ඉෆ්තාර් කෑවා, යාපනේ ගිහින් පුඛ කෑවා, සිංහල අවුරුදු කාලා මේ පාරවත් පුන්චම්මව පෙන්නයිද මහජනතාවට? 

හීන මාන කොටා. යකෝ අර ප්‍රන්සෙ මැක්‍රෝන් කාරයත් අර නාකි ගෑනිව පෙන්වන් ඇවිදින්නෙ බන්ඉෆ්තාර් කෑවට, යාපනේ ගියාට ප්‍රසිද්ධියෙ අවුරුදු නම් කන්න බෑ බං පච කොටාට. මොකද අවුරුදු චාරිත්‍ර කරනවනම් ගෑනිව පෙන්නන එක අනිවාර්යයි නෙහ්? මූ ඕනෙනම් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙයි හැබැයි ජීවිතේට ගෑනිව ප්‍රසිද්ධියෙ ගෙනල්ලා මේ මගේ ගෑනි කියලනම් පෙන්නන්නෙ නෑ ඉරහද වගේ ශුවර්
උඹට නාකි ගෑණු ගැන ෆෙටිෂ් එකක් තියෙනව නේදමේ පාරවත් පුන්චම්මව පෙන්නයිද මහජනතාවට?![]()
Avuruddata chocolate cake ekak kanavaluයාපනේ ගිහින් පුඛ කෑවා
පුංචි අම්මගේ ද ?Avuruddata chocolate cake ekak kanavalu
![]()
Pol karu mahatha... Anura Methidunge arakshakayaa... Jaya wewa...
මයිනා අවුරුදු කෑවේ ගෑනිව පෙන්නන්න ද?! ඊයා ... මම හිතාගෙන හිටියේ ජාත්‍යාලය නිසා කියලඉෆ්තාර් කෑවට, යාපනේ ගියාට ප්‍රසිද්ධියෙ අවුරුදු නම් කන්න බෑ බං පච කොටාට. මොකද අවුරුදු චාරිත්‍ර කරනවනම් ගෑනිව පෙන්නන එක අනිවාර්යයි නෙහ්? මූ ඕනෙනම් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙයි හැබැයි ජීවිතේට ගෑනිව ප්‍රසිද්ධියෙ ගෙනල්ලා මේ මගේ ගෑනි කියලනම් පෙන්නන්නෙ නෑ ඉරහද වගේ ශුවර්