මේ හැම මගුලම මීඩියා වලින් පෙන්වන්න ගිහිං වැඩේ අල උනේ.මුලින්ම බස් අයිති කාරයින්ට පුද්ගලිකව නෝටිස් එකක් ඇරිිිියානං අහවල් දිනේ වෙද්දි නීතියට පටහැනි සියලු අමතර උපාංග අයින් කරන්න කියලා කොනක ඉඳං දඩ ගහන්න තිබුණා ලස්සනට
එතකොට වාහන ස්ටිකර් කරන උන්ට මොඩිෆිකේෂන් කරන උන්ට එහෙම කන්න බොන්න වියදම දෙන්නේ පුංචි අම්මා ද බං

