ඇයි බං එහෙම කියන්නෙ ??
අනුර කුමාර ප්රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙමයි රට හදන්නෙ කියල..
නාගානන්ද ස්වයංජාත විවස්තාවක් ඉදිරිපත් කරල තියෙනව මෙහෙමයි සිස්ටම් එක වෙනස් කරන්නෙ කියල.. මම ඔය දෙකම කියවල බැලුව.. ඇත්තටම මචං ඒව සෑහෙන්න ප්රැක්ටිකල් කියල තේරෙනව. විතරක් නෙවි ඒව ක්රියාත්මක කරන්න තියෙනවනම් ඉන්න හිතෙන රටක් හදන්න පුළුවන්..
එත් මම තාම දැක්කෙ නෑ ගොටගෙ කිසිම ලියවිල්ලක්.. ඔහේ තැන්තැන්වල ගිහින් කටින් කියවන ටිකක් විතරයි.කොතනකවත් කියල නෑ ඒ දේවල් කරන්න කොහෙන්ද සල්ලි හොයන්නේ කියල.. අඩුම තරමෙ මනුස්සයෙක්ට තියෙන්න ඕනේ ආර්ථික ප්රතිපත්තියක්/දැක්මක්.. ඒ කිසි දෙයක් නෑ ගෝටගේ.
යුද්දෙ ඉවර කරා හරි.. එත් මචන් මහින්දගෙ කාලේ රටේ ආර්ථිකය හසුරවපු විදිය ගැනනම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ.. කරේ චීනෙන් නය අරගෙන බිල්ඩින් හදපු එක විතරයි.. එත් කිසි දැක්මක් ඇතුව නෙවි.. හම්බන්තොට පැත්තේ ගියොත් උඹට පෙනේවි නිකන් අපරාදෙ බිල්ඩින් හදල දාල කරපු විනාසෙ.දැන් ගොඩක් ඒවගේ හරක් ලගින එක විතරයි.
කවදාවත් මහින්දගෙ ප්ලෑන් එකක් තිබුනේ නෑ ඒ සල්ලි කොහොමද ආයෝජනය කරන්නෙ, කොහොමද recover කරගන්නේ කියල.. ඔය ගන්න නය ඉතින් ගෙවන්න වෙන්නෙ අපිටනේ..
මේ විදියට මචං මටනම් හිතෙන්නෙ ගෝට තරම් පිස්සු හුත්තෙක් තවත් නෑ ..