අනුර නොදන්න අයිටි ගැන කියන්න ගිය විඩියොව අයින් කරගෙන..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉංග්‍රීසි මළපොතේ අකුරක් බැරි ලප කොටාට මොන අයිටීද බන්. මේවා නිකන් ගැලරියට දෙන ගොන් ආතල්. :ROFLMAO:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    Mukuth wune na ponnayo. Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
    Hog ගාල ගිහිං නේද?
    IT සහෝදරයා copyright ගැන නොදැනුවත් කමින් upload කරලා නේද
    ක්‍රමවේදයක් සකස් කරගෙන යනව ඇති තවම
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Hog ගාල ගිහිං නේද?
    IT සහෝදරයා copyright ගැන නොදැනුවත් කමින් upload කරලා නේද
    ක්‍රමවේදයක් සකස් කරගෙන යනව ඇති තවම
    ඕකට හරියන්නේ සමුපාකාර ක්‍රමවේදයක්, එතකොට ඕන ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුළුවන්
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    කට්ටියට මාර ඇරියස් එකක් නෙ තියෙන්නෙ …
    අනුර ගමෙන් ආපු සැප විදපු බේබි කෙනෙක් නොවන නිසා වෙන්න ඇති නේද.
    නාකි වෙනකන් තමාට කියල කොමපියුටර් එකක් වත් ගන්න බැරුව ඉදපු ගොඩය IT ගැන කතා කරන්න එනව මෙතන.
    So Sri Lankan.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113

    නාපු නෑමට ප්‍රයිවේට් කරලා. හූ හූ

    ------ Post added on Aug 13, 2024 at 10:14 PM

    😹😹😹😹පාව් බං ගොඩේ ජෙප්පෝ😹😹මම කිව්වේ ඒකනේ නරින්ට බෑ කවදාවත් සිංහයෝ ඵක්ක හැප්පෙන්න.😹😹😹
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    😹😹😹😹පාව් බං ගොඩේ ජෙප්පෝ😹😹මම කිව්වේ ඒකනේ නරින්ට බෑ කවදාවත් සිංහයෝ ඵක්ක හැප්පෙන්න.😹😹😹
    🦁
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉතින් බන් හැමදාම උන් කියන්නේ

    වැඩපිලිවෙලක් හදමින් පවතිනවා.

    වැඩපිලිවෙලක් සැකසිය යුතුයි...
    අපිට සිතා බලන්න වෙනවා.

    ක්‍රමවේදයක් ගොඩනගනවා.

    හැබැයි මොකද්ද කියලා කියන්නේ නෑ
    බලන්න මේ සිටි පාලකයන් මේ මෙච්චර කල් කරපු ඒවා. ලැම්ජයි, ලැම්ජයි.
    මේ මොවුන්ගෙ පවුලෙන් ලැබුණ දේවල් නොවෙයි. පොදු ජනතාවගේ සම්පත්. මොවුන් විසින් අපිට අසීමිත ධනයක් අහිමි කළා . අපේ ආණ්ඩුවකින් ඉතා සීඝ්‍රයෙන් ඒ අපිට නොළබුණ අවස්තාවක් අතපත් කරගන්නවා. 😁😁
     
    • Haha
    Reactions: tharakaf

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මටත් JVP/NPP ලොකු පැහැදීමක් නැහැ. මුන්ට දැන් බලය හම්බෙන්නේ ආණ්ඩුව කරපු එවුන් ෆේල් උන හින්ද මිසක් මුන්ගේ හැකියාවට නෙවේ. ඉතින් එහෙම උන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    කට්ටියට මාර ඇරියස් එකක් නෙ තියෙන්නෙ …
    අනුර ගමෙන් ආපු සැප විදපු බේබි කෙනෙක් නොවන නිසා වෙන්න ඇති නේද.
    නාකි වෙනකන් තමාට කියල කොමපියුටර් එකක් වත් ගන්න බැරුව ඉදපු ගොඩය IT ගැන කතා කරන්න එනව මෙතන.
    So Sri Lankan.

    අනේ බන් ඔච්චර හීනමානේ මොකද? කාටවත් ඕක ලැට් එකෙන් ආවත් වැඩක් නෑ. අපි කියන්නෙ වැඩ බැරි කටින් බතල හිටවන ගොනෙක්ව නිකන් ෆොර්ම් කරලා රට බාර දීලා රට ආයි පොලිම් යුගේට ගෙනියන්න එපා කියල විතරයි.

    අනික කවුද බන් උඹ මෙතන කියවන IT ගොඩයා?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    මාලිමා ආන්ඩුවක් ආවම ණය ගන්නේ නැතුව මේ ටික ගොඩ දාන්නේ කොහොමද කියලා උන් කොහේහරි කියලා තියනවාද? මහින්ද හොරකම් කරපු සල්ලි ගෙනත් රට ගොඩ දානවා වගේ joke නෙවෙයි සිරා plan එකක් කියලා තියනවාද?

    අනිත් උන් ඔක්කොම ණය අරන් අරන් මේක තවත් වළපල්ලට අරන් යන ඒකනේ කරන්නේ.. මුන්ට වත් ඒකට වෙනස් approach එකක් තියනවාද? Practical plan එකක්?
     
    Shali007

    Junior member
  • Nov 24, 2023
    42
    31
    18
    සිංදුවකට copyright වැදුනමත් පොන්න බයියො ගොං ආතල් ගන්නව.හිටපල්ල.ආපහු ඕක upload කරනව.බයියන්ගෙ මොලේ තමයි මොලේ
     
    • Like
    Reactions: Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මාලිමා ආන්ඩුවක් ආවම ණය ගන්නේ නැතුව මේ ටික ගොඩ දාන්නේ කොහොමද කියලා උන් කොහේහරි කියලා තියනවාද? මහින්ද හොරකම් කරපු සල්ලි ගෙනත් රට ගොඩ දානවා වගේ joke නෙවෙයි සිරා plan එකක් කියලා තියනවාද?

    අනිත් උන් ඔක්කොම ණය අරන් අරන් මේක තවත් වළපල්ලට අරන් යන ඒකනේ කරන්නේ.. මුන්ට වත් ඒකට වෙනස් approach එකක් තියනවාද? Practical plan එකක්?
    උන්ගේ පැහැදිලි කිරීම් වල තනිකර තියෙන්නේ මාතෘකා බන් .
    සාකච්චා කරනවා , ඊට අදාළ තීරණ ගන්න්ව , වැඩපිළිවලක් ඉදිරිපත් කරනවා ......................... වගේ එකකින් ඉවර වෙන කතා .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංදුවකට copyright වැදුනමත් පොන්න බයියො ගොං ආතල් ගන්නව.හිටපල්ල.ආපහු ඕක upload කරනව.බයියන්ගෙ මොලේ තමයි මොලේ
    ආව් එහෙමද.... බලමුකො හෙට අනිද්දා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ජෙප්පෝ IT ගැන කථා කරන Video එකටම copyrights වැදිලා කියපන්කෝ 🤣🤣🤣
    ඉතුරු ටික ඉතින් හිතා ගන්න පුළුවන් නේ🤦🤦
    උබ කාට දේශපාලනිකව සහය දුන්නත් ඇත්ත සිද්දිය @hirashgeff පොන්ටි මල්ලිට පැහැදිලි කරපු එකට නම් රෙස්පෙක්ට් :cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ කාට දේශපාලනිකව සහය දුන්නත් ඇත්ත සිද්දිය @hirashgeff පොන්ටි මල්ලිට පැහැදිලි කරපු එකට නම් රෙස්පෙක්ට් :cool:
    copyrights ගැන දන්නේ නැතුව ජෙප්පෝ IT ගැන දේශනා දෙන එකත් වෙනම ලේවල් එකක් බන්🤣