අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cake Spin GIF by Casanova Records
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    @netudara podi kollo
    @2osama @N A K A M U R A

    gothbaya chande illaddith සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාව hariyatama hari giya neda????
    ehenam mekath SLPP 8% hari wenna ona neda???
    ඉති න් හොදයි නේ පචයා දිනලා නේ මෝකක්ද අර්බුදය🤣
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හම්මේ ඉතින්
    අපේ ගමේ නම් එහෙමම බයියෝ ඉන්නවා
    උන් හිතන් ඉන්නේ UNP එකෙන් කෙලෙව්වා කියලා, ඊළග පාර උඩින්ම දෙන්න ඉන්නේ පොහොට්ටුවට

    social media වල කෑගැහුවට ඇති ජෙප්පෙක් නම් නැතෝ, මේක bookmark කරලා තියාගෙන election දවසට බලන්න
    හාරිස්පත්තුව, කුරුණෑගල, දකුණ නග්ගලා ගත්තා නම් ජෙප්පෝ ආයෙත් 3% තමා
    තව බයික්, ඉන්දියන් ලදරම් බස්, ත්‍රීවිල් වලට වාසි වෙන නීති ටිකක් දැම්මනම් Gen Z vote ටිකත් හරි

    btw මං independent ලංකාවේ politics වල; සාමාන්‍යයෙන් moderate conservative views තියෙන්නේ
    ඇත්ත කියද්දි ඉතින් media unit ගාගෙන එයි නැත්නම් :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හීන් නුල් ගුපියනේ, වැඩි බලාපොරුත්තු තියාගන්න එපා , උබැලේ හමුව අඩුමගානේ ලැජ්ජාව වහගන්න දෙවනියාවත් කරන්න උත්සහ කරපල්ලා :P
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @netudara podi kollo
    @2osama @N A K A M U R A

    gothbaya chande illaddith සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාව hariyatama hari giya neda????
    ehenam mekath SLPP 8% hari wenna ona neda???
    සිත නිවා ගන්න ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤌 :D බයිට් වෙනකොට සීමාවත් තියාගන්න ළමයා... ඕවා පරික්ෂා කරද්දී මිලියන භායයක් වත් තියෙන page එකක් තෝරාගන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    https://www.ihp.lk/

    GFLi5jxaQAEBvZn
     
    • Haha
    Reactions: Hapuwa and 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හීන් නුල් ගුපියනේ, වැඩි බලාපොරුත්තු තියාගන්න එපා , උබැලේ හමුව අඩුමගානේ ලැජ්ජාව වහගන්න දෙවනියාවත් කරන්න උත්සහ කරපල්ලා :P
    ඔන්න විලි වැහුවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මේ පාර මලිමාවාටම තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: බොරුවක් කරද්දී හරියට හොයාගන්න බැරි අය ඉන්නවා තමා

    GFLj3DibsAAHoGt

    GFLi5jxaQAEBvZn
     
    • Haha
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔන්න විලි වැහුවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මේ පාර මලිමාවාටම තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: බොරුවක් කරද්දී හරියට හොයාගන්න බැරි අය ඉන්නවා තමා

    GFLj3DibsAAHoGt

    GFLi5jxaQAEBvZn
    ගුපියන්ට කිව්වේ උබට මොකුත් කිව්වේ නැ , උබලට මොකුත් කියල වැඩකුත් නෑනේ. උබලට මේ පාර ඇපත් නෑනේ 🤭 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: , එත් උබ ඇයි ජනේලෙන් පුක දෙන්නේ :ROFLMAO: :P
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගුපියන්ට කිව්වේ උබට මොකුත් කිව්වේ නැ , උබලට මොකුත් කියල වැඩකුත් නෑනේ. උබලට මේ පාර ඇපත් නෑනේ 🤭 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: , එත් උබ ඇයි ජනේලෙන් පුක දෙන්නේ :ROFLMAO: :P
    ඔය ළමයාගේ හීන ලෝකේ අපිට ඇප නෑ තමා... හැබැයි සැබෑ ලෝකේ නම් ඔය ළමයා ට ඇපත් නැතිවෙනවා 3%ත් නැති වෙනවා .. ජෙප්පෝ අදයටට වෙලා වලකුත් කපා ගන්නවා..
     
    • Haha
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය ළමයාගේ හීන ලෝකේ අපිට ඇප නෑ තමා... හැබැයි සැබෑ ලෝකේ නම් ඔය ළමයා ට ඇපත් නැතිවෙනවා 3%ත් නැති වෙනවා .. ජෙප්පෝ අදයටට වෙලා වලකුත් කපා ගන්නවා..
    ආ ඉදා,.... 🥴 ගන්න පඩියට සාධාරණයක් කරහන් බන්. :ROFLMAO: උබ වගේ මැටි මොල්ලු දවසට චන්ද කියක් නැති කරනවද පක්ෂෙට , බැසිල්ට නිස්සන්කට උබලට පඩි ගෙවනවාට වඩා ලාබයි හොද කිරි හරක් පට්ටියක් අරන් හැදුවනන් :ROFLMAO:😂😂

    https://www.ihp.lk/

    https://www.ihp.lk/news/pres_doc/IHPPressRelease20230728SIN.pdf

    https://ihp.lk/publications/docs/SLOTSReport202306.pdf
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Socialist federation, inevitable

    වසල හමාරයි. සති දෙකක් විතර ලොග් වෙන්නවත් හොද නෑ

    Ow Yako
    Mage socialist dream eka nathi unoth inna wenne ne
    ------ Post added on Jan 31, 2024 at 10:06 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    හිත හදාගන්න කරන සමීක්ෂණ ඔව්වා.😄

    සජිත් ඔච්චර ගන්නෙ නෑ. 10-15%යි උපරිම. රනිල් ඊට වැඩියෙ ටිකක් ගනී. 2019 පාවිච්චි නොකරපු අලුත් චන්ද ලක්ෂ 15කට වැඩියෙ තියෙනවා. (2000න් පස්සෙ උන්) ඒවා කොහොමත් මාලිමාවට. 😄

    50-60%ක් මාලිමාව ගන්නවා කියන්නෙ Easy. මිනිස්සු බලන් ඉන්නෙ හොදම එකෙන් අරින්න නාකි පප්පලට. මේ පාර පොහොට්ටුව 3%ක් ගත්තොත් ලොකු දෙයක්.

    එක්කෝටි හතලිස් ලක්ශයක් චන්දෙ දානවා මේ පාර.

    2019 සජියට තිබ්බ ගාණ ලොකුවට වෙනස් වෙන්ඩ හේතුවක් නෑ
    ඌ මේ අවුරුදු කීපයේ තමන්ගෙ ගොන්කම මනාව පෙන්නුවා. සජිත්ට දෙන්න නම් ඒ ලෙවල් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ.
    ------ Post added on Jan 31, 2024 at 10:09 PM
     
    අලුත් ඡන්ද ඔක්කොම JVP එකට කියලා උබ කොහොමද කියන්නේ තවම නාම යෝජනා බාර දිලත් නැතුව🤣
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    අලුත් ඡන්ද ඔක්කොම JVP එකට කියලා උබ කොහොමද කියන්නේ තවම නාම යෝජනා බාර දිලත් නැතුව🤣

    අලුත් චන්ද යන්නෙ රැල්ල පැත්තට. 80%+ මාලිමාවට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    අලුත් චන්ද යන්නෙ රැල්ල පැත්තට. 80%+ මාලිමාවට.
    වැරදිලා හරි ධම්මික පෙරේරා අවොත් අලුත් ඡන්ද යන්නේ ධම්මික ට මෝඩ කථා කියන JVP එකට ඡන්දෙ දීලා පාරේ බැහැලා යන්න බැරි නිසා🤣
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    වැරදිලා හරි ධම්මික පෙරේරා අවොත් අලුත් ඡන්ද යන්නේ ධම්මික ට මෝඩ කථා කියන JVP එකට ඡන්දෙ දීලා පාරේ බැහැලා යන්න බැරි නිසා🤣
    පොහොට්ටුවෙන් බිල් ගේස්ට් ඉල්ලුවත් චන්ද නෑ. 50%ක් JVP එක ගන්නවා ඉර හද වගේ.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    පොහොට්ටුවෙන් බිල් ගේස්ට් ඉල්ලුවත් චන්ද නෑ. 50%ක් JVP එක ගන්නවා ඉර හද වගේ.
    හැම ඡන්දෙකට ම කලින් JVP එක 60% විතර අරගෙන ඡන්ද දිනනවා බන්. ඡන්ද ප්‍රතිඵල ආවහම තමා ජෙප්පන්ට රේවෙන්නේ 😛

    ඕක ජීවන චක්‍රය වගේ හැම චන්දෙකම වෙන දෙයක්🤣🤣🤣
     
    • Like
    Reactions: netudara