්නේ තත්වය එච්චර උග්‍ර වෙන්න නොදී ගොඩින් බේරගන්න එක .. එක සමාජවාදය නෙවි
    ඩයස්මි කියල ඇවිත් ආයෙම හොරෙක්ට ඡන්දෙ දීල පලයං. රට ඉන්න ගොබ්බයෝ ඕව තමා අපිට කරන උදවු 🤣.

    අම්මප ඉන්නෙ කැනඩාවෙනම් පුක නොදී එහෙටම වෙලා ඉඳපං. උඹේ ඔපීනියන් වැඩක් තියෙනව අඩුම ගානෙ ලංකාවෙ ඉන්නවනම්. එහෙම නැති ගොබ්බයොන්ගෙ ඔපීනියන් වැඩක්ම නෑ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඩයස්මි කියල ඇවිත් ආයෙම හොරෙක්ට ඡන්දෙ දීල පලයං. රට ඉන්න ගොබ්බයෝ ඕව තමා අපිට කරන උදවු 🤣.

    අම්මප ඉන්නෙ කැනඩාවෙනම් පුක නොදී එහෙටම වෙලා ඉඳපං. උඹේ ඔපීනියන් වැඩක් තියෙනව අඩුම ගානෙ ලංකාවෙ ඉන්නවනම්. එහෙම නැති ගොබ්බයොන්ගෙ ඔපීනියන් වැඩක්ම නෑ.
    උබලගේ නායකයනේ බන් කැනඩාවට ඇවිත් චන්ද හිගා කන්නේ .. අපි බලෙන් ගියේ නෑ නේ මගුලක
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    උබලගේ නායකයනේ බන් කැනඩාවට ඇවිත් චන්ද හිගා කන්නේ .. අපි බලෙන් ගියේ නෑ නේ මගුලක
    ඉතින් උඹව බලෙන් එක්කගෙන ගියාද? ධම්මික පැණියටත් පුක දුන්න කැනඩාවෙ විද්වතා එනව ලංකාව හදන්න. නිකං පුක නොදී ඉඳපං බං.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉතින් උඹව බලෙන් එක්කගෙන ගියාද? ධම්මික පැණියටත් පුක දුන්න කැනඩාවෙ විද්වතා එනව ලංකාව හදන්න. නිකං පුක නොදී ඉඳපං බං.
    ටිපිකල් ජෙපි රිප්ලය් මුන්ට තර්ක කරන්න කිසිම දැනුමක් නෑ නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ කතාව ඇත්ත , මම පිලිගන්නවා , සමාජවාදය හරියට වෙන්න නම් රටක් ඉස්සෙල්ලම කාර්මීකරණය වෙලා දියුණු වෙලා තියෙන්න ඕනි , කාර්ල් මාක්ස් උනත් හිතුවේ සමාජවාදී විප්ලවය ජර්මනිය වගේ කාර්මික රටක වෙය් කියල. ලංකාවට මේක කොහෙත්ම ගැලපෙන්නේ නැත්තේ මේ නිසය් ..
    සමාජවාදය හරියට වෙනවා මිසක් කරන්න බෑ නේ ඒ අර්ථ දැක්වීම හැටියට. එතකොට සමාජවාදී යුතොපියවක් වෙනවා කියන්නේ ඊට කලින් ධනවාදී කාර්මික රටක් වෙලා තියෙන්න ඕනි කියන එක.
    කාර්ල් මාක්ස් කිව්වේ කාර්මීකරණය වෙනකොට වෙන සම්පත් බෙදීයාම මගින් ඇති නැති පන්තීන් දෙකක් ඇතිවෙනවා ඒ මගින් විප්ලවයක් කරා යන්න පුළුවන් කියලා , නොර්ඩික් මොඩල් එකේ කරන්නේ තත්වය එච්චර උග්‍ර වෙන්න නොදී ගොඩින් බේරගන්න එක .. එක සමාජවාදය නෙවි
    ගොඩිං බේරා ගන්න මැදිහත් වෙන්නේ කවුද? රජය... රජය තමයි එතන සාමූහිකත්වය... ධනවාදයෙන් උපද්දන ධනයට බදු ගහලා සමාජ සුභසාධනයට සල්ලි යොදවනවා කියන්නේ මොකක්ද එතකොට...

    ආසන්න වශයෙන් ඍජු හා වක්‍ර බදු 60% විතර වෙනවා ඒවගෙන් ඇති බහුතරය සමාජ සුභසාධනයට යොදවනවා... ඔයිට වඩා සමාජවාදයට ළඟ වෙන දෙයක් කොහෙද ලෝකේ තියෙන්නේ???
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    ටිපිකල් ජෙපි රිප්ලය් මුන්ට තර්ක කරන්න කිසිම දැනුමක් නෑ නේ
    තර්ක 🤣 මොන තර්කද බං උඹලත් එක්ක ප්‍රොෆයිල් පික්චර් එක දාගෙන එනකොටම තේරෙනව මොකාටද එන්නෙ කියල 🤣.

    මහාදැන මුත්ත පුක දීල ගෝඨාභය ගෙනත් රටට කරපු හරිය මදෑ. පෝලිම්වල මිනිස්සු මැරිලයනකොට සද්ද නැතුව හිටිය උඹල දැන් හෙනට රට ගැන හිතනවනෙ. අනේ නිකං පලයං බයියො යන්න.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (Socialist Democracy) කියන එකෙය් සමාජවාදී (socialism) කියන එකෙය් වෙනස දන්නේ නැති බබාලා එක්කද අපි දේශපාලනය කතා කරන්නේ
    මම හිතන්නෙ ඔයා තමයි බබා. ලන්කාව කියන්නෙ සමාජවාදය තියෙන රටක්.

    ධනවාදයේ වගේම සමාජවාදයෙත් එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගිය රටවල් වගේම ඔය හැම එකම බැලන්ස් එකේ තියාගෙන යන රටවල් ලෝකයේ තියෙනව.
    ලන්කාව කියන්නෙ අර බැලන්ස් එකේ තියෙන රටක්.

    ඉතින් ලන්කාවට අමුතුවෙන් සමාජවාදය හදුන්වාදෙන්න දෙයක් නෑ.
    කමෙන්ට් එකේ කියල තියෙන්නෙ ඒක.

    ඔක තෙරෙන්නෙ නැති ඔස්තාර් තොත්ත බබෙක් වෙලා තියෙන්නෙ ඔයා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,107
    1
    28,641
    113
    The Space Race significantly strained the Soviet Union's resources but did not directly bankrupt it. The competition with the United States to achieve space milestones, like launching the first satellite, putting a man in space, and landing on the moon, required immense financial and material investment. The Soviet Union devoted a large portion of its budget to the space program and related military expenditures.

    However, the economic challenges faced by the Soviet Union were multifaceted and cannot be attributed solely to the Space Race. Broader economic issues, including inefficiencies in the planned economy, heavy military spending, and the costs associated with maintaining a vast empire and supporting communist regimes in other countries, all contributed to the financial strain.

    The eventual dissolution of the Soviet Union in 1991 was the result of a complex interplay of economic stagnation, political turmoil, and nationalistic movements within its constituent republics, rather than the Space Race alone.

    GPT
    Poor planning of agricultural production and nazi type dictatorship also equally responsible for the collapse.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Poor planning of agricultural production and nazi type dictatorship also equally responsible for the collapse.
    Do you think that will be different if JVP comes into power?

    ආසන්න වශයෙන් ඍජු හා වක්‍ර බදු 60% විතර වෙනවා ඒවගෙන් ඇති බහුතරය සමාජ සුභසාධනයට යොදවනවා... ඔයිට වඩා සමාජවාදයට ළඟ වෙන දෙයක් කොහෙද ලෝකේ තියෙන්නේ???
    ඕනිම රටක සෘජු හෝ වක්‍ර බදු ගහන්නේ දුප්පත් මිනිස්සුන්ට හරි පහල මද්යම පන්තියට හරි, ඉහල මද්යම පන්තිය බදු වැඩි උනු ගමන් ශ්‍රමය කේවල් කරලා වෙන රටකට පැන ගන්නවා, දනපති පන්තිය අදායම් උපයන්නේ නෑ , ඒ හින්දා අදායම් බදු ගෙවන්නේ ඉතා සීමිත ව (උදාහරණක් ජෙෆ් බෙසොස් , amazon එකේ ස්ටොක්ස් උගසට තියල නය ගන්නවා , මේක නයක් හින්දා අදායම් බදු නෑ ). ඇත්තටම 60% බදු ගෙවන්නේ මොනවත් කරගන්න බැරි උන්.

    සමාජවාදයට අනුව මෙහෙම වෙන්න බෑ

    ලංකාවේ දැන් තියෙන්නේ වැඩිපුරම වක්‍ර බදු (මේක දුප්පත් මිනිස්සුන්ට අන්ත අසාදාරන විදිහට බලපානවා ), ආදායම් බදු වැඩි උනු ගමන් අනික් ශ්‍රමිකයෝ වෙන රටකට යනවා, jvp එක ඇවිත් මේ දෙකෙන් කොය්ක කරත් තැලෙන්නේ දුප්පත් මිනිස්සු සහ මද්යම පන්තිය. එකම විකල්පය JVP එකට තියෙන්නේ ව්යාපාර වලට බදු වැඩි කිරීම සහ ධනපති පන්තියට ධනය මත බදු වැඩි කිරීම (wealth tax) , ඕක කරපු ගමන් ලංකාවට එන්න තියන බිස්නස් ටිකත් නැති වෙනවා

    ------ Post added on Mar 28, 2024 at 9:15 PM
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේ රටවල තියෙනේ සමාජවාදය නෙවි , කැපිටලිස්ම් වලම තව සමාජ සුභසාධන වැඩි වෙරියෂන් එකක්. එක තමය නොර්ඩික් මොඩල් කියන්නේ
    What Is the Nordic Model? The Nordic model is the combination of social welfare and economic systems adopted by Nordic countries (Denmark, Finland, Iceland, Norway, and Sweden). It combines features of capitalism, such as a market economy and economic efficiency, with social benefits, such as state pensions and income distribution.
    නෝඩික් මොඩල් එකේ ඝණිකා වෘත්තීය නීතිගතයි ලංකාවේ එහෙම එකක් නෑ.🤔