ඉංග්‍රීසි මළපොතේ අකුරක් බැරි ලප කොටාට මොන අයිටීද බන්. මේවා නිකන් ගැලරියට දෙන ගොන් ආතල්.
Hog ගාල ගිහිං නේද?Mukuth wune na ponnayo. Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
ඕකට හරියන්නේ සමුපාකාර ක්‍රමවේදයක්, එතකොට ඕන ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුළුවන්Hog ගාල ගිහිං නේද?
IT සහෝදරයා copyright ගැන නොදැනුවත් කමින් upload කරලා නේද
ක්‍රමවේදයක් සකස් කරගෙන යනව ඇති තවම
නාපු නෑමට ප්‍රයිවේට් කරලා. හූ හූ
------ Post added on Aug 13, 2024 at 10:14 PM
පාව් බං ගොඩේ ජෙප්පෝ
මම කිව්වේ ඒකනේ නරින්ට බෑ කවදාවත් සිංහයෝ ඵක්ක හැප්පෙන්න.
![]()
බලන්න මේ සිටි පාලකයන් මේ මෙච්චර කල් කරපු ඒවා. ලැම්ජයි, ලැම්ජයි.ඉතින් බන් හැමදාම උන් කියන්නේ
වැඩපිලිවෙලක් හදමින් පවතිනවා.
වැඩපිලිවෙලක් සැකසිය යුතුයි...
අපිට සිතා බලන්න වෙනවා.
ක්‍රමවේදයක් ගොඩනගනවා.
හැබැයි මොකද්ද කියලා කියන්නේ නෑ
කට්ටියට මාර ඇරියස් එකක් නෙ තියෙන්නෙ …
අනුර ගමෙන් ආපු සැප විදපු බේබි කෙනෙක් නොවන නිසා වෙන්න ඇති නේද.
නාකි වෙනකන් තමාට කියල කොමපියුටර් එකක් වත් ගන්න බැරුව ඉදපු ගොඩය IT ගැන කතා කරන්න එනව මෙතන.
So Sri Lankan.
උන්ගේ පැහැදිලි කිරීම් වල තනිකර තියෙන්නේ මාතෘකා බන් .මාලිමා ආන්ඩුවක් ආවම ණය ගන්නේ නැතුව මේ ටික ගොඩ දාන්නේ කොහොමද කියලා උන් කොහේහරි කියලා තියනවාද? මහින්ද හොරකම් කරපු සල්ලි ගෙනත් රට ගොඩ දානවා වගේ joke නෙවෙයි සිරා plan එකක් කියලා තියනවාද?
අනිත් උන් ඔක්කොම ණය අරන් අරන් මේක තවත් වළපල්ලට අරන් යන ඒකනේ කරන්නේ.. මුන්ට වත් ඒකට වෙනස් approach එකක් තියනවාද? Practical plan එකක්?
ආව් එහෙමද.... බලමුකො හෙට අනිද්දාසිංදුවකට copyright වැදුනමත් පොන්න බයියො ගොං ආතල් ගන්නව.හිටපල්ල.ආපහු ඕක upload කරනව.බයියන්ගෙ මොලේ තමයි මොලේ
උබ කාට දේශපාලනිකව සහය දුන්නත් ඇත්ත සිද්දිය @hirashgeff පොන්ටි මල්ලිට පැහැදිලි කරපු එකට නම් රෙස්පෙක්ට්ජෙප්පෝ IT ගැන කථා කරන Video එකටම copyrights වැදිලා කියපන්කෝ
ඉතුරු ටික ඉතින් හිතා ගන්න පුළුවන් නේ![]()

copyrights ගැන දන්නේ නැතුව ජෙප්පෝ IT ගැන දේශනා දෙන එකත් වෙනම ලේවල් එකක් බන්උබ කාට දේශපාලනිකව සහය දුන්නත් ඇත්ත සිද්දිය @hirashgeff පොන්ටි මල්ලිට පැහැදිලි කරපු එකට නම් රෙස්පෙක්ට්![]()