අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඉදා තොට ප්ලෙන්ටි

    Fran Healy Reaction GIF by Travis
    රසයි.. මම ආනමඩුවෙන් නැග්ගෙ.. 20 ටිකට් එකක් නිකවැරටියට..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    රනිල් මහත්තයව ආයෙමත් ගේන්න පුළුවන් වෙයි

    අනේ ඉතින් ඊට පස්සේ නම් දෙයියනේ කියලා කාගෙන් වත් කරදරයක් නැතිව එතුමාට රට හදන්න පුළුවන් වෙයි...... :yes:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල

    අනේ ඉතින් ඊට පස්සේ නම් දෙයියනේ කියලා කාගෙන් වත් කරදරයක් නැතිව එතුමාට රට හදන්න පුළුවන් වෙයි...... :yes:

    ගුපි පේඩ් එකවුන්ට්ස් 🤭🤭🤭
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ යන විදිහිටම යයි., මීට අමතරව මං මාලිමාවෙන් බලාපොරොත්තු වෙන කමිටු තුනක් තියෙනව

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් එයි, ඒ පැත්ත බලන්න කමිටුවක් පත් කරයි

    දූශනය ටැකල් කරන්න, රටේ පවතින නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කරයි

    ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි

    ණය ප්‍රතිව්‍යුහකරණයට, අයි එම් එෆ් එකේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න, රටේ නිශ්පාද ආර්තිකය ගැන ඍජු තීරණ ගන්න කමිටුවක් පත් කරයි..

    කැබිනට් එක අඩු වෙයි, රාජ්‍ය අමාත්‍ය ටික නැති වෙයි

    මේ කිව්වෙ මං වුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒව, කරයිද නැද්ද දන්නෙ නෑ, ඒක දැනගන්න තමයි ඡන්දෙ දෙන්නෙ.

    ඔය උඩ මං කියපු ටික දැනටම්ත් බලේ හිටපු අපේක්ශකයො රටේ විවිධ වෙලාවල් වලදී කරල තියෙනව වගේම ඡන්ද පොරොන්දු විදිහටත් දීල තියෙනව. හැබැයි වුන්ට වඩා මාලිමාවෙන් වෙනස් දෙයක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ඔය හැම කමිටුවකම සුදුස්සාට සුදුසු තැන දීම, තමන්ගේ යාලු මිත්‍රයෝ, පවුලේ අය, හොරු ඔය කමිටු වලට පත් නොකිරීම, කමිටු වලට දේශපාලන අත පෙවීම් නොකිරීම, ඒ වගේම ඒ කමිටුවල යෝජනා/වාර්තා පාස්කු කොමිසම වගේ ප්‍රසිඩන්ට් විතරක් කියෝල විසිකරල දාන ඒව නොවී සැබෑවටම ක්‍රියාවට නැංවීම සහ ඒ සියලු තොරතුරු ට්‍රන්ස්පේරන්සි එකක් ඇතුව මහජනතාවට දැනගන්න සැලැස්වීම.

    ඔන්න මගේ අහිංසක බලාපොරොත්තු 😌
    තව මාස 6කින් විතර උබලත් මේව බලල ආතල් එකක් ගනිල්ල.. මටත් විශ්වාසයක් නෑ.. 😂 හැබැයි ඉතින් රනිල්,සජිත් ආව කියල නං මේ එකක්වත් වෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ 😅
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    • Paye Tax අඩු වෙනවා - රජයෙ ආදායම අඩු වෙනවා!
    • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා - රජයෙ ආදායම අඩු වෙනවා!
    • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා - රජයෙ ආදායම අඩු උනාම මෙවා දෙන්නෙ යාලුවන්ගෙන් ඉල්ලලාද?
    • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා -ඉරානෙ යුද්දෙට පැටලුනොත් පෙට්‍රල් වෙනුවට පොල් තෙල් දාන්න පුලුවන්.
    • ඩොලර් එකඅඩු වෙනවා - රුපියල ශක්තිමත් කරන්නෙ යාලුවන්ගෙන් ඩොලර් ඉල්ලගෙනද?
    • රාජ්‍ය සේවය කප්පාදු කරනවා - අනුර ගෙදර යනවා!
    • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා - එක පාලනෙ වෙන්නෙ අයි-සි-සී බෙටින් එජන්සි එකෙන්. ඔක කරන්න ගිය ගමන් අයර්ලන්තෙ ඉන්න අනුරගෙ පුතා අතුරුදහන් වෙනවා! මැච් ෆික්ස් කරන්නෙ අයි-සි-සි එකෙන්.
    • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව - ඉන්සයිඩර් ට්‍රෙඩින් කරපු බොන්ඩ්ස් සියල්ල "සීස්" කරල පරපචුවල් ට්‍රෙඩින් එකෙ දෙපල රාජසන්ත කරා - දැන් අල්ලගන්න තියෙන්නෙ අර්ජුන්ගෙ පඩ විතරයි
    • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා - එහෙම රට වලින් සල්ලි ලැබෙන්නෙ නැ- එවා රජයෙන් උස්සපුවා කියල සාක්ශි සහ්හිතව නිතිය ඉදිරියෙ ඔප්පු කරන්න ඔන. ඔප්පු කලත් වැඩක් නැ - ඔය සල්ලි ඔක්කොම මෙ රටෙම සහ වෙනත් රටවල කර්මාන්ත - කර්මාන්ත ශාලා වල ආයොජනය කරල එවා තුල මිනිස්සු දහස් ගන්නක් වැඩ. එවා රාජසන්තක කරල නටන්න ගියොත් අර මිනිස්සුන්ට කන්න බොන්න දිලා උන්ගෙ පවුල් බලාගන්නෙ අනුරගෙ පුන්චිද?
    • ඉහත කිසිවක් වෙන්නේ නෑ -එයාල ඔක්කොම එකට කාපු බීපු ආතල් දාපු - දාන යාලුවො!
    sirawata bro. meka thamai atta :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මේ යන විදිහිටම යයි., මීට අමතරව මං මාලිමාවෙන් බලාපොරොත්තු වෙන කමිටු තුනක් තියෙනව

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් එයි, ඒ පැත්ත බලන්න කමිටුවක් පත් කරයි

    දූශනය ටැකල් කරන්න, රටේ පවතින නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කරයි

    ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි

    ණය ප්‍රතිව්‍යුහකරණයට, අයි එම් එෆ් එකේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න, රටේ නිශ්පාද ආර්තිකය ගැන ඍජු තීරණ ගන්න කමිටුවක් පත් කරයි..

    කැබිනට් එක අඩු වෙයි, රාජ්‍ය අමාත්‍ය ටික නැති වෙයි

    මේ කිව්වෙ මං වුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒව, කරයිද නැද්ද දන්නෙ නෑ, ඒක දැනගන්න තමයි ඡන්දෙ දෙන්නෙ.

    ඔය උඩ මං කියපු ටික දැනටම්ත් බලේ හිටපු අපේක්ශකයො රටේ විවිධ වෙලාවල් වලදී කරල තියෙනව වගේම ඡන්ද පොරොන්දු විදිහටත් දීල තියෙනව. හැබැයි වුන්ට වඩා මාලිමාවෙන් වෙනස් දෙයක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ඔය හැම කමිටුවකම සුදුස්සාට සුදුසු තැන දීම, තමන්ගේ යාලු මිත්‍රයෝ, පවුලේ අය, හොරු ඔය කමිටු වලට පත් නොකිරීම, කමිටු වලට දේශපාලන අත පෙවීම් නොකිරීම, ඒ වගේම ඒ කමිටුවල යෝජනා/වාර්තා පාස්කු කොමිසම වගේ ප්‍රසිඩන්ට් විතරක් කියෝල විසිකරල දාන ඒව නොවී සැබෑවටම ක්‍රියාවට නැංවීම සහ ඒ සියලු තොරතුරු ට්‍රන්ස්පේරන්සි එකක් ඇතුව මහජනතාවට දැනගන්න සැලැස්වීම.

    ඔන්න මගේ අහිංසක බලාපොරොත්තු 😌
    තව මාස 6කින් විතර උබලත් මේව බලල ආතල් එකක් ගනිල්ල.. මටත් විශ්වාසයක් නෑ.. 😂 හැබැයි ඉතින් රනිල්,සජිත් ආව කියල නං මේ එකක්වත් වෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ 😅
    Good one
     
    • Like
    Reactions: Solo Rider

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි
    this is good one
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දෙහිවල කියන්නේ රෝසි සේනානායක ගේ ආසනේ නේද?
    අඩෝ අඩෝ මේ.. අපි කව්ඩාන පාර.. එකෙන්ම හිරූ 💚
    රනිල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තැරි ජෙප්පො ආවම

    මහ බැංකුව කඩනවා
    විල්පත්තුව කපනවා
    කාර් රේස් තියනවා
    වීීීීසා වලින් ගසා කනවා
    බෙහෙත් වලින් ගසා කනවා
    ටැක්ස් වැඩි කරලා තෙල් පෝලිම් නැති කරනවා
    පඩි වැඩි කරලා උද්ධමනය ඉහල දානවා
    හයිවේ වලින් ගසා කනවා
    ඉඩම් ටික චීන්නුන්ට ඉන්දියාවට සින්නක්කර දෙනවා
    කැලෑ මැද්දෙ එයාපෝට් ගහනවා
    බිත්තර පිටරටින් ගෙන්නනවා
    ටහිකෙන නය්ට්‍රජන් පෝර දෙනවා
    ඇස්වැසුම දීලා පින්බතාලා වැඩි කරනවා
    88,89 8889 88, 89
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මීට අමතරව අනුර ආවට පස්සෙ, රටේ විපක්ශයෙන් මං බලාපොරොත්තු වෙන දේවල් ටිකකුත් තියෙනව 😂😂😂

    රටේ නැවත ජාතිවාදය අවුලුවන්න පුලුවං හැම දහං ගැටයක්ම ගැසීම..

    රටේ ජාතික ආරක්ෂාවට එරෙහි කුමන්ත්‍රණ (ඒ ඒ විපක්ශ වල ඉතීහාසට සලකා බලා)

    ලෝක දේශපාලනේ පොඩ්ඩක් අවුල් යන සීන් එකක් තියෙනව, රනිලුත් ඒක දන්නව, ඒකෙන් වාසි ගැනීම..

    ඕවට අනුර ඇතුලු මාලිමාව මුහුණ දෙන්නෙත් කොහොමද කියලත් දැකගන්න ආසයි.. කොහොම කලත් ලංකාවෙ පොලිටිකල් ගේම් සේරම බලන් ඉන්න ආස වෙන්නෙ, අපිට කියවන්න හරි දෙයක් තියෙන්නෙ මේ වගේ බලේට කෑදර හොර හැතිකරේ නිසානෙ 😁😁😁
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ යන විදිහිටම යයි., මීට අමතරව මං මාලිමාවෙන් බලාපොරොත්තු වෙන කමිටු තුනක් තියෙනව

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් එයි, ඒ පැත්ත බලන්න කමිටුවක් පත් කරයි

    දූශනය ටැකල් කරන්න, රටේ පවතින නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කරයි

    ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි

    ණය ප්‍රතිව්‍යුහකරණයට, අයි එම් එෆ් එකේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න, රටේ නිශ්පාද ආර්තිකය ගැන ඍජු තීරණ ගන්න කමිටුවක් පත් කරයි..

    කැබිනට් එක අඩු වෙයි, රාජ්‍ය අමාත්‍ය ටික නැති වෙයි

    මේ කිව්වෙ මං වුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒව, කරයිද නැද්ද දන්නෙ නෑ, ඒක දැනගන්න තමයි ඡන්දෙ දෙන්නෙ.

    ඔය උඩ මං කියපු ටික දැනටම්ත් බලේ හිටපු අපේක්ශකයො රටේ විවිධ වෙලාවල් වලදී කරල තියෙනව වගේම ඡන්ද පොරොන්දු විදිහටත් දීල තියෙනව. හැබැයි වුන්ට වඩා මාලිමාවෙන් වෙනස් දෙයක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ඔය හැම කමිටුවකම සුදුස්සාට සුදුසු තැන දීම, තමන්ගේ යාලු මිත්‍රයෝ, පවුලේ අය, හොරු ඔය කමිටු වලට පත් නොකිරීම, කමිටු වලට දේශපාලන අත පෙවීම් නොකිරීම, ඒ වගේම ඒ කමිටුවල යෝජනා/වාර්තා පාස්කු කොමිසම වගේ ප්‍රසිඩන්ට් විතරක් කියෝල විසිකරල දාන ඒව නොවී සැබෑවටම ක්‍රියාවට නැංවීම සහ ඒ සියලු තොරතුරු ට්‍රන්ස්පේරන්සි එකක් ඇතුව මහජනතාවට දැනගන්න සැලැස්වීම.

    ඔන්න මගේ අහිංසක බලාපොරොත්තු 😌
    තව මාස 6කින් විතර උබලත් මේව බලල ආතල් එකක් ගනිල්ල.. මටත් විශ්වාසයක් නෑ.. 😂 හැබැයි ඉතින් රනිල්,සජිත් ආව කියල නං මේ එකක්වත් වෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ 😅
    adu gane unge fund eka ganawath kiyanne nathi un owa karaida?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    නෑ නෑ..එහෙම වෙනවා නන් හොදයි එකයි
    අවු .5න් මේවා කරන්න නම් ඌ සක්‍රයාගේ පුතා වයිමවත් වෙන්න ඕනේ. ඒ තියා අවුරුදු 74ක් ඉදපු උන්ගෙන් කී දෙනෙක් මේකේ ඒවා කරලා තියෙනවද? උන්ට long term/short terms plans වලට යන්න වෙනවා.

    වෙන එකක් තියා අඩු ගානේ රනිලා IMF එකෙන් ලංකාව ගැන දුන්න Governance diagnostic report එකේ තියෙන steps ටිකවත් ක්‍රියාත්මක කරන්නේ නැහැනේ?

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png

    මේවටත් හිනා වෙනවා නම් පුතේ අනිත් ඒවා ගැන කතා කරල වැඩක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    අවු .5න් මේවා කරන්න නම් ඌ සක්‍රයාගේ පුතා වයිමවත් වෙන්න ඕනේ. ඒ තියා අවුරුදු 74ක් ඉදපු උන්ගෙන් කී දෙනෙක් මේකේ ඒවා කරලා තියෙනවද? උන්ට long term/short terms plans වලට යන්න වෙනවා.

    වෙන එකක් තියා අඩු ගානේ රනිලා IMF එකෙන් ලංකාව ගැන දුන්න Governance diagnostic report එකේ තියෙන steps ටිකවත් ක්‍රියාත්මක කරන්නේ නැහැනේ?

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png

    මේවටත් හිනා වෙනවා නම් පුතේ අනිත් ඒවා ගැන කතා කරල වැඩක් නෑ.
    අවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.