උඹලාගේ ඉදිරිය වෙනුවෙන් ඊළඟට ගන්නා පියවර මොනවාද?
Hapuwa Well-known member Jan 24, 2009 5,199 3,220 113 Sep 7, 2024 #1 උඹලාගේ ඉදිරිය වෙනුවෙන් ඊළඟට ගන්නා පියවර මොනවාද? Reactions: shenat
EVC Well-known member Sep 15, 2008 29,223 21,440 113 Sep 7, 2024 #2 aragalaya 2.0 Reactions: aneasarayana, Hankook, dayt0na and 5 others
sika2 Well-known member Nov 15, 2013 3,746 2,678 113 නිධානයක් උඩ Sep 7, 2024 #3 කෝකටත් ඩොලර් ටිකක් අරන් තියාගන්නවා. Reactions: dxx, Hapuwa and BLJboss
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,082 101,788 113 Sep 7, 2024 #5 මොනවත් නෑ ඉතිං මේ කරන් ගිය විධියට කරන් ගිහිං අවුරුද්දකින් විතර සුද්දෙක් ගන්නවා ගෙදර අස් පස් කරන වැඩ වලට Reactions: Kevin_Fdo, Kolama, Tanto and 4 others
මොනවත් නෑ ඉතිං මේ කරන් ගිය විධියට කරන් ගිහිං අවුරුද්දකින් විතර සුද්දෙක් ගන්නවා ගෙදර අස් පස් කරන වැඩ වලට
Myth Well-known member Jul 9, 2009 19,084 12,562 113 Behind u :p Sep 7, 2024 #6 අපි හම්බ කලොත් අපි කනව
Mr.Curious Well-known member May 22, 2022 5,560 5,240 113 Sep 7, 2024 #7 කවුරු ආවත් වැඩ කරත් නැතත් පඩිත් ලැබෙනවා පගාවත් ලැබෙනවා
dilann Well-known member Jul 6, 2018 68,759 169,199 113 එකමත් එක රටක Sep 7, 2024 #8 ජංගි ටික හිල් කරල වැලේ එල්ලනවා . නැත්නම් පස්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා වලට ලක්වෙන්න වෙන්ව . Reactions: Kolama, Tanto, itguy77 and 6 others
todd2231048 Well-known member Apr 28, 2008 12,914 17,141 113 Sep 7, 2024 #9 https://www.facebook.com/share/v/2zVbUYHxd8t5Q3RC/?mibextid=iCjFHx
hapriyankara Well-known member May 6, 2008 5,396 4,747 113 නොපෙනෙන මානයේ Sep 7, 2024 #11 Anura Starter Pack: - Ready to migrate - Park dollar outside - Aragalaya 2.0 Reactions: shenat, Mr Bones, Hapuwa and 1 other person
Walter White Well-known member Nov 20, 2019 44,000 126,235 113 දෙහිවල Sep 7, 2024 #12 හැමොටම 5,000 ගානෙ දෙන්න බැහැ.. ඕනම 15,000ක් දෙන්නම් ගානට බෙදාගන්න
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Sep 7, 2024 #13 මහා බැංකු හොරකමක් නං වෙන එකක් නෑ. වොක්ස්වැගන් කොම්පැනියත් වැහෙන එකක් නෑ ( ආ එහෙම එකක් නෑනේ ) 97 වතාවක් ඉන්දියාවෙන් දැනුම් දීලත් බෝම්බ ගහනකන් බලන් ඉන්න එකකුත් නෑ රවී අන්කල් වගේ එයාගේ කොම්පැනි වලට රජයේ සල්ලි දාගන්නෙත් නැති වෙයි. Reactions: pdn.ac.lk, super077, HallowMan and 1 other person
මහා බැංකු හොරකමක් නං වෙන එකක් නෑ. වොක්ස්වැගන් කොම්පැනියත් වැහෙන එකක් නෑ ( ආ එහෙම එකක් නෑනේ ) 97 වතාවක් ඉන්දියාවෙන් දැනුම් දීලත් බෝම්බ ගහනකන් බලන් ඉන්න එකකුත් නෑ රවී අන්කල් වගේ එයාගේ කොම්පැනි වලට රජයේ සල්ලි දාගන්නෙත් නැති වෙයි.
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ Sep 7, 2024 #14 Lankawe idan earth circumference baagayak ehaata gihin lagama ratata yanawa
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Sep 7, 2024 #15 hancok said: Lankawe idan earth circumference baagayak ehaata gihin lagama ratata yanawa Click to expand... අඩෝ රනිල් රට ගොඩ දාල ඉවරනේ. උබ මොකද ඔහෙට වෙලා දුක් විඳින්නේ . වරෙන් ලංකාවට Reactions: olu bakka, Sandy_Fdo and SLK_sri
hancok said: Lankawe idan earth circumference baagayak ehaata gihin lagama ratata yanawa Click to expand... අඩෝ රනිල් රට ගොඩ දාල ඉවරනේ. උබ මොකද ඔහෙට වෙලා දුක් විඳින්නේ . වරෙන් ලංකාවට
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,683 113 Sep 7, 2024 #16 EVC said: aragalaya 2.0 Click to expand... ponna ranil wesige putha paradina bayata billo mawanawa
chami_84 Well-known member Sep 23, 2008 21,965 3,540 113 Sep 7, 2024 #17 අපි ඔක්කොම සහෝදර සහෝදරියෝ වෙනවා සහෝදරයා
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Sep 7, 2024 #18 මේ වගේ ත්‍රෙඩ් පහ හයක් දවසකට වැටෙනවා නම් මරු
dxx Well-known member Dec 26, 2011 18,517 22,199 113 Sep 7, 2024 #19 ලෝකෙන්ම කොන් වුන කොමියුනිස්ට් රටක කරත්ත දක්ක ඉන්න තමා වෙන්නේ.. ඊට වඩා හොඳයි ඔය රට බංකොලොත් කරවලා ඩොලර් රේට් ඵක වැඩි කරගන්න ලංකාවට චන්දේ දාන්න ඵන JVP ගොබිලෝ වගේ අපිත් තියෙන ඔක්කොම දේපල විකුණලා වෙන රටකට යනවා.. Reactions: hapriyankara
ලෝකෙන්ම කොන් වුන කොමියුනිස්ට් රටක කරත්ත දක්ක ඉන්න තමා වෙන්නේ.. ඊට වඩා හොඳයි ඔය රට බංකොලොත් කරවලා ඩොලර් රේට් ඵක වැඩි කරගන්න ලංකාවට චන්දේ දාන්න ඵන JVP ගොබිලෝ වගේ අපිත් තියෙන ඔක්කොම දේපල විකුණලා වෙන රටකට යනවා..
gannicuz Well-known member Aug 8, 2024 1,208 1,598 113 Sep 7, 2024 #20 Reactions: pdn.ac.lk, Lovtus and shenat