1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.
2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.
3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.
4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් නිතරම හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.
5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.
6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.