අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අන්න ඒක තාම හිතල නෑ .

    අනුරය ඇවිත් මාර දෙයක් කරයි කියලා නම් මම හිතන් ඉන්නේනෑ .
    ඕක මම කියලා තියනව. ලංකාවේ චන්ද බලාපොරොත්තු දීල ආපු එකෙක්ට මේක කරන්න බෑ . ඔය මම ලිස්ට් එකේ දාල තියෙන්නේ ඒ වගේ චන්දේ දෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු . ඕව කරන්නයි රටේ වැටිල තියන තැනින් ගොඩ දාන එකයි දෙකම එක පාර කරන්න බෑ .
    කොටින්ම මිනිස්සු කැමති නායකයෙක් වෙලා ඉන්න ගමන් රටට හොදක් කරන්න අමාරුයි ලංකාවේ .

    ගෝටා ආපු දවස් වල කොල්ලෝ කොච්චර ගැම්මෙන් වැඩ කලාද පොරව විශ්වාස කරලා. තාප්ප වල චිත්‍ර අඳින්න පවා පටන් ගත්තා. අන්තිමේ මයිනගේ හොරු එක්ක හොරාකන්න අරන් ගහලා පැන්නුවා.

    so ඔය කියන එක වෙනස් වෙනවා නායකයෙක්ගේ කලකිරියාව මත.

    ඒක නිසා අනුරය එක්කඉන්න ඔය වෘතිය සමිති , මේ දවස් වලඋන් එක්ක ඉන්න ගෝටා ගේවගේtoxic සෙට් එක දැක්කම තව කෙලව ගනී කියලමයි හිතෙන්නේ .

    රනිල සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේ හොරු ටිකත් එක්ක ආයිත් . පොහොට්ටු සෙට් එකට තියන අකමැත්ත සෑහෙන වැඩි ......
    මම මේකේ මුලම ඉදන් කියලා තියනව නේ රාජපක්ෂලා රනිල්ලා ඔය රණ්ඩු වෙනවා කියලා කරන්නේ බොරුවක් කියලා . රනිල් තාම ඉන්නේ උන් එක්ක . හබැයි මෙච්චර කල් උන්ව ඉස්සරහට ගෙනාවේ නෑ . චන්ද බලයකින් ආවම උන්ගේ ඔය හැංගිලාඉන්න හොරු , රවී වගේ උන් ඔක්කොම එලි බහිනවා.

    හොදම දේ රට මේ විදියට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තකුත් නැතුව යන එක ශේප් අර ගෝටා ආපු කාලේ වගේ වෙන්නේ නැතුව .
    ඒක වෙන්නේ නෑ වගේ .

    චන්දෙ අනුරයට දෙන්න ඉඩ තියනව . ඒ අනුරයට තියන ලොකු කමත්තක්ට .නෙවෙයි.
    පොහොට්ටු හොරු ටික ආයිත් එන එකට අකමැත්තට . අනුරයා දිනන ලයින් එකක් නේ යන්නේ කොහොමත් .. මට පේන විදියටත් ඌ දිනනවා ..

    ඔය කියන තරම් සමිතියක් JVP එකට නෑ. ආණ්ඩුවක් ගත්තොත්. ඕවා කව්ද run කරන්නේ බලාගන්න පුළුවන් එදාට . ;-)

    ඌ ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තු ත් බැලන්ස් කරගෙන රටත් ගොඩ දානව බලන්න ආසයි . :rofl:
    මට අනුව ඌ ඔය දෙකෙන් කෝක කරන්න ගියත් කෙලවෙනවා . උගේ වැරද්දක ට නෙවෙයි . ලංකාවේ උන්ගේ හැටියට , එහෙම වෙන්ව .


    (කොහොමත් පොනිලට චන්දෙ දෙන හැත්ත මොනා කරත් සතුටු කරන්න අමාරුයි. )
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    @Clockwork මචන් ඔයා හරිම නරකයි.. ඔයාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවම ඔයා මාත් එක්ක තරහ වෙලා.. ඔය උඩ ඉන්නවා පොරක් උබලගෙ කදවුරේ පටට හැලි ලියන සහ පරන නුල් බම්ප් කරන.. පොරට මගෙ ප්‍රශ්නෙ PM කරලා පිලිතුරක් දීපන්..

    මාලිමාවට ජය !!!!
    අනුරට චන්ද එක්කොටි විසි ලක්ශයක් !!!

    War Attack GIF by Warner Bros. Pictures
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අනුර දින්නම ලංකාවේ ජනගහනය හොග් ගාලා වැඩිවෙනවා. ඇයි ඉතින් රට සුරපුරයක් වෙලා රටින් පිට වෙච්ච උන් එනවනේ පෝලිමේ ආයේ ලංකාවට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    ඔය යස අගේට ඉල්ලන්නේ. මේකේ poll එකක් දැම්මත් උන්නේ උඩින්ම එන්නේ. :baffled:
    Sorry, 88/89 ගැන දන්නේ නෑ bro. bt, අන්තිමට හැමෝම ගිහිල්ල නතර වෙන්නේ නම් 88/89 revison දීලා කියලා නම් note වෙලා තියෙනවා.
    ඇයි 74 ක ඉතිහාසය ඇතුලේ ඒ ටික නැතුවද අපි ඒ කට්ටිය ගැන කතා කරන්න ඕනි. ඒ ගැන කියවන්න විශේෂයන්ම එයාලගේ අයම ලියපු පොත්.

    ගොඩක් අය කියන්නේ 88/89 වෙන කරන්න දෙයක් නැති නිසා ආයුධ අතට ගත්තා කියලානේ. 71 දී වෙන කරන්න ඕනි තරං දේවල් තියෙද්දිත් කරේ ඒක.

    ඕක මම කතා කරේ ඔයා compare කරන්න කියල බල කරපු නිසා. මොකද ඒ කට්ටියට රටේ බලය යම් ප්‍රමානයකට අතට අරගෙන වැඩ කරන්න ගිය අවස්ථා දෙකක් නේ.

    ඒ නැත්තං තියෙන්නේ ඉතින් කරපු පිකටින් වැඩ වර්ජන වගේ දේවල්.

    වෙන ඔයා දන්න කරපු වැඩ මොනවා හරි තියෙනවා නන් කියන්න compare කරලා බලන්න.

    හරි හරි අනුර ඡන්දෙ දින්නාම අපිට අවුරුදු 5ක් ඇතුලත බලාගන්න පුළුවන් වෙනස් කම් මොනවද?
    @Dr.Sheldon_Suprakata මේක තමා මට දැනගන්න ඕනි. එතකොට අපිට compare කරන්න පුළුවන් නේ අනික් අය දෙනවා කියන දේවල් එක්ක. පරණ history කතා අත ඇරලා.
    ------ Post added on Aug 6, 2024 at 4:47 AM
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    මයිනගේ හොරු එක්ක හොරාකන්න අරන් ගහලා පැන්නුවා.
    මේකවැරදි බන් ..
    උන් හොරා කාපු නිසා නෙවෙයි පැන්නුවේ .
    උන්ට කන්නවත් එදිනෙද දවස ගෙවන්න වත් බැරි රටක් ආපු නිසයි ඕක උනේ .
    තෙල් , ගෑස් , කෑම සාමනය විදියට තිබ්බ නම් උන් ලංකාක්ව විකුන්නත් අරගල එන්නේ නෑ !
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඇයි 74 ක ඉතිහාසය ඇතුලේ ඒ ටික නැතුවද අපි ඒ කට්ටිය ගැන කතා කරන්න ඕනි. ඒ ගැන කියවන්න විශේෂයන්ම එයාලගේ අයම ලියපු පොත්.

    ගොඩක් අය කියන්නේ 88/89 වෙන කරන්න දෙයක් නැති නිසා ආයුධ අතට ගත්තා කියලානේ. 71 දී වෙන කරන්න ඕනි තරං දේවල් තියෙද්දිත් කරේ ඒක.

    ඕක මම කතා කරේ ඔයා compare කරන්න කියල බල කරපු නිසා. මොකද ඒ කට්ටියට රටේ බලය යම් ප්‍රමානයකට අතට අරගෙන වැඩ කරන්න ගිය අවස්ථා දෙකක් නේ.

    ඒ නැත්තං තියෙන්නේ ඉතින් කරපු පිකටින් වැඩ වර්ජන වගේ දේවල්.

    වෙන ඔයා දන්න කරපු වැඩ මොනවා හරි තියෙනවා නන් කියන්න compare කරලා බලන්න.

    88/89 න් පස්සේ ලංකාව බංකලොත් වුනේ නැහැනේ, සල්ලි තිබ්බත් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, තෙල් පෝලිම් වල දවස් ගණන් ඉදල මිනිස්සු මැරුණේ නැහැනේ. බාල බෙහෙත් ගහලා මිනිස්සුන්ගේ ඇස් අන්ධ උනෙත් නැහැනේ. So, the list goes on.

    උන්ට ආණ්ඩු බලයක් ලැබුනේ නැහැ. දැනට උන්ගේ parliament එකට select වෙලා ආපු උන් ආදර්ශය පෙන්නලා තියෙනවා. ඕක මම නෙවෙයි පොඩි එකෙක් ගෙන් ඇහුවත් දන්නවා. උන්ට විරුද්දව corruption cases නෑ,(එක්කෝ උන් අහුවෙන්නේ නැතිවෙන්න හොරකම් කරනවා) cope එක lead කරලා example එකක් පෙන්නලා තියෙනවා. ඊටත් වඩා තමන්ගේ manifesto එකට leagal entity එකක් through accountable වෙන්න උන් පොරොන්දු වෙලා තියෙනවා.

    තව සරල කරොත් අවු .74 ක ඉතිහාසය compare කරන්න අවශ්‍යතාවයක් නැහැ, ඔය කියන 88/89 වෙලා අවු .34ක් ගිහිල්ලා තියෙනවා මොනවද ඊට පස්සේ ඉදපු පාලකයෝ කරේ. හැබැයි උන්ට චන්දෙ කිට්ටු වෙලා නැති වුනු identiy එක නම් මතක් වෙලා තියෙනවා කියල පේනවා.

    කලින් කිව්වා වගේම උන් Anti-corruption reforms implement කරාවි. අනිත් එක ඕක IMF එකෙනුත් suggest කරලා තියෙනවා. මම කලින් දාපු IMF report එක බලන්න. IMF උන් ඒ report එකේ අමු සිංහලෙන්ම කියලා තියෙන්නේ උබලගේ ඉන්නේ පට්ට හොරු ටිකක් , කෙලෝ ගන්නේ ඕනේ නැත්නම් ඉස්සෙලම උන් ටික පන්නල දාපන් කියලා. මට තාම හිතා ගන්න බැරි මෙච්චර දෙයක් වෙලත් ඇයි රනිලා ඒවා තාම ක්‍රියත්ම කරන්නේ නැත්තේ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    අනුර දිනයි කියල ගොඩක් උජාරුවෙන් හිටපු අය බොහොමයක් දැන් සද්දේ වහගෙන යනවා
    පොඩ්ඩක් කථාකරලා බලන්න ආස හිතෙයි
    කුණුහරුප ටිකක් අඩු වෙලා
    ප්‍රතිපත්තියක් වත් එලියට දාගන්න බැරිවුන නිසා ගෝඨා 2.0 අවුල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    88/89 න් පස්සේ ලංකාව බංකලොත් වුනේ නැහැනේ, සල්ලි තිබ්බත් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, තෙල් පෝලිම් වල දවස් ගණන් ඉදල මිනිස්සු මැරුණේ නැහැනේ. බාල බෙහෙත් ගහලා මිනිස්සුන්ගේ ඇස් අන්ධ උනෙත් නැහැනේ. So, the list goes on.
    ඒ කාලේ හොඳ මොල ටික උන් විනාස කරා ltte එකත් ඇතුළුව උන් උතුරේ ටික වනසුව දකුණේ ටික unp JVP ටික වෙනසුව. ඊට පස්සේ අඩු වයසෙන් පිදුණ උන් ටික ඩයල් උනා. ඕක තමා අවුල උන් හදපු. ඕක නිසා තමා මේ තියෙන ගැටළු ගොඩකට මුල. හිතලා බලපන් ඒ කාලේ ජේවීපී උන්ගේ කතා සහ දැන් අයගේ කතා. රනිල් සහ ඇතුලත්මුදලි වගේ අය.


    උන්ට ආණ්ඩු බලයක් ලැබුනේ නැහැ. දැනට උන්ගේ parliament එකට select වෙලා ආපු උන් ආදර්ශය පෙන්නලා තියෙනවා.
    මොකද්ද ආදර්ශය
    ඕක මම නෙවෙයි පොඩි එකෙක් ගෙන් ඇහුවත් දන්නවා. උන්ට විරුද්දව corruption cases නෑ,(එක්කෝ උන් අහුවෙන්නේ නැතිවෙන්න හොරකම් කරනවා) cope එක lead කරලා example එකක් පෙන්නලා තියෙනවා. ඊටත් වඩා තමන්ගේ manifesto එකට leagal entity එකක් through accountable වෙන්න උන් පොරොන්දු වෙලා තියෙනවා.
    බලය නැති උන් බලය තියෙන උන් විවේචනය කරනවා ඒවගේ අඩු පාඩු පෙන්නනවා සජිතුත් ඕක කරනවා නේ.
    තව සරල කරොත් අවු .74 ක ඉතිහාසය compare කරන්න අවශ්‍යතාවයක් නැහැ,
    මම නෙවෙයි නේ ඕක ඇහූවේ මුලින්ම. ඔයානෙ ඉල්ලුවේ 74 compare කරන්න කියල. දැන් ඉතින් 71 88/89 එපා නන් නිකා ඉන්නන් ඉතින්.
    ඔය කියන 88/89 වෙලා අවු .34ක් ගිහිල්ලා තියෙනවා මොනවද ඊට පස්සේ ඉදපු පාලකයෝ කරේ. හැබැයි උන්ට චන්දෙ කිට්ටු වෙලා නැති වුනු identiy එක නම් මතක් වෙලා තියෙනවා කියල පේනවා.
    කරපු එකම දේ එක්ක compare කරනවා ඇති ඉතින්.
    කලින් කිව්වා වගේම උන් Anti-corruption reforms implement කරාවි.

    සරලවම ඔය
    Anti-corruption reforms implement කරද්දී ගන්න steps මොනවද ඊළග අවුරුදු 5ට කියල අහන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් ඌ නේ ඉන්නේ .
    දැනට තියන දේවල් ඔතනට දාල බලපං වෙලා ද නැද්ද කියලා.
    මොකුත් වෙලා නෑ. හේතුවට කියන්නෙ එයාගෙ ආණ්ඩුවක් නෑ කියලනෙ.
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    මොකුත් වෙලා නෑ. හේතුවට කියන්නෙ එයාගෙ ආණ්ඩුවක් නෑ කියලනෙ.
    ඩොලර් එකඅඩුවෙලා තියනව ඌ ගත්තට වඩා .
    පඩි වැඩි කරාද කියලා හරියට ෂුවර් නෑ රජයේ උන්ගේ .
    අනිත් ඒවා නම් ඔය තියන ඒවා වෙලා නෑ .
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒ කාලේ හොඳ මොල ටික උන් විනාස කරා ltte එකත් ඇතුළුව උන් උතුරේ ටික වනසුව දකුණේ ටික unp JVP ටික වෙනසුව. ඊට පස්සේ අඩු වයසෙන් පිදුණ උන් ටික ඩයල් උනා. ඕක තමා අවුල උන් හදපු. ඕක නිසා තමා මේ තියෙන ගැටළු ගොඩකට මුල. හිතලා බලපන් ඒ කාලේ ජේවීපී උන්ගේ කතා සහ දැන් අයගේ කතා. රනිල් සහ ඇතුලත්මුදලි වගේ අය.



    මොකද්ද ආදර්ශය

    බලය නැති උන් බලය තියෙන උන් විවේචනය කරනවා ඒවගේ අඩු පාඩු පෙන්නනවා සජිතුත් ඕක කරනවා නේ.

    මම නෙවෙයි නේ ඕක ඇහූවේ මුලින්ම. ඔයානෙ ඉල්ලුවේ 74 compare කරන්න කියල. දැන් ඉතින් 71 88/89 එපා නන් නිකා ඉන්නන් ඉතින්.

    කරපු එකම දේ එක්ක compare කරනවා ඇති ඉතින්.


    සරලවම ඔය
    Anti-corruption reforms implement කරද්දී ගන්න steps මොනවද ඊළග අවුරුදු 5ට කියල අහන්නේ.
    කොහෙන් ගියත් අන්තිමට හැමෝම නතර වෙන්නේ 88/89 පරණ තැටියෙම තමයි. එකයි මම ඇහුවේ ඊට පස්සේ හිටපු උන් මොනවද කරේ කියල. ඕකට directly involve උණු JVP අයගෙන් කීයක් තාම ඉතිරි වෙලා ඉන්නවද දන්නෙත් නැහැ. :baffled:

    සරලවම NPP උන් IMF එකේ තියෙන reforms ටික implement කරනවා කියලා කිව්වා. ඊලග, අවු.5 ක් වැඩක් නෑ. ඕක 2023 ඉදන් step by step කරන්න ඕන විදිහ දාලා තියෙනවා.

    I'll post it again. check it, bro.

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    කොහෙන් ගියත් අන්තිමට හැමෝම නතර වෙන්නේ 88/89 තමයි. පරණ තැටියම තමයි. එකයි මම ඇහුවේ ඊට පස්සේ හිටපු උන් මොනවද කරේ කියල. ඕකට directly involve උණු JVP අයගෙන් කීයක් තාම ඉතිරි වෙලා ඉන්නවද දන්නෙත් නැහැ. :baffled:
    ඉතින් බං උබමනේ කිව්වේ 74 ක් කරපු compare කරන්න කියල. එක්කෝ කියන්න ඕනි 88/89 එපා කියලාවත්.
    සරලවම NPP උන් IMF එකේ තියෙන reforms ටික implement කරනවා කියලා කිව්වා. ඊලග, අවු.5 ක් වැඩක් නෑ. ඕක 2023 ඉදන් step by step කරන විදිහ දාලා තියෙනවා.

    I'll post it again. check it, bro.

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png
    උන් කිව්ව නේ IMF එක අයින් කරනවා කියලා. නැත්තං මාලිමාව කියන්නේ imf එකේ branch එක්කද? මම මාලිමාව වෙනුවට IMF ගැන බැලුවා නන් හරි කියලද කියන්නේ.

    ඕක ඔහොම තිබ්බට මෙහෙ කරන පිලිවල මොකද්ද කියාල අහන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවුරුදු 5න් කරන්නේ මොනවද කියලා දැන ගන්න තිබ්බ නන් ලේසියි නේ.
    පොඩ්ඩක් ඉන්න
    ස්කොප් එක තාම ෆයිනලයිස් කරල නැහැ
    ඉහත කිසිවක් නොවේ 🤭🤭

    Kick GIF by Crave