අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    mama pudgalikawa dannawa machan anura(lapaya gena wenna ona oba kiyanne) unp anduwen construction contract aran eyage paule ayata bedala dila thiyanawa karanna kiyala eyaalage construction company1k thiyanawa.. sirikotha haraha anduwe danaya kollakaapu ekek thama lapaya kiyanne.. habayi minihage gatha yuththakuth thiyanawa.namuth horek ithin..

    :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .
    .
    .
    .
    z_p01-Anura.jpg
    .
    .
    ..
    .
    .
    .
    .

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/411780149476165/

    2015 ජනවාරි 8 ඡන්දයෙන් පස්සෙ පිහිටවපු "විධායක සභාව" ඇතුලෙ ඉඳන්, ඊට කලින් කියපු බොරු ගැන AKD (අලිය කාපු දිවුල ) කතා කළ හැටි.

    මේකෙ කියපු කාරණා කීපයක්:

    2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -

    පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.

    එම හමුදා කුමන්ත්‍රණයට එවක අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයි. ඔහු ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ. -

    හමුදා කුමන්ත්‍රණයක් වුනේ නැති නිසා ඒකට අගවිනිසුරු සම්බන්ධයි කීම පට්ටපල් බොරුවකි. මොවුන්ට අවශ්‍යව තිබුනේ අගවිනිසුරු ඉවත් කිරීමයි. අගවිනිසුරු ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයට පිටින්, අමු අමුවේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, අගවිනිසුරුව බිය වද්දා, ලිපියක් මඟින් අගවිනිසුරු ඉවත් කළේ නීතිය රකින බවට පොරොන්දු වී ආ මොවුන්ය.

    රටේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගේන්න ඕනෙ. ඒකාධිපති බලතල තියන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිසංස්කරණ ගේනවා -

    ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීම වෙනුවට, බලතල වැඩි අගමැති ධූරයක් ඇති වුනා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ලකමින්, ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කළෙ හොර පාරෙන් ගිහින්. ඒකෙ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියනවා රටේ බල කේන්ද්‍ර කීපයක් ඇතිවීම නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමෙන්.

    තොරතුරු දැනගැනීමේ පනත සම්මත විය - .

    හොඳ කාරණා ඇතත්, එමඟින් රටට අවාසිසහගත ගිවිසුම් ගැන එලිවීම ආදිය වැලකුනා. උදාහරණයක් ලෙස රටට අවාසි සහගත සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන අදටත් අපි හරියට නොදන්නෙ තොරතුරු දැනගැනීමේ පනත තිබියදී.

    පැහැරගැනීම්, ඝාතන, අතුරුදහන්වීම් ගැන සෙවීම -

    මේ වෙනකම් කරපු පරීක්ෂණ වල ප්‍රගතිය තමා නිසි සාක්ෂි වලින්තොරව හමුදා නිලධාරීන්ව රිමාන්ඩ් කර තැබීම.

    අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -

    සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!

    දින 100 වැඩපිලිවෙලෙන් අතුරු අයවැයෙන් ජනතාවට සහන සැලසීම -

    රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම, සහන මල්ල හරහා රාජ්‍ය වියදම් වැඩි වුනා. ඒකට හිලව් වෙන්න ණය ගත්තා. මහ බැංකුවෙන් ණය ගනිද්දි බැඳුම්කර මංකොල්ලයකුත් සිදු වුනෙ මේ දින 100 ඇතුලත. දින 100 ආතල් එකට අපි අවුරුදු 30 ක් විතර ගෙවන්න ඕනෙ.

    ජාතික විධායක සභාව ඇතුලෙ ඉඳන් රට කන්න හවුල් වුන අයගෙන් කෙනෙක් මෙයා, අද වෙනම ඉන්නව වගේ පෙන්නුවට. ඒක අමතක කරන්න එපා.

    :baffled::baffled:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මහින්ද පටන් ගත්ත නෙළුම් කුළුණ - අනුර පටන් ගත්ත වෙහෙරගල ජලාශය
    මහින්දට එහි ගෞරවය ලැබේ නම් අනුරට මෙහි ගෞරවය කෙලෙස ලැබිය යුතුද?
    =====================================================
    මහින්ද ඉන්න කාලෙ නෙළුම් කුළුණ පටන් ගත්තා
    සල්ලි පිට රටින්,
    තාක්ෂණය පිටරටින්,
    වැඩ කල මිනිස්සු, ශ්‍රමය පිටරටින්...
    ඒක විතරක් නෙවෙයි, කරපු අනිත් හැම වැඩක්මත් එහෙමයි..

    වෙහෙරගල ජලාශය හදන්න කැබිනට් පත්‍රිකාව දාන්නෙ අනුර කෘෂිකර්ම ඇමති ඉන්න කාලේ... සල්ලි හොයාගන්න සැලසුම් කලේ රට ඇතුලෙන්මයි, තාක්ෂණය ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය, ඒකට වෙනම ටීම් එකක් දානවා, ශ්‍රමය ලංකාවේ ශ්‍රමය, චීන්නු ඇවිත් වැඩ කලේ නෑ... මං හිතන විදිහට රජ කාලෙන් පස්සෙ ලංකාවේ වියදමින්, ලංකාවේ තාක්ෂණයෙන්, ලංකාවේ දිරිය මිනිසුන්ගේ ශ්‍රමයෙන්, ලංකාවේ අභිමානයට එක් කල එකම ජලාශය වෙන්නත් පුළුවන්...
    නෙළුම් කුළුණෙන් කෝටි 200ක් අතුරුදන් වෙනකොට, වෙහෙරගල ජලාශයේ ඇස්තමේන්තු මුදලට වඩා අඩු වියදමකින් නිම කර රටට ඉතිරි කල මුදල කෝටි 60කි. රටට අවැසි වන්⁣නේ එවැනි සැලසුම්ය, එවැනි ආර්ථික දැක්මවල්ය...
    -----------------------------------------------------------------------------------------------------------
    දකුණේ හා ඌවේ කෙත් බිම් අක්කර 30000 ක් අස්වද්දන වැව් 25 ක් පුරවන පවුල් 25000 කට සෙත සදයි..

    ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තු වියදම කෝටි 250කි. වැය වූ මුදල කෝටි 190කි. රටට ඉතිරි කළ මුදල කෝටි 60කි...
    වේල්ලේ දිග කිලෝමීටර් 2 කි. උස මීටර් 23 කි. පළල අඩි 60 කි. වපසරිය අක්කර 3500 කි. ධාරිතාව අක්කර අඩි 60000 කි. නැත්නම් ඝන මීටර් මිලියන 75 කි.

    මේ ජලයෙන් වැඩි කොටසක් යවනු ලබන්නේ ලුණුගම්වෙහෙර ජලාශයටය. ඒ සඳහා වෙහෙරගල ජලාශයෙන් සොරොව්වක් සහ ලුණුගම්වෙහෙර ජලාශයේ දක්වා කිලෝ මීටර් 23 ක් දිග ඇළක් ඉදිකර තිබේ.

    ඇළේ පතුලේ පළල අඩි 20 ක් වන අතර ඉහළට වනවිට අඩි 60 ක් දක්වා පළල මේ ඇළ සම්පූර්ණයෙන් ම ලුණුගම්වෙහෙර දක්වා ඉදිකර අවසන් කර තිබේ. එහි බැස්ම කිලෝමීටරයකට මීටර් 3.5 කි. මින් තත්ත්පරයකට ඝන මීටර් 8.5 ක ජලය ධාරිතාවක් ලුණුගම්වෙහෙරට යයි. මෙමගින් වාර්ෂිකව ලුණුගම්වෙහෙරට යවන ජල ධාරිතාව අක්කර අඩි 50000 කි.

    මෙතෙක් කල් කතරගම, සෙල්ලකතරගම, තිස්සමහාරාම, තණමල්විල ආදී ප‍්‍රදේශවල නියං සමයට මුහුණදෙන උග‍්‍ර ජල ප‍්‍රශ්නය විසඳීමට වසරේ දින 365 පුරාම යම් ජල ප‍්‍රමාණයක් මැණික් ගඟ හරහා එවීමට ද සැලසුම් කර ඇත.

    By Malinda Jeewan

    Bump
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    .
    .
    .
    .
    z_p01-Anura.jpg
    .
    .
    ..
    .
    .
    .
    .

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/411780149476165/

    2015 ජනවාරි 8 ඡන්දයෙන් පස්සෙ පිහිටවපු "විධායක සභාව" ඇතුලෙ ඉඳන්, ඊට කලින් කියපු බොරු ගැන AKD (අලිය කාපු දිවුල ) කතා කළ හැටි.

    මේකෙ කියපු කාරණා කීපයක්:

    2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -

    පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.

    එම හමුදා කුමන්ත්‍රණයට එවක අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයි. ඔහු ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ. -

    හමුදා කුමන්ත්‍රණයක් වුනේ නැති නිසා ඒකට අගවිනිසුරු සම්බන්ධයි කීම පට්ටපල් බොරුවකි. මොවුන්ට අවශ්‍යව තිබුනේ අගවිනිසුරු ඉවත් කිරීමයි. අගවිනිසුරු ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයට පිටින්, අමු අමුවේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, අගවිනිසුරුව බිය වද්දා, ලිපියක් මඟින් අගවිනිසුරු ඉවත් කළේ නීතිය රකින බවට පොරොන්දු වී ආ මොවුන්ය.

    රටේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගේන්න ඕනෙ. ඒකාධිපති බලතල තියන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිසංස්කරණ ගේනවා -

    ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීම වෙනුවට, බලතල වැඩි අගමැති ධූරයක් ඇති වුනා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ලකමින්, ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කළෙ හොර පාරෙන් ගිහින්. ඒකෙ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියනවා රටේ බල කේන්ද්‍ර කීපයක් ඇතිවීම නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමෙන්.

    තොරතුරු දැනගැනීමේ පනත සම්මත විය - .

    හොඳ කාරණා ඇතත්, එමඟින් රටට අවාසිසහගත ගිවිසුම් ගැන එලිවීම ආදිය වැලකුනා. උදාහරණයක් ලෙස රටට අවාසි සහගත සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන අදටත් අපි හරියට නොදන්නෙ තොරතුරු දැනගැනීමේ පනත තිබියදී.

    පැහැරගැනීම්, ඝාතන, අතුරුදහන්වීම් ගැන සෙවීම -

    මේ වෙනකම් කරපු පරීක්ෂණ වල ප්‍රගතිය තමා නිසි සාක්ෂි වලින්තොරව හමුදා නිලධාරීන්ව රිමාන්ඩ් කර තැබීම.

    අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -

    සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!

    දින 100 වැඩපිලිවෙලෙන් අතුරු අයවැයෙන් ජනතාවට සහන සැලසීම -

    රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම, සහන මල්ල හරහා රාජ්‍ය වියදම් වැඩි වුනා. ඒකට හිලව් වෙන්න ණය ගත්තා. මහ බැංකුවෙන් ණය ගනිද්දි බැඳුම්කර මංකොල්ලයකුත් සිදු වුනෙ මේ දින 100 ඇතුලත. දින 100 ආතල් එකට අපි අවුරුදු 30 ක් විතර ගෙවන්න ඕනෙ.

    ජාතික විධායක සභාව ඇතුලෙ ඉඳන් රට කන්න හවුල් වුන අයගෙන් කෙනෙක් මෙයා, අද වෙනම ඉන්නව වගේ පෙන්නුවට. ඒක අමතක කරන්න එපා.

    bump
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Anura amathyaduraya karapu kaale pora yatathe thibuna kalin paadu labapu ayathana laaba labuwa (eg: milco). Loku margins walin.
    E gana mokadda kiyanne?

    Mekama athi mama hithanne.

    පාඩු ලබපු ආයනයක් ලාබ ලබන ත්ත්වෙට පත් කලා කියලා අනුව ජනාධිපති කරන්න සුදුසු නම්....අවුරුදු 30ක යුද්දෙ අවසන් කරන්න උදව් කල ගොටා ත් සුදුසුයි ජනාධිපති වෙන්න..නැද්ද මං අහන්නෙ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම උගේ මුණේ තියෙන ලපේට කෑමති නෑ...වෙන විශේෂ හේතුවක් නම් නෑ :P
     
    • Like
    Reactions: LazyLizard

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාඩු ලබපු ආයනයක් ලාබ ලබන ත්ත්වෙට පත් කලා කියලා අනුව ජනාධිපති කරන්න සුදුසු නම්....අවුරුදු 30ක යුද්දෙ අවසන් කරන්න උදව් කල ගොටා ත් සුදුසුයි ජනාධිපති වෙන්න..නැද්ද මං අහන්නෙ..

    Gota ta political experience ekak na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gota ta political experience ekak na

    දැන් උබලම නේද කියෝ කියෝ යන්නෙ වෙලාවකට 225ම එපා කියල, මොනාද බන් මේ හතර බීරි කතා.. ???? :confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් උබලම නේද කියෝ කියෝ යන්නෙ වෙලාවකට 225ම එපා කියල, මොනාද බන් මේ හතර බීරි කතා.. ???? :confused::confused:
    me eeka newe, anna anura kumarata hora construction company ekak thiyanawalu, poddak hoya balala wisthara tika daapan.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බං එහෙම කියන්නෙ ??
    අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙමයි රට හදන්නෙ කියල..
    නාගානන්ද ස්වයංජාත විවස්තාවක් ඉදිරිපත් කරල තියෙනව මෙහෙමයි සිස්ටම් එක වෙනස් කරන්නෙ කියල.. මම ඔය දෙකම කියවල බැලුව.. ඇත්තටම මචං ඒව සෑහෙන්න ප්‍රැක්ටිකල් කියල තේරෙනව. විතරක් නෙවි ඒව ක්‍රියාත්මක කරන්න තියෙනවනම් ඉන්න හිතෙන රටක් හදන්න පුළුවන්..
    එත් මම තාම දැක්කෙ නෑ ගොටගෙ කිසිම ලියවිල්ලක්.. ඔහේ තැන්තැන්වල ගිහින් කටින් කියවන ටිකක් විතරයි.කොතනකවත් කියල නෑ ඒ දේවල් කරන්න කොහෙන්ද සල්ලි හොයන්නේ කියල.. අඩුම තරමෙ මනුස්සයෙක්ට තියෙන්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තියක්/දැක්මක්.. ඒ කිසි දෙයක් නෑ ගෝටගේ.
    යුද්දෙ ඉවර කරා හරි.. එත් මචන් මහින්දගෙ කාලේ රටේ ආර්ථිකය හසුරවපු විදිය ගැනනම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ.. කරේ චීනෙන් නය අරගෙන බිල්ඩින් හදපු එක විතරයි.. එත් කිසි දැක්මක් ඇතුව නෙවි.. හම්බන්තොට පැත්තේ ගියොත් උඹට පෙනේවි නිකන් අපරාදෙ බිල්ඩින් හදල දාල කරපු විනාසෙ.දැන් ගොඩක් ඒවගේ හරක් ලගින එක විතරයි.
    කවදාවත් මහින්දගෙ ප්ලෑන් එකක් තිබුනේ නෑ ඒ සල්ලි කොහොමද ආයෝජනය කරන්නෙ, කොහොමද recover කරගන්නේ කියල.. ඔය ගන්න නය ඉතින් ගෙවන්න වෙන්නෙ අපිටනේ..
    මේ විදියට මචං මටනම් හිතෙන්නෙ ගෝට තරම් පිස්සු හුත්තෙක් තවත් නෑ ..

    මන් නම් හිතන්නෙ මහින්ද තරම් පිස්සු හුත්තෙක් නෙමෙයි ගෝඨ . පොරට ප්ලෑන් එකක් තිබ්බ ඉස්සරත් . රට සංවර්දනය කරන්න නම් ඒක පටන් ගන්න ඕන කොලබින් . කොලබින් පටන් අරන් රට පුරා යන වෙනසක් . මොකද කොලබ තමා ලංකාවෙ හදවත. මහින්ද හැදුවෙ හම්බන්තොටට ඔක්කොම ගෙනිහින් එහෙ දෙවෙනි නගරෙ කරන්න . මොකෙක් හරි දීපු ගොන්ම ප්ලෑන් එකක් ඒක :dull::dull::dull::dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මන් නම් හිතන්නෙ මහින්ද තරම් පිස්සු හුත්තෙක් නෙමෙයි ගෝඨ . පොරට ප්ලෑන් එකක් තිබ්බ ඉස්සරත් . රට සංවර්දනය කරන්න නම් ඒක පටන් ගන්න ඕන කොලබින් . කොලබින් පටන් අරන් රට පුරා යන වෙනසක් . මොකද කොලබ තමා ලංකාවෙ හදවත. මහින්ද හැදුවෙ හම්බන්තොටට ඔක්කොම ගෙනිහින් එහෙ දෙවෙනි නගරෙ කරන්න . මොකෙක් හරි දීපු ගොන්ම ප්ලෑන් එකක් ඒක :dull::dull::dull::dull:

    කොළඹ තදබදේ අඩු කරන්න ගමෙන් ඇවිත් කොළඹ රිංගන අඩු කරන්නයි ඕක කලේ වෙන්න බැරිද :rolleyes: වරායකුත් තියෙන නිසා ඒක Failed එකක් කියන්න බෑ. ( හැබැයි කැම්පස් lectures ලා කියන්නේ කිසිම රටක රට ඇතුලට හාරලා වරායවල් හදන්නේ නෑ මුහුදෙන් ගොඩ කරලා හදනවා මිසක් කියල. මෙයාලා ඒක කරලා තිබ්බා. ) වරද feasibility study එකක් නොකරපු එක :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me eeka newe, anna anura kumarata hora construction company ekak thiyanawalu, poddak hoya balala wisthara tika daapan.

    ඕව හොයන්ඩ මම මහන්සි වෙන්නෙ මොකටද. විජේදාසගෙ කක්කුස්සියට රිoගල ලක්ශ 25ක් ගත්ත කියල ප්‍රසිද්ධියෙ කීවෙ විජේදාස, ආයෙ මොනාද අනුරය ගැන කියන්ඩ තියෙන්නෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව හොයන්ඩ මම මහන්සි වෙන්නෙ මොකටද. විජේදාසගෙ කක්කුස්සියට රිoගල ලක්ශ 25ක් ගත්ත කියල ප්‍රසිද්ධියෙ කීවෙ විජේදාස, ආයෙ මොනාද අනුරය ගැන කියන්ඩ තියෙන්නෙ..

    හපෝයි :baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඕව හොයන්ඩ මම මහන්සි වෙන්නෙ මොකටද. විජේදාසගෙ කක්කුස්සියට රිoගල ලක්ශ 25ක් ගත්ත කියල ප්‍රසිද්ධියෙ කීවෙ විජේදාස, ආයෙ මොනාද අනුරය ගැන කියන්ඩ තියෙන්නෙ..

    අම්මටසිරි එහෙම සීන් එකකුත් උනාතමයි... විජේදාස අභියෝග කලේ මෙයා හැංගිලා හිටියෙ... දැන් අර කැට හොල්ලන සීන් එකත් නැහැ නේද...? කොහෙන්ද සල්ලි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මටසිරි එහෙම සීන් එකකුත් උනාතමයි... විජේදාස අභියෝග කලේ මෙයා හැංගිලා හිටියෙ... දැන් අර කැට හොල්ලන සීන් එකත් නැහැ නේද...? කොහෙන්ද සල්ලි...

    ඊබ්රහිම් නානත් පොඩි සම්මාදමක් දාලා කියන්නේ :baffled::baffled: