නෑ නෑ..එහෙම වෙනවා නන් හොදයි එකයිExactly! හොරු ටික හිරේ ගිහිල්ලා, Ant-corruptions reforms ටික practically වෙන එක නරකද?![]()
නෑ නෑ..එහෙම වෙනවා නන් හොදයි එකයිExactly! හොරු ටික හිරේ ගිහිල්ලා, Ant-corruptions reforms ටික practically වෙන එක නරකද?![]()
රසයි.. මම ආනමඩුවෙන් නැග්ගෙ.. 20 ටිකට් එකක් නිකවැරටියට..ඉදා තොට ප්ලෙන්ටි
![]()
රනිල් මහත්තයව ආයෙමත් ගේන්න පුළුවන් වෙයි
ගුපි පේඩ් එකවුන්ට්ස්අනේ ඉතින් ඊට පස්සේ නම් දෙයියනේ කියලා කාගෙන් වත් කරදරයක් නැතිව එතුමාට රට හදන්න පුළුවන් වෙයි......
sirawata bro. meka thamai atta
- Paye Tax අඩු වෙනවා - රජයෙ ආදායම අඩු වෙනවා!
- Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා - රජයෙ ආදායම අඩු වෙනවා!
- රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා - රජයෙ ආදායම අඩු උනාම මෙවා දෙන්නෙ යාලුවන්ගෙන් ඉල්ලලාද?
- තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා -ඉරානෙ යුද්දෙට පැටලුනොත් පෙට්‍රල් වෙනුවට පොල් තෙල් දාන්න පුලුවන්.
- ඩොලර් එකඅඩු වෙනවා - රුපියල ශක්තිමත් කරන්නෙ යාලුවන්ගෙන් ඩොලර් ඉල්ලගෙනද?
- රාජ්‍ය සේවය කප්පාදු කරනවා - අනුර ගෙදර යනවා!
- ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා - එක පාලනෙ වෙන්නෙ අයි-සි-සී බෙටින් එජන්සි එකෙන්. ඔක කරන්න ගිය ගමන් අයර්ලන්තෙ ඉන්න අනුරගෙ පුතා අතුරුදහන් වෙනවා! මැච් ෆික්ස් කරන්නෙ අයි-සි-සි එකෙන්.
- රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව - ඉන්සයිඩර් ට්‍රෙඩින් කරපු බොන්ඩ්ස් සියල්ල "සීස්" කරල පරපචුවල් ට්‍රෙඩින් එකෙ දෙපල රාජසන්ත කරා - දැන් අල්ලගන්න තියෙන්නෙ අර්ජුන්ගෙ පඩ විතරයි
- හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා - එහෙම රට වලින් සල්ලි ලැබෙන්නෙ නැ- එවා රජයෙන් උස්සපුවා කියල සාක්ශි සහ්හිතව නිතිය ඉදිරියෙ ඔප්පු කරන්න ඔන. ඔප්පු කලත් වැඩක් නැ - ඔය සල්ලි ඔක්කොම මෙ රටෙම සහ වෙනත් රටවල කර්මාන්ත - කර්මාන්ත ශාලා වල ආයොජනය කරල එවා තුල මිනිස්සු දහස් ගන්නක් වැඩ. එවා රාජසන්තක කරල නටන්න ගියොත් අර මිනිස්සුන්ට කන්න බොන්න දිලා උන්ගෙ පවුල් බලාගන්නෙ අනුරගෙ පුන්චිද?
- ඉහත කිසිවක් වෙන්නේ නෑ -එයාල ඔක්කොම එකට කාපු බීපු ආතල් දාපු - දාන යාලුවො!

දෙහිවල කියන්නේ රෝසි සේනානායක ගේ ආසනේ නේද?ගුපි පේඩ් එකවුන්ට්ස්![]()
Good oneමේ යන විදිහිටම යයි., මීට අමතරව මං මාලිමාවෙන් බලාපොරොත්තු වෙන කමිටු තුනක් තියෙනව
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් එයි, ඒ පැත්ත බලන්න කමිටුවක් පත් කරයි
දූශනය ටැකල් කරන්න, රටේ පවතින නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කරයි
ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි
ණය ප්‍රතිව්‍යුහකරණයට, අයි එම් එෆ් එකේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න, රටේ නිශ්පාද ආර්තිකය ගැන ඍජු තීරණ ගන්න කමිටුවක් පත් කරයි..
කැබිනට් එක අඩු වෙයි, රාජ්‍ය අමාත්‍ය ටික නැති වෙයි
මේ කිව්වෙ මං වුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒව, කරයිද නැද්ද දන්නෙ නෑ, ඒක දැනගන්න තමයි ඡන්දෙ දෙන්නෙ.
ඔය උඩ මං කියපු ටික දැනටම්ත් බලේ හිටපු අපේක්ශකයො රටේ විවිධ වෙලාවල් වලදී කරල තියෙනව වගේම ඡන්ද පොරොන්දු විදිහටත් දීල තියෙනව. හැබැයි වුන්ට වඩා මාලිමාවෙන් වෙනස් දෙයක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ඔය හැම කමිටුවකම සුදුස්සාට සුදුසු තැන දීම, තමන්ගේ යාලු මිත්‍රයෝ, පවුලේ අය, හොරු ඔය කමිටු වලට පත් නොකිරීම, කමිටු වලට දේශපාලන අත පෙවීම් නොකිරීම, ඒ වගේම ඒ කමිටුවල යෝජනා/වාර්තා පාස්කු කොමිසම වගේ ප්‍රසිඩන්ට් විතරක් කියෝල විසිකරල දාන ඒව නොවී සැබෑවටම ක්‍රියාවට නැංවීම සහ ඒ සියලු තොරතුරු ට්‍රන්ස්පේරන්සි එකක් ඇතුව මහජනතාවට දැනගන්න සැලැස්වීම.
ඔන්න මගේ අහිංසක බලාපොරොත්තු
තව මාස 6කින් විතර උබලත් මේව බලල ආතල් එකක් ගනිල්ල.. මටත් විශ්වාසයක් නෑ..හැබැයි ඉතින් රනිල්,සජිත් ආව කියල නං මේ එකක්වත් වෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ
![]()
this is good oneශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි
අඩෝ අඩෝ මේ.. අපි කව්ඩාන පාර.. එකෙන්ම හිරූදෙහිවල කියන්නේ රෝසි සේනානායක ගේ ආසනේ නේද?
adu gane unge fund eka ganawath kiyanne nathi un owa karaida?මේ යන විදිහිටම යයි., මීට අමතරව මං මාලිමාවෙන් බලාපොරොත්තු වෙන කමිටු තුනක් තියෙනව
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් එයි, ඒ පැත්ත බලන්න කමිටුවක් පත් කරයි
දූශනය ටැකල් කරන්න, රටේ පවතින නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කරයි
ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි
ණය ප්‍රතිව්‍යුහකරණයට, අයි එම් එෆ් එකේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න, රටේ නිශ්පාද ආර්තිකය ගැන ඍජු තීරණ ගන්න කමිටුවක් පත් කරයි..
කැබිනට් එක අඩු වෙයි, රාජ්‍ය අමාත්‍ය ටික නැති වෙයි
මේ කිව්වෙ මං වුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒව, කරයිද නැද්ද දන්නෙ නෑ, ඒක දැනගන්න තමයි ඡන්දෙ දෙන්නෙ.
ඔය උඩ මං කියපු ටික දැනටම්ත් බලේ හිටපු අපේක්ශකයො රටේ විවිධ වෙලාවල් වලදී කරල තියෙනව වගේම ඡන්ද පොරොන්දු විදිහටත් දීල තියෙනව. හැබැයි වුන්ට වඩා මාලිමාවෙන් වෙනස් දෙයක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ඔය හැම කමිටුවකම සුදුස්සාට සුදුසු තැන දීම, තමන්ගේ යාලු මිත්‍රයෝ, පවුලේ අය, හොරු ඔය කමිටු වලට පත් නොකිරීම, කමිටු වලට දේශපාලන අත පෙවීම් නොකිරීම, ඒ වගේම ඒ කමිටුවල යෝජනා/වාර්තා පාස්කු කොමිසම වගේ ප්‍රසිඩන්ට් විතරක් කියෝල විසිකරල දාන ඒව නොවී සැබෑවටම ක්‍රියාවට නැංවීම සහ ඒ සියලු තොරතුරු ට්‍රන්ස්පේරන්සි එකක් ඇතුව මහජනතාවට දැනගන්න සැලැස්වීම.
ඔන්න මගේ අහිංසක බලාපොරොත්තු
තව මාස 6කින් විතර උබලත් මේව බලල ආතල් එකක් ගනිල්ල.. මටත් විශ්වාසයක් නෑ..හැබැයි ඉතින් රනිල්,සජිත් ආව කියල නං මේ එකක්වත් වෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ
![]()
අවු .5න් මේවා කරන්න නම් ඌ සක්‍රයාගේ පුතා වයිමවත් වෙන්න ඕනේ. ඒ තියා අවුරුදු 74ක් ඉදපු උන්ගෙන් කී දෙනෙක් මේකේ ඒවා කරලා තියෙනවද? උන්ට long term/short terms plans වලට යන්න වෙනවා.නෑ නෑ..එහෙම වෙනවා නන් හොදයි එකයි
අවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.අවු .5න් මේවා කරන්න නම් ඌ සක්‍රයාගේ පුතා වයිමවත් වෙන්න ඕනේ. ඒ තියා අවුරුදු 74ක් ඉදපු උන්ගෙන් කී දෙනෙක් මේකේ ඒවා කරලා තියෙනවද? උන්ට long term/short terms plans වලට යන්න වෙනවා.
වෙන එකක් තියා අඩු ගානේ රනිලා IMF එකෙන් ලංකාව ගැන දුන්න Governance diagnostic report එකේ තියෙන steps ටිකවත් ක්‍රියාත්මක කරන්නේ නැහැනේ?
https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804
![]()
මේවටත් හිනා වෙනවා නම් පුතේ අනිත් ඒවා ගැන කතා කරල වැඩක් නෑ.
ඉහත කිසිවක් නොවේඅවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.
සොලෝ ගල් ඔය යවන ලිස්ට එකේ උඩින්ම ඇති දැන්.ඉහත කිසිවක් නොවේ![]()