අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇයි බං එහෙම කියන්නෙ ??
    අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙමයි රට හදන්නෙ කියල..
    නාගානන්ද ස්වයංජාත විවස්තාවක් ඉදිරිපත් කරල තියෙනව මෙහෙමයි සිස්ටම් එක වෙනස් කරන්නෙ කියල.. මම ඔය දෙකම කියවල බැලුව.. ඇත්තටම මචං ඒව සෑහෙන්න ප්‍රැක්ටිකල් කියල තේරෙනව. විතරක් නෙවි ඒව ක්‍රියාත්මක කරන්න තියෙනවනම් ඉන්න හිතෙන රටක් හදන්න පුළුවන්..
    එත් මම තාම දැක්කෙ නෑ ගොටගෙ කිසිම ලියවිල්ලක්.. ඔහේ තැන්තැන්වල ගිහින් කටින් කියවන ටිකක් විතරයි.කොතනකවත් කියල නෑ ඒ දේවල් කරන්න කොහෙන්ද සල්ලි හොයන්නේ කියල.. අඩුම තරමෙ මනුස්සයෙක්ට තියෙන්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තියක්/දැක්මක්.. ඒ කිසි දෙයක් නෑ ගෝටගේ.
    යුද්දෙ ඉවර කරා හරි.. එත් මචන් මහින්දගෙ කාලේ රටේ ආර්ථිකය හසුරවපු විදිය ගැනනම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ.. කරේ චීනෙන් නය අරගෙන බිල්ඩින් හදපු එක විතරයි.. එත් කිසි දැක්මක් ඇතුව නෙවි.. හම්බන්තොට පැත්තේ ගියොත් උඹට පෙනේවි නිකන් අපරාදෙ බිල්ඩින් හදල දාල කරපු විනාසෙ.දැන් ගොඩක් ඒවගේ හරක් ලගින එක විතරයි.
    කවදාවත් මහින්දගෙ ප්ලෑන් එකක් තිබුනේ නෑ ඒ සල්ලි කොහොමද ආයෝජනය කරන්නෙ, කොහොමද recover කරගන්නේ කියල.. ඔය ගන්න නය ඉතින් ගෙවන්න වෙන්නෙ අපිටනේ..
    මේ විදියට මචං මටනම් හිතෙන්නෙ ගෝට තරම් පිස්සු හුත්තෙක් තවත් නෑ ..
    nagage wyawasthawa kiyawanna link ekak denawada?
     
  • Dec 18, 2013
    535
    98
    28
    ගොටගේ පැත්තට එන පාවෙන චන්ද කඩන්න රනිල්ගේ එක තුරුම්පුවක් තමයි මූ....

    මොකද AKD මුල ඉඳන්ම UNP එකට කඩේ ගිය නිසා...

    උදා- යුද්දේ කාලේදී හිටපු ආණ්ඩුව පරද්දන්න රනිල් එක්ක එකතු උනා...
    බදුර්දීන්ගේ විශ්වසබන්ගයේදී එක වහන්න ආණ්ඩුවට එරෙහිව විශ්වාස බන්ගයක් ගේනවා..

    තව ගොඩක් තියෙනවා.....

    මොකද අපි විතරක් නෙවෙයි මූත් දන්නවා ඌට කවදාවත් මේ රටේ ජනදිපතිවරණේ දිනන්න බෑ කියල.... බැරි දෙකට අතින් කයිට් කරගෙන පෝස්ටර් ගහලා එයිද?... (ලපේ නැති මේකප් කරපු ලස්සන එව්වා)

    ඒකාලේ රනිල්ගේ පෝස්ටරුත් තොල් පාට කරලා, මේකප් කරලා තිබුණු විදිය මතකද...

    මට විතරද මේ දෙකේම සමානකම් පෙනෙන්නේ.
     
    • Like
    Reactions: Lejayange

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇයි බං එහෙම කියන්නෙ ??
    අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙමයි රට හදන්නෙ කියල..
    නාගානන්ද ස්වයංජාත විවස්තාවක් ඉදිරිපත් කරල තියෙනව මෙහෙමයි සිස්ටම් එක වෙනස් කරන්නෙ කියල.. මම ඔය දෙකම කියවල බැලුව.. ඇත්තටම මචං ඒව සෑහෙන්න ප්‍රැක්ටිකල් කියල තේරෙනව. විතරක් නෙවි ඒව ක්‍රියාත්මක කරන්න තියෙනවනම් ඉන්න හිතෙන රටක් හදන්න පුළුවන්..
    එත් මම තාම දැක්කෙ නෑ ගොටගෙ කිසිම ලියවිල්ලක්.. ඔහේ තැන්තැන්වල ගිහින් කටින් කියවන ටිකක් විතරයි.කොතනකවත් කියල නෑ ඒ දේවල් කරන්න කොහෙන්ද සල්ලි හොයන්නේ කියල.. අඩුම තරමෙ මනුස්සයෙක්ට තියෙන්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තියක්/දැක්මක්.. ඒ කිසි දෙයක් නෑ ගෝටගේ.
    යුද්දෙ ඉවර කරා හරි.. එත් මචන් මහින්දගෙ කාලේ රටේ ආර්ථිකය හසුරවපු විදිය ගැනනම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ.. කරේ චීනෙන් නය අරගෙන බිල්ඩින් හදපු එක විතරයි.. එත් කිසි දැක්මක් ඇතුව නෙවි.. හම්බන්තොට පැත්තේ ගියොත් උඹට පෙනේවි නිකන් අපරාදෙ බිල්ඩින් හදල දාල කරපු විනාසෙ.දැන් ගොඩක් ඒවගේ හරක් ලගින එක විතරයි.
    කවදාවත් මහින්දගෙ ප්ලෑන් එකක් තිබුනේ නෑ ඒ සල්ලි කොහොමද ආයෝජනය කරන්නෙ, කොහොමද recover කරගන්නේ කියල.. ඔය ගන්න නය ඉතින් ගෙවන්න වෙන්නෙ අපිටනේ..
    මේ විදියට මචං මටනම් හිතෙන්නෙ ගෝට තරම් පිස්සු හුත්තෙක් තවත් නෑ ..

    දැන් ඔය කියන එවුන්ගෙන් එකෙක් හිටියේ custom එකේ...හොයල බලමුද අපි එයාගේ history එක. ගෝටා ට උඹ පිස්සු හු%^&ක් කියද්දී අනිත් එවන් කරපු ගැනත් හොයල බලන්න ඕනි. අ.කු.දී... පොර ගැන බලපන්..තමන්ගේ පක්ෂේ විනාසකරපු මිනිහ.උගේ ගැන කතාකරල වැඩක් නෑ. මතක විදියට 1999 වගේ JVP එකට seat 16ක් තිබුන පාර්ලිමේන්තුවේ.දැන් මොකද වෙලා තියෙන්නේ??(7) තව election 2ක් වගේ යනකොට ඕකත් threewheel පක්ෂයක් වෙනවා. ලබ්බේ talk තමා අ.කු.දී ගේ තියෙන්නේ. කට විතරයි. දැන් එන්න එන්න මිනිස්සු සමාජය ගැන දේශපාලනය ගැන දැනුවත් වෙනවා...ඕකුන් කියන තරමක් කියන්නේ අමුම අමු කෙප්ප. යුද්දේ වෙලාවේ ආණ්ඩුව වට්ටන්න හදපු කාලකන්නි හැත්ත . ගෝටා දෙයක් කරලා පෙන්නලා තියනවා..(යුද්දය /construction /Large investments for IT /etc ..)යකෝ ඔය ගල් මුසලයෝ 2න්නට වඩා හොඳයි සදා ලෝකපුජිත...(කරන්නම දෙයක් නැත්තම් උ හොන්දයි )
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    මචං,
    1. නාගනන්ද තමයි කස්ටම් එකේ හිටියෙ. පුලුවන්නම් ඌ ඒ කාලේ කරා කියන වංචාවල් ටිකක් හොයල කියපන්.ඇත්තටම මටත් දැනගන්න ඕන.
    2. JVP එකේ මන්ත්‍රී ආසන ගණන අඩු වෙච්ච එක ගැන උඹට ගොඩක් දුකි වගේ පේනව.. අවන්කවම කියපන් උඹ එක පාරක්වත් JVP එකට කතිරයක් ගහල තියෙනවද? තියෙනවනම් ඇයි ඒ ??

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    2015 අනුර සහෝදරයා කියා දුන්න නෙ විකල්ප වලට චන්දෙ දීල චන්දෙ අපතේ යවන්න එපා නරක වැඩි එකා එලවන්න නරක අඩු එකාට දෙන්න කියල. ඉතිං දෙන්න වෙන්නේ නෑ මේ පාරත්

    23-Overwhelmed.png

    හත්තිලව්වේ... ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියල කැපුවනේද යස අගේට....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චන්දෙ දෙන්න හෙතුවක් කියන්න පුළුවන් ද...

    Anura amathyaduraya karapu kaale pora yatathe thibuna kalin paadu labapu ayathana laaba labuwa (eg: milco). Loku margins walin.
    E gana mokadda kiyanne?

    Mekama athi mama hithanne.

    ඒ සුදුසුකම හොඳයි factory manager වගේ post එකකට :yes::yes::yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127

    E kiyanne dan wenawa wage rajaye ayathana paadu labala minissunge salli naasthi unata kamak na kiyana ekada?

    Thamanta thibuna balayen horakam nokara, neethiyata anuwa karanna puluwan uparimaya karapu kenekta thawa balaya labadena eka neweida karanna one?

    Anith eka e kale pora thaniyen karapu amathyanse dan amathila 10kata withara bedila thiyenne. Me nasthiwenne ape salli neda? Api badu mudal gewanne munta luxury wahana aran sapa gannada?
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    පටල ගන්න එපා ..මම කිව්වේ ඔය කියපු සුදුසු කම හොඳයි කියල Factroy Manager වගේ post එකකට......

    එතකොට යුද්දය කළමනාකරණය කිරීම වගේ බාර දූර වගකීමක් දරපු අයෙක් හොඳයි ජනාධිපතිවරයෙකුට...

    වෙනස තේරුනාද මන්ද ..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර

    හරි හරි මචන්, දැන් තමයි මීටර් උනේ උඹ කියන එක.
    ගෝට ජනාදිපති වෙලා ඊළඟ ආණ්ඩුවේදී ඔය කියන ඇමතිකමට AKD ප්‍රොපොස් කරමු.
    මොකද කියන්නෙ?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ඒ සුදුසුකම හොඳයි factory manager වගේ post එකකට :yes::yes::yes:

    පටල ගන්න එපා ..මම කිව්වේ ඔය කියපු සුදුසු කම හොඳයි කියල Factroy Manager වගේ post එකකට......

    එතකොට යුද්දය කළමනාකරණය කිරීම වගේ බාර දූර වගකීමක් දරපු අයෙක් හොඳයි ජනාධිපතිවරයෙකුට...

    වෙනස තේරුනාද මන්ද ..

    Ahapu deta uttara deela na. Mama kathakale minissunge mudal awabhawitha karana eka gana.

    Anith eka loka yudde iwarakalata passe winston churchill wath gedra yawwa kiyala amathaka karanna epa.

    Ethakota Dan amathita 10 denek karana wade thaniyen karapu manussayek janadipathi wage dhoorayakata sudusu nadda? Harinam amathita 10k athi lankawama palanaya karanna. Apita wada pramanayen, janagahanayen wishaala anith ratawal ekka baladdi.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ahapu deta uttara deela na. Mama kathakale minissunge mudal awabhawitha karana eka gana.

    Anith eka loka yudde iwarakalata passe winston churchill wath gedra yawwa kiyala amathaka karanna epa.

    Ethakota Dan amathita 10 denek karana wade thaniyen karapu manussayek janadipathi wage dhoorayakata sudusu nadda? Harinam amathita 10k athi lankawama palanaya karanna. Apita wada pramanayen, janagahanayen wishaala anith ratawal ekka baladdi.

    එහෙනම් අපි දෙමු CEO වගේ position එකක්..එතකොට factory එකේ Production එක වගේම Finantial Operation උත Oversee කරන්න පුළුවන්...එත් රටේ ජනාධිපති කමට ගැලපෙන්නේ නම් නැහැ.... දැන් පේනවනේ සිරිසේන....
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    එහෙනම් අපි දෙමු CEO වගේ position එකක්..එතකොට factory එකේ Production එක වගේම Finantial Operation උත Oversee කරන්න පුළුවන්...එත් රටේ ජනාධිපති කමට ගැලපෙන්නේ නම් නැහැ.... දැන් පේනවනේ සිරිසේන....

    Digatama prashne maga arina nisa kathakarala therumak na
     
    waligamaya

    Well-known member
  • මහින්ද පටන් ගත්ත නෙළුම් කුළුණ - අනුර පටන් ගත්ත වෙහෙරගල ජලාශය
    මහින්දට එහි ගෞරවය ලැබේ නම් අනුරට මෙහි ගෞරවය කෙලෙස ලැබිය යුතුද?
    =====================================================
    මහින්ද ඉන්න කාලෙ නෙළුම් කුළුණ පටන් ගත්තා
    සල්ලි පිට රටින්,
    තාක්ෂණය පිටරටින්,
    වැඩ කල මිනිස්සු, ශ්‍රමය පිටරටින්...
    ඒක විතරක් නෙවෙයි, කරපු අනිත් හැම වැඩක්මත් එහෙමයි..

    වෙහෙරගල ජලාශය හදන්න කැබිනට් පත්‍රිකාව දාන්නෙ අනුර කෘෂිකර්ම ඇමති ඉන්න කාලේ... සල්ලි හොයාගන්න සැලසුම් කලේ රට ඇතුලෙන්මයි, තාක්ෂණය ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය, ඒකට වෙනම ටීම් එකක් දානවා, ශ්‍රමය ලංකාවේ ශ්‍රමය, චීන්නු ඇවිත් වැඩ කලේ නෑ... මං හිතන විදිහට රජ කාලෙන් පස්සෙ ලංකාවේ වියදමින්, ලංකාවේ තාක්ෂණයෙන්, ලංකාවේ දිරිය මිනිසුන්ගේ ශ්‍රමයෙන්, ලංකාවේ අභිමානයට එක් කල එකම ජලාශය වෙන්නත් පුළුවන්...
    නෙළුම් කුළුණෙන් කෝටි 200ක් අතුරුදන් වෙනකොට, වෙහෙරගල ජලාශයේ ඇස්තමේන්තු මුදලට වඩා අඩු වියදමකින් නිම කර රටට ඉතිරි කල මුදල කෝටි 60කි. රටට අවැසි වන්⁣නේ එවැනි සැලසුම්ය, එවැනි ආර්ථික දැක්මවල්ය...
    -----------------------------------------------------------------------------------------------------------
    දකුණේ හා ඌවේ කෙත් බිම් අක්කර 30000 ක් අස්වද්දන වැව් 25 ක් පුරවන පවුල් 25000 කට සෙත සදයි..

    ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තු වියදම කෝටි 250කි. වැය වූ මුදල කෝටි 190කි. රටට ඉතිරි කළ මුදල කෝටි 60කි...
    වේල්ලේ දිග කිලෝමීටර් 2 කි. උස මීටර් 23 කි. පළල අඩි 60 කි. වපසරිය අක්කර 3500 කි. ධාරිතාව අක්කර අඩි 60000 කි. නැත්නම් ඝන මීටර් මිලියන 75 කි.

    මේ ජලයෙන් වැඩි කොටසක් යවනු ලබන්නේ ලුණුගම්වෙහෙර ජලාශයටය. ඒ සඳහා වෙහෙරගල ජලාශයෙන් සොරොව්වක් සහ ලුණුගම්වෙහෙර ජලාශයේ දක්වා කිලෝ මීටර් 23 ක් දිග ඇළක් ඉදිකර තිබේ.

    ඇළේ පතුලේ පළල අඩි 20 ක් වන අතර ඉහළට වනවිට අඩි 60 ක් දක්වා පළල මේ ඇළ සම්පූර්ණයෙන් ම ලුණුගම්වෙහෙර දක්වා ඉදිකර අවසන් කර තිබේ. එහි බැස්ම කිලෝමීටරයකට මීටර් 3.5 කි. මින් තත්ත්පරයකට ඝන මීටර් 8.5 ක ජලය ධාරිතාවක් ලුණුගම්වෙහෙරට යයි. මෙමගින් වාර්ෂිකව ලුණුගම්වෙහෙරට යවන ජල ධාරිතාව අක්කර අඩි 50000 කි.

    මෙතෙක් කල් කතරගම, සෙල්ලකතරගම, තිස්සමහාරාම, තණමල්විල ආදී ප‍්‍රදේශවල නියං සමයට මුහුණදෙන උග‍්‍ර ජල ප‍්‍රශ්නය විසඳීමට වසරේ දින 365 පුරාම යම් ජල ප‍්‍රමාණයක් මැණික් ගඟ හරහා එවීමට ද සැලසුම් කර ඇත.

    By Malinda Jeewan
     
    • Like
    Reactions: rmpuom

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද පටන් ගත්ත නෙළුම් කුළුණ - අනුර පටන් ගත්ත වෙහෙරගල ජලාශය

    bump