අන්න ඒක තාම හිතල නෑ .
අනුරය ඇවිත් මාර දෙයක් කරයි කියලා නම් මම හිතන් ඉන්නේනෑ .
ඕක මම කියලා තියනව. ලංකාවේ චන්ද බලාපොරොත්තු දීල ආපු එකෙක්ට මේක කරන්න බෑ . ඔය මම ලිස්ට් එකේ දාල තියෙන්නේ ඒ වගේ චන්දේ දෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු . ඕව කරන්නයි රටේ වැටිල තියන තැනින් ගොඩ දාන එකයි දෙකම එක පාර කරන්න බෑ .
කොටින්ම මිනිස්සු කැමති නායකයෙක් වෙලා ඉන්න ගමන් රටට හොදක් කරන්න අමාරුයි ලංකාවේ .
ගෝටා ආපු දවස් වල කොල්ලෝ කොච්චර ගැම්මෙන් වැඩ කලාද පොරව විශ්වාස කරලා. තාප්ප වල චිත්‍ර අඳින්න පවා පටන් ගත්තා. අන්තිමේ මයිනගේ හොරු එක්ක හොරාකන්න අරන් ගහලා පැන්නුවා.
so ඔය කියන එක වෙනස් වෙනවා නායකයෙක්ගේ කලකිරියාව මත.
ඒක නිසා අනුරය එක්කඉන්න ඔය වෘතිය සමිති , මේ දවස් වලඋන් එක්ක ඉන්න ගෝටා ගේවගේtoxic සෙට් එක දැක්කම තව කෙලව ගනී කියලමයි හිතෙන්නේ .
රනිල සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේ හොරු ටිකත් එක්ක ආයිත් . පොහොට්ටු සෙට් එකට තියන අකමැත්ත සෑහෙන වැඩි ......
මම මේකේ මුලම ඉදන් කියලා තියනව නේ රාජපක්ෂලා රනිල්ලා ඔය රණ්ඩු වෙනවා කියලා කරන්නේ බොරුවක් කියලා . රනිල් තාම ඉන්නේ උන් එක්ක . හබැයි මෙච්චර කල් උන්ව ඉස්සරහට ගෙනාවේ නෑ . චන්ද බලයකින් ආවම උන්ගේ ඔය හැංගිලාඉන්න හොරු , රවී වගේ උන් ඔක්කොම එලි බහිනවා.
හොදම දේ රට මේ විදියට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තකුත් නැතුව යන එක ශේප් අර ගෝටා ආපු කාලේ වගේ වෙන්නේ නැතුව .
ඒක වෙන්නේ නෑ වගේ .
චන්දෙ අනුරයට දෙන්න ඉඩ තියනව . ඒ අනුරයට තියන ලොකු කමත්තක්ට .නෙවෙයි.
පොහොට්ටු හොරු ටික ආයිත් එන එකට අකමැත්තට . අනුරයා දිනන ලයින් එකක් නේ යන්නේ කොහොමත් .. මට පේන විදියටත් ඌ දිනනවා ..
ඔය කියන තරම් සමිතියක් JVP එකට නෑ. ආණ්ඩුවක් ගත්තොත්. ඕවා කව්ද run කරන්නේ බලාගන්න පුළුවන් එදාට .
ඌ ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තු ත් බැලන්ස් කරගෙන රටත් ගොඩ දානව බලන්න ආසයි .
මට අනුව ඌ ඔය දෙකෙන් කෝක කරන්න ගියත් කෙලවෙනවා . උගේ වැරද්දක ට නෙවෙයි . ලංකාවේ උන්ගේ හැටියට , එහෙම වෙන්ව .
(කොහොමත් පොනිලට චන්දෙ දෙන හැත්ත මොනා කරත් සතුටු කරන්න අමාරුයි. )

