අනුර මහත්තයා මේ පාර අලුත් අවුරුදු සමරයිද ගූපියනේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    ඉෆ්තාර් කෑවා, යාපනේ ගිහින් පුඛ කෑවා, සිංහල අවුරුදු කාලා මේ පාරවත් පුන්චම්මව පෙන්නයිද මහජනතාවට? 🥱

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඉෆ්තාර් කෑවට, යාපනේ ගියාට ප්‍රසිද්ධියෙ අවුරුදු නම් කන්න බෑ බං පච කොටාට. මොකද අවුරුදු චාරිත්‍ර කරනවනම් ගෑනිව පෙන්නන එක අනිවාර්යයි නෙහ්? මූ ඕනෙනම් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙයි හැබැයි ජීවිතේට ගෑනිව ප්‍රසිද්ධියෙ ගෙනල්ලා මේ මගේ ගෑනි කියලනම් පෙන්නන්නෙ නෑ ඉරහද වගේ ශුවර්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ඉෆ්තාර් කෑවට, යාපනේ ගියාට ප්‍රසිද්ධියෙ අවුරුදු නම් කන්න බෑ බං පච කොටාට. මොකද අවුරුදු චාරිත්‍ර කරනවනම් ගෑනිව පෙන්නන එක අනිවාර්යයි නෙහ්? මූ ඕනෙනම් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙයි හැබැයි ජීවිතේට ගෑනිව ප්‍රසිද්ධියෙ ගෙනල්ලා මේ මගේ ගෑනි කියලනම් පෙන්නන්නෙ නෑ ඉරහද වගේ ශුවර්
    හීන මාන කොටා. යකෝ අර ප්‍රන්සෙ මැක්‍රෝන් කාරයත් අර නාකි ගෑනිව පෙන්වන් ඇවිදින්නෙ බන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,190
    113
    anurayage ganiwa hoyanda kalin me awuruddewath umbata ganiyek hoyagaththoth narakada 🥴
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්නේ ප්‍රසිද්ධ මිනිහෙක් වෙලා, අවුරුදු බරගානක් ගිහිනුත් කොහොමද මූ පුංචාම්මව හංගන් ඉන්නේ කියල🤔 තරහකාරයෙක්වත් හිටියෙ නැද්ද බලේ නැති කාළේ වත් ඕක එලිකරලා රෙද්ද කඩන්න

    මෙහෙම හැංගෙන්න පුලුවන්නං ජාතික ආරස්සාව අනතුරේ උට්ටෝ....
    🤔
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,482
    13,114
    113
    🌎
    යාපනේ ගිහින් පුඛ කෑවා
    Avuruddata chocolate cake ekak kanavalu

    image.png
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    පැලවත්තේ මුලස්ථානයේ ඉදන් සහෝදර සහෝදරියෝ එක්ක අවුරුද්ද සමරන්න පුළුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉෆ්තාර් කෑවට, යාපනේ ගියාට ප්‍රසිද්ධියෙ අවුරුදු නම් කන්න බෑ බං පච කොටාට. මොකද අවුරුදු චාරිත්‍ර කරනවනම් ගෑනිව පෙන්නන එක අනිවාර්යයි නෙහ්? මූ ඕනෙනම් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙයි හැබැයි ජීවිතේට ගෑනිව ප්‍රසිද්ධියෙ ගෙනල්ලා මේ මගේ ගෑනි කියලනම් පෙන්නන්නෙ නෑ ඉරහද වගේ ශුවර්
    මයිනා අවුරුදු කෑවේ ගෑනිව පෙන්නන්න ද?! ඊයා ... මම හිතාගෙන හිටියේ ජාත්‍යාලය නිසා කියල

    රනිල් නම් ගෑනිව පෙන්නන්න ලැජ්ජ නෑ

    https://www.onlanka.com/wp-content/...-defence-ministry-new-year-celebrations-1.jpg

    dumb and dumber vomit GIF
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    පුංචි අම්මා කියලා කිව්වට මූ බාප්පා එක්කද දන්නේ නෑ හැමනෙන්නේ. ඔක්කොම සමලිංගික උන් නේ ඉන්නේ .. අගමැති කතානායක .. රටේ මුල් පුරවැසියෝ 3 දෙනාම විකුර්ති කාම ආශා තියෙන උන් 🤌🤌
     
    • Haha
    Reactions: Heshan Daminda