අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    a ponnaya danne mahindata baninna witaray

    mahinda elawala aurudu 5 tama unta baninawa ponna pakayo rata hadanna monada kale

    minissu mahindala ayn karala rata dunne karanna waradi hadala
    bana bana inna newey gon wesi

    ranilge kukka

    මහින්දගෙ හොඳ කිව්ව මතක නැද්ද :frown:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ මේක කෙලින්ම අහපු එක හොඳයි.

    රනිල්ගේ පුක ලෙවකන්න කලින් හිතන්න තිබ්බ්බ උඹලට ඕක ගැන.
    උඹලට ආසන 41 අරගෙන දුන්නේ බය්යෝ
    උඹලා උඩ ගිය 41 නිසා
    උඹලා උන්ට පුක පෙන්නලා රනිල්ගේ පුක ලෙව කනවා
    අනික දැන් ජෙප්පෝ කියන්නේ රනිල් නිසා යු එන පී එක එපා උන එවුන්.
    උන්ගේ ප්‍රදාන හතුරා මහින්ද

    යුද්දේ වෙලව්වේ උම්බ්ලා හැදුවේ ආණ්ඩු පෙරලන්න
    කිලිනිච්චිය වට කර ගත්ත වෙලාව ලිප්ටන් එක උඹල වටකරා

    ලාල් කාන්තා වැඩ වර්ජනා කරා මතකද
    උඹට අරමුණක් ඇති
    එත් ජේවීපී ඒකරා අරමුණක් නෑ .
    උන්ට ඉලක්කයක් නෑ

    උඹගේ වැඩක් කරගෙන දියුණු වෙයන් මචන්

    anith wesa hutti lal kantha wesi
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උඹ මේක කෙලින්ම අහපු එක හොඳයි.

    රනිල්ගේ පුක ලෙවකන්න කලින් හිතන්න තිබ්බ්බ උඹලට ඕක ගැන.
    උඹලට ආසන 41 අරගෙන දුන්නේ බය්යෝ
    උඹලා උඩ ගිය 41 නිසා
    උඹලා උන්ට පුක පෙන්නලා රනිල්ගේ පුක ලෙව කනවා
    අනික දැන් ජෙප්පෝ කියන්නේ රනිල් නිසා යු එන පී එක එපා උන එවුන්.
    උන්ගේ ප්‍රදාන හතුරා මහින්ද

    යුද්දේ වෙලව්වේ උම්බ්ලා හැදුවේ ආණ්ඩු පෙරලන්න
    කිලිනිච්චිය වට කර ගත්ත වෙලාව ලිප්ටන් එක උඹල වටකරා

    ලාල් කාන්තා වැඩ වර්ජනා කරා මතකද
    උඹට අරමුණක් ඇති
    එත් ජේවීපී ඒකරා අරමුණක් නෑ .
    උන්ට ඉලක්කයක් නෑ

    උඹගේ වැඩක් කරගෙන දියුණු වෙයන් මචන්

    Ammo :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔයත් දැන් එයාට ආදරේ නැද්ද ? :(

    Naha. Unta deshapalane karanna therenne na. Bath packet tikak ekka arakku kaalak deela chande ganna hati un danne na. Un hadanne prathipaththiwalin rata hadanna. :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Naha. Unta deshapalane karanna therenne na. Bath packet tikak ekka arakku kaalak deela chande ganna hati un danne na. Un hadanne prathipaththiwalin rata hadanna. :lol::lol::lol:

    :rofl:
    ආනේ ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ
    සනුක තවමත් ආදරෙයි :love:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rofl:
    ආනේ ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ
    සනුක තවමත් ආදරෙයි :love:

    Mata nam un gana athi adarayak na. Umbala nam Ranil hamutai Mahinda hamutai maruwen maruwata kade yanawa penawa babyla janadhipathi karala unge sapaththu lewa kanna.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mata nam un gana athi adarayak na. Umbala nam Ranil hamutai Mahinda hamutai maruwen maruwata kade yanawa penawa babyla janadhipathi karala unge sapaththu lewa kanna.

    මෛත්‍රීපාල සිරිසේන සපත්තු දැම්මෙ නෑ :no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    උබල හිතනවද මේ පාර වත් අපි ගොඩ යයි කියල... නෑ බන් බලහන් ආයේ පිස්සු කෙලින්න ගන්නවා.. කෙලින් තීරණයක් ගන්න පුළුවන් ගෝට වගේ කෙනෙක්ටත් මේක කරගෙන යන්න බැහැ... වටේ එවුන් කෙලවල දානවා.. අනිත් එවුන් ගැන කවර කතා ද ? සජිය පිස්සු කෙලිනවා.... අනුර බන කියා කියා හිටිය මිසක් වෙන වැඩක් කරේ නෑ... ධම්මික පල්ලෙවත්ත ශේප් වෙලාම ගියා... නාග විතරයි වෙනසක් කරයි කියල හිතුවේ.. හැබැයි මිනිහත් දැන් පස්ස ගහනවා... පුරවැසිභාවය තවම ඉවත් කරගෙන නෑ නේද ? හදපු ව්‍යාවස්තාව කෝ? ඇමති මණ්ඩල නම් හෙළි කරනවා කිව්වා එකත් නෑ.... ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ව අන්දලා බොරු කියල කුණු කොල්ලෙට විනුනවා බන්... සිස්ටම් චේන්ජ් වෙයි කියල හිතනවම දැන්ම හිත හදාගන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    a ponnaya danne mahindata baninna witaray

    mahinda elawala aurudu 5 tama unta baninawa ponna pakayo rata hadanna monada kale

    minissu mahindala ayn karala rata dunne karanna waradi hadala
    bana bana inna newey gon wesi

    ranilge kukka

    හ්ම්... පක්ෂයක් විදියට දිනන්නනම් විරුද්ධ පාක්ෂිකයො ග්‍රහනය කරගන්න ඕන. ඒ හැකියාව මෙයාලට නෑ. මමනම් කැමතිම නැත්තෙ දෙන පොර ටෝක්ස් වලට... අර බිමල් ගොයියා, ජයතිස්ස කාරය, ජෝකර් විජ්ජරත්න කට ඇරියම හමන කක්කා ගඳට මමනම් ආසම නෑ... තිස්සමහරාමටත් කෙලවගෙන පා.ම. 7ට සීමාවුනෙත් ඒකම තමයි... ඉස්සර මරාගෙන මැරෙන්න වුනත් මිනිස්සු හිටියා.. උන්ව කන්ඩම් කරද්දි හිමීට පක්ෂෙන් ඈත් වුනා... නැත්නම් කොන්දේසි විරහිතව ජනතාව සපෝට් කරපු පක්ශයක්... දැන් නායකයො අලි වලිගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගියාට... මගදි අලියා වසුරු හෙලුවොත් නාන්න වෙනබව අමතක කරලා තියෙන්නෙ....

    14-Sad.png
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබල හිතනවද මේ පාර වත් අපි ගොඩ යයි කියල... නෑ බන් බලහන් ආයේ පිස්සු කෙලින්න ගන්නවා.. කෙලින් තීරණයක් ගන්න පුළුවන් ගෝට වගේ කෙනෙක්ටත් මේක කරගෙන යන්න බැහැ... වටේ එවුන් කෙලවල දානවා.. අනිත් එවුන් ගැන කවර කතා ද ? සජිය පිස්සු කෙලිනවා.... අනුර බන කියා කියා හිටිය මිසක් වෙන වැඩක් කරේ නෑ... ධම්මික පල්ලෙවත්ත ශේප් වෙලාම ගියා... නාග විතරයි වෙනසක් කරයි කියල හිතුවේ.. හැබැයි මිනිහත් දැන් පස්ස ගහනවා... පුරවැසිභාවය තවම ඉවත් කරගෙන නෑ නේද ? හදපු ව්‍යාවස්තාව කෝ? ඇමති මණ්ඩල නම් හෙළි කරනවා කිව්වා එකත් නෑ.... ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ව අන්දලා බොරු කියල කුණු කොල්ලෙට විනුනවා බන්... සිස්ටම් චේන්ජ් වෙයි කියල හිතනවම දැන්ම හිත හදාගන්න

    Ow ban, sira kathawa. ekekwath na hure daanna puluwan ewun. Okkoma melo wadak athi ewun nemei. Eth horakam kara kara hari rata hadanna inne Rajapakshala thamai. UNP ewun horakam karanawa witharai. Hadapu deyak na.

    JVP kohomath dinanne na.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,892
    17,115
    113
    Kottawa
    උබල හිතනවද මේ පාර වත් අපි ගොඩ යයි කියල... නෑ බන් බලහන් ආයේ පිස්සු කෙලින්න ගන්නවා.. කෙලින් තීරණයක් ගන්න පුළුවන් ගෝට වගේ කෙනෙක්ටත් මේක කරගෙන යන්න බැහැ... වටේ එවුන් කෙලවල දානවා.. අනිත් එවුන් ගැන කවර කතා ද ? සජිය පිස්සු කෙලිනවා.... අනුර බන කියා කියා හිටිය මිසක් වෙන වැඩක් කරේ නෑ... ධම්මික පල්ලෙවත්ත ශේප් වෙලාම ගියා... නාග විතරයි වෙනසක් කරයි කියල හිතුවේ.. හැබැයි මිනිහත් දැන් පස්ස ගහනවා... පුරවැසිභාවය තවම ඉවත් කරගෙන නෑ නේද ? හදපු ව්‍යාවස්තාව කෝ? ඇමති මණ්ඩල නම් හෙළි කරනවා කිව්වා එකත් නෑ.... ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ව අන්දලා බොරු කියල කුණු කොල්ලෙට විනුනවා බන්... සිස්ටම් චේන්ජ් වෙයි කියල හිතනවම දැන්ම හිත හදාගන්න

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු කියමු බලන්න ..
    2015 අනුර සහෝදරයා කියා දුන්න නෙ විකල්ප වලට චන්දෙ දීල චන්දෙ අපතේ යවන්න එපා නරක වැඩි එකා එලවන්න නරක අඩු එකාට දෙන්න කියල. ඉතිං දෙන්න වෙන්නේ නෑ මේ පාරත්
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    naganadath pissu hutta
    dammika perera awa AI genawa kunu mattu una uth na
    rohan palwatta pissu hutta
    anura kumara pissu hutta
    ඇයි බං එහෙම කියන්නෙ ??
    අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙමයි රට හදන්නෙ කියල..
    නාගානන්ද ස්වයංජාත විවස්තාවක් ඉදිරිපත් කරල තියෙනව මෙහෙමයි සිස්ටම් එක වෙනස් කරන්නෙ කියල.. මම ඔය දෙකම කියවල බැලුව.. ඇත්තටම මචං ඒව සෑහෙන්න ප්‍රැක්ටිකල් කියල තේරෙනව. විතරක් නෙවි ඒව ක්‍රියාත්මක කරන්න තියෙනවනම් ඉන්න හිතෙන රටක් හදන්න පුළුවන්..
    එත් මම තාම දැක්කෙ නෑ ගොටගෙ කිසිම ලියවිල්ලක්.. ඔහේ තැන්තැන්වල ගිහින් කටින් කියවන ටිකක් විතරයි.කොතනකවත් කියල නෑ ඒ දේවල් කරන්න කොහෙන්ද සල්ලි හොයන්නේ කියල.. අඩුම තරමෙ මනුස්සයෙක්ට තියෙන්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තියක්/දැක්මක්.. ඒ කිසි දෙයක් නෑ ගෝටගේ.
    යුද්දෙ ඉවර කරා හරි.. එත් මචන් මහින්දගෙ කාලේ රටේ ආර්ථිකය හසුරවපු විදිය ගැනනම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ.. කරේ චීනෙන් නය අරගෙන බිල්ඩින් හදපු එක විතරයි.. එත් කිසි දැක්මක් ඇතුව නෙවි.. හම්බන්තොට පැත්තේ ගියොත් උඹට පෙනේවි නිකන් අපරාදෙ බිල්ඩින් හදල දාල කරපු විනාසෙ.දැන් ගොඩක් ඒවගේ හරක් ලගින එක විතරයි.
    කවදාවත් මහින්දගෙ ප්ලෑන් එකක් තිබුනේ නෑ ඒ සල්ලි කොහොමද ආයෝජනය කරන්නෙ, කොහොමද recover කරගන්නේ කියල.. ඔය ගන්න නය ඉතින් ගෙවන්න වෙන්නෙ අපිටනේ..
    මේ විදියට මචං මටනම් හිතෙන්නෙ ගෝට තරම් පිස්සු හුත්තෙක් තවත් නෑ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නාගහ ඉල්ලන් නැනෙ මිනිහ ද්ව්ත්ව පුරවැසියෙක් ඒක නිසා උගෙ බහුබූතෙ තවත් කියවන්ඩ එපා මිනිහට ඉල්ලන්ඩ බැ...දැන් මොනාද අනුරගෙ තියෙන ප්‍රතිපත්ති, මිනිහ ණය ගන්නෙ නැතුව රට හදනව එහෙමද කියන්නෙ..අනුර චීනෙන් නෙමේ කොහෙන්වත් තඹයක් ගන්නෙ නැතුව බිල්ඩින් ගහනව, එක්කො බ්ල්ඩින් ගහන්නෙ නැතුව ඉන්නව, එහෙමද කියන්නෙ..

    හම්බන්තොට මහින්ද හදපුවගෙ දැන් හරක් නෙමේ මීයොත් ලගිනව වෙන එකක් තියා වී වල උන්න ගුල්ලොත් ලගිනව, උබේ මහ පොන්න පකා වි ගබඩා කොරේ මත්තල, ඒව අමතකයි.. හරක් ලගිනවනම් ලගින්න්නෙ බන් උබේ මහ පොන්න පකාගෙ තියෙන නොහැකියාවට ඒකට මහින්දට දොස් කියල වැඩක් නැ...

    මහින්දට ප්ලෑන් එකක් තිබ්බෙ නැ තිබ්බෙ පොන්න පකාට, පොන්න පකා කොරේ ප්ලෑන් එකට අයෙ මොනාද ආව ගමන් මහ බැoකුවට කෙලල පටන් ගත්තෙ ඒව කෝ බන් ????? උබේ ස්වාධීන විනිශ්චයට මොකෝ මේ ගූ ඇන් පී මහ බල්ල කොරපුව අහුවෙලා නැත්තෙ...ඒව ඇයි අහුවෙන්නෙ නැත්තෙ මොක්කක්ද ඒ අමුතු ස්වාධීන ටොක් එක...:lol::lol::lol::lol::lol:

    මේ ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ,, පකෝ තොපේ පොන්නයට කොර ගන්ඩ බැනෙ, කරන්ඩ පුලුවන් හරි හමන් එකෙක්ට් එන්ඩ් දීපිය නිකන් තිරිසන්නු වෙන්නෙ නැතුව.:dull::dull:
     
    Last edited: