අනුර දිසානායක අද අමුඩය කඩා ගනී!!!!!!!!!

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනුර දිසානායක අද අමුඩය කඩා ගනී!!!!!!!!!

    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.09, ප.ව.11.30) කිලී මහාරාජා, ටිරාන් අලස්, කැරෝකේ වසන්ත වැන්නවුන් සමග ‘ඩීල්‘ දමාගෙන සිටින අතරේ වත්මන් ආණ්ඩුවේ තනතුරුද රැගෙන සිටින ගමන් ආණ්ඩුවත් සමග නොඉන්නවා සේ ව්‍යාජ විප්පලවාදීත්වයක් තම සාමාජිකයන්ට පෙන්වන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තම හෙංචයියන් පිරිසකට බොරු අමුඩ ගස්සවා ගොවියන් සේ වෙස් ගන්වා අද කොළඹ විරෝධතා නාට්‍යයක් පෙන්වීය.

    මෙම නාට්‍යය පෙන්වූයේ අද කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී ය.
    Mod_Amuda2.jpg

    වත්මන් ආණ්ඩුව වී මිල වැඩි කිරීමට විරුද්ධව සත්‍ය ගොවියන් විරෝධතා දැක්වීමට ගෙන්වා ගැනීමට නොහැකි නිසා අනුර දිසානායකට සිදුවූයේ නළුවන් ගොවියන් සේ අන්දවා රඟපෑමට ය. එනිසා තක්කඩියන්ගේ ලන්කට් එකට ලේන්සු එල්ලා අමුඩ ගැසූ ගොවියන් සේ පෙන්වීමට අනුර දිසානායකට සිදුවූ බව මෙහි ඇති ලංකාදීප සේයාරුව සාක්කි සපයයි. (රතු රවුම)

    කහ රවුමෙන් දැක්වෙන්නේ අමුඩ නොගැස්සූ නමුත් ගොවියෙක් සේ වෙස් ගන්වා ගෙන්වූ වරායේ ජවිපෙ වෘත්තීය සංගම් නායකයෙකි. වරාය හිටපු සභාපති ප්‍රියත් බන්ධු වික්‍රම සමග හොඳට ඩීල් දැමූ ඩීල් කාරයෙකි.

    කැබිතිගොල්ලෑවේ උපන් ජවිපෙ නායක අනුර දිසානායක මේ වන විට ඇත්ත ගොවියාගේ අමුඩය පවා අමතක වී ‘ලන්කට් ලෙන්සු‘ අමුඩයෙක් වී ඇතැයි ජවිපෙ සාමාජිකයන්ම උපහාසයෙන් කියති.

    :rofl::rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ඌට එදා periods ලු බන්....අමුඩේ අඳින්න බැහැලු එතකොට....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමුඩේ වෙනුවට ජොකා ඇදපු නිසා ජේ වී පි එකේ ඉන්නේ හොරු. මට අද ත්රුනේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අමුඩේ වෙනුවට ජොකා ඇදපු නිසා ජේ වී පි එකේ ඉන්නේ හොරු. මට අද ත්රුනේ

    :rofl::rofl: sirawata. අමුඩෙද ලංකට් එකද කියන එන නෙමේ ප්‍රශ්නේ උන් කියන දේ ඇත්තද කියන එක :yes: