ඉති න් හොදයි නේ පචයා දිනලා නේ මෝකක්ද අර්බුදය@netudara podi kollo
@2osama @N A K A M U R A
gothbaya chande illaddith සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාව hariyatama hari giya neda????
ehenam mekath SLPP 8% hari wenna ona neda???

වසල හමාරයි. සති දෙකක් විතර ලොග් වෙන්නවත් හොද නෑresults eddi 10% wage unama athal

සිත නිවා ගන්න ළමයා@netudara podi kollo
@2osama @N A K A M U R A
gothbaya chande illaddith සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාව hariyatama hari giya neda????
ehenam mekath SLPP 8% hari wenna ona neda???
බයිට් වෙනකොට සීමාවත් තියාගන්න ළමයා... ඕවා පරික්ෂා කරද්දී මිලියන භායයක් වත් තියෙන page එකක් තෝරාගන්න ඔන්න විලි වැහුවාහීන් නුල් ගුපියනේ, වැඩි බලාපොරුත්තු තියාගන්න එපා , උබැලේ හමුව අඩුමගානේ ලැජ්ජාව වහගන්න දෙවනියාවත් කරන්න උත්සහ කරපල්ලා![]()
ගුපියන්ට කිව්වේ උබට මොකුත් කිව්වේ නැ , උබලට මොකුත් කියල වැඩකුත් නෑනේ. උබලට මේ පාර ඇපත් නෑනේඔන්න විලි වැහුවාමේ පාර මලිමාවාටම තමා
බොරුවක් කරද්දී හරියට හොයාගන්න බැරි අය ඉන්නවා තමා
![]()
![]()

ඔය ළමයාගේ හීන ලෝකේ අපිට ඇප නෑ තමා... හැබැයි සැබෑ ලෝකේ නම් ඔය ළමයා ට ඇපත් නැතිවෙනවා 3%ත් නැති වෙනවා .. ජෙප්පෝ අදයටට වෙලා වලකුත් කපා ගන්නවා..ගුපියන්ට කිව්වේ උබට මොකුත් කිව්වේ නැ , උබලට මොකුත් කියල වැඩකුත් නෑනේ. උබලට මේ පාර ඇපත් නෑනේ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
, එත් උබ ඇයි ජනේලෙන් පුක දෙන්නේ
![]()
![]()
ආ ඉදා,....ඔය ළමයාගේ හීන ලෝකේ අපිට ඇප නෑ තමා... හැබැයි සැබෑ ලෝකේ නම් ඔය ළමයා ට ඇපත් නැතිවෙනවා 3%ත් නැති වෙනවා .. ජෙප්පෝ අදයටට වෙලා වලකුත් කපා ගන්නවා..
වසල හමාරයි. සති දෙකක් විතර ලොග් වෙන්නවත් හොද නෑ
ඌ මේ අවුරුදු කීපයේ තමන්ගෙ ගොන්කම මනාව පෙන්නුවා. සජිත්ට දෙන්න නම් ඒ ලෙවල් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ.2019 සජියට තිබ්බ ගාණ ලොකුවට වෙනස් වෙන්ඩ හේතුවක් නෑ
අලුත් ඡන්ද ඔක්කොම JVP එකට කියලා උබ කොහොමද කියන්නේ තවම නාම යෝජනා බාර දිලත් නැතුවහිත හදාගන්න කරන සමීක්ෂණ ඔව්වා.
සජිත් ඔච්චර ගන්නෙ නෑ. 10-15%යි උපරිම. රනිල් ඊට වැඩියෙ ටිකක් ගනී. 2019 පාවිච්චි නොකරපු අලුත් චන්ද ලක්ෂ 15කට වැඩියෙ තියෙනවා. (2000න් පස්සෙ උන්) ඒවා කොහොමත් මාලිමාවට.
50-60%ක් මාලිමාව ගන්නවා කියන්නෙ Easy. මිනිස්සු බලන් ඉන්නෙ හොදම එකෙන් අරින්න නාකි පප්පලට. මේ පාර පොහොට්ටුව 3%ක් ගත්තොත් ලොකු දෙයක්.
එක්කෝටි හතලිස් ලක්ශයක් චන්දෙ දානවා මේ පාර.
ඌ මේ අවුරුදු කීපයේ තමන්ගෙ ගොන්කම මනාව පෙන්නුවා. සජිත්ට දෙන්න නම් ඒ ලෙවල් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ.
------ Post added on Jan 31, 2024 at 10:09 PM
අලුත් ඡන්ද ඔක්කොම JVP එකට කියලා උබ කොහොමද කියන්නේ තවම නාම යෝජනා බාර දිලත් නැතුව![]()
වැරදිලා හරි ධම්මික පෙරේරා අවොත් අලුත් ඡන්ද යන්නේ ධම්මික ට මෝඩ කථා කියන JVP එකට ඡන්දෙ දීලා පාරේ බැහැලා යන්න බැරි නිසාඅලුත් චන්ද යන්නෙ රැල්ල පැත්තට. 80%+ මාලිමාවට.
පොහොට්ටුවෙන් බිල් ගේස්ට් ඉල්ලුවත් චන්ද නෑ. 50%ක් JVP එක ගන්නවා ඉර හද වගේ.වැරදිලා හරි ධම්මික පෙරේරා අවොත් අලුත් ඡන්ද යන්නේ ධම්මික ට මෝඩ කථා කියන JVP එකට ඡන්දෙ දීලා පාරේ බැහැලා යන්න බැරි නිසා![]()
හැම ඡන්දෙකට ම කලින් JVP එක 60% විතර අරගෙන ඡන්ද දිනනවා බන්. ඡන්ද ප්‍රතිඵල ආවහම තමා ජෙප්පන්ට රේවෙන්නේපොහොට්ටුවෙන් බිල් ගේස්ට් ඉල්ලුවත් චන්ද නෑ. 50%ක් JVP එක ගන්නවා ඉර හද වගේ.