අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පන්ට ඕනෙ වගකීමක් ඇතිව වැඩ කරන්න නෙවෙයි. කාට හරි බැන බැන ඉන්න. ඔය ජෙප්පො බහුතරයක් ජීවිත අසාර්ථක වෙච්ච එවුන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පන්ට ඕනෙ වගකීමක් ඇතිව වැඩ කරන්න නෙවෙයි. කාට හරි බැන බැන ඉන්න. ඔය ජෙප්පො බහුතරයක් ජීවිත අසාර්ථක වෙච්ච එවුන්.

    නෑ පිස්සුද.... අනුර කුමාර Construction Contract අරන් පව්ලේ නදයෝන්ට දීල ජිවිතේ ගොඩ දාගෙන කියන්නේ ....
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ජෙප්පන්ට ඕනෙ වගකීමක් ඇතිව වැඩ කරන්න නෙවෙයි. කාට හරි බැන බැන ඉන්න. ඔය ජෙප්පො බහුතරයක් ජීවිත අසාර්ථක වෙච්ච එවුන්.

    wrong
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ




    HYEc151.jpg

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එතකොට අනුර සියඹලා ගෙනල්ලාම නැද්ද.......

    අනුර ගෙනාපු සියඹලා හම්බතොට කළුගලෙන් තලලා මාළු ඇඹුල් තියල් වලට දාලා.... :baffled:

    mokadda ban siyabala katawa ?

    :baffled::baffled:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    100 පාරක් හිතුවත් මේකට චන්දය දෙන්න හේතුවක් හොයාගන්න බෑ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කවුරු මොනවා කිව්වත් අනූ සහෝ දෙකට එනවා.

    ඒක නෙමෙයි ප්‍රශ්නෙ .

    අනූ දෙක කියන්නෙ අනූගෙ ගල් කොල්ලා කසූ එයත් නිල නොවන ජනපති LGBT .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු මොනවා කිව්වත් අනූ සහෝ දෙකට එනවා.

    ඒක නෙමෙයි ප්‍රශ්නෙ .

    අනූ දෙක කියන්නෙ අනූගෙ ගල් කොල්ලා කසූ එයත් නිල නොවන ජනපති LGBT .

    Anu gal kapanne na ane...:no:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.

    2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.

    3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.

    4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් නිතරම හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.

    5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.

    6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.