එහෙම ඕන නැ නේද. නීතිය අද ඊයේ දාපු එකක් නෙවෙයි නේ. පොලිසියට ඕනේ වෙලාවක ඕක අල්ලලා දඩ ගහන්න පුළුවන් නේ. රටේ අවුරුදු ගානක් තිබ්බ නීතිය ක්‍රියාත්මක වෙනවා කියල බස් සංගම් වල එවුන්ට කියන්න ඕනේ නැ. මොකද උන් බස් සංගම් අටවා ගන්න කලින් රටේ නීතිය මොකක්ද කියල දැන ගෙන ඉන්න ඕනේ.මේ හැම මගුලම මීඩියා වලින් පෙන්වන්න ගිහිං වැඩේ අල උනේ.මුලින්ම බස් අයිති කාරයින්ට පුද්ගලිකව නෝටිස් එකක් ඇරිිිියානං අහවල් දිනේ වෙද්දි නීතියට පටහැනි සියලු අමතර උපාංග අයින් කරන්න කියලා කොනක ඉඳං දඩ ගහන්න තිබුණා ලස්සනට
ඊලගට කවුරු හරි එකෙක් ගෑනියෙක් ව rape කරලා කියයි, rape කරන උන් අල්ලනවා කියල කලින් කිව්වේ නැ, මගේ මානව හිමිකම් උල්ලංගනය වෙනවා කියල
එතකොට වාහන ස්ටිකර් කරන උන්ට මොඩිෆිකේෂන් කරන උන්ට එහෙම කන්න බොන්න වියදම දෙන්නේ පුංචි අම්මා ද බං
උන් රටේ නීතිය දැන ගෙන ඉන්න ඕනේ, නීතියට අනුව business කරන්න ඕනේ,
------ Post added on Jan 8, 2025 at 1:15 PM
