අනුර JVP නායක කම ටිල්වින්ට දුන්නොත් නරකද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අනුර දැන් ජනාධිපති නිසා JVP නායක කම ටිල්වින්ට දුන්නොත් හොදයි කියලා හිතෙන්නැද්ද, මිනිස්සු ඉන්නෙ NPP එක වටේට නිසා NPP නායක කම ඇති අනුරට,

    ඉන්දියාවෙත් කට වැහෙනවා එහෙම වුනානම්! මාක්ස් වාදී අනුර ලේබලේ ගහලා කොන් කරන්න ට්‍රයි එක උන්ගේ
    Sl vlog මේකේ අනිත් උනුත් බලනවා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය නායකකම අරව මේව උන්ට වැඩක් නෑ බන්.ටිල්වින්ට නම් ඕක කොහොමත් දෙන්න බෑ.නායකකමට වඩා ලේකම්කම තමා වැදගත්.ටිල්වින් චන්දෙට වත් ඉල්ලන්නැත්තේ ඒකනෙ.ලාල්කාන්තත් දේශපාලනනෙන් අයින් වෙනවා කියනවා.හඳුන් හරියන්නෑ.නායකකම දෙනව නම් දෙන්න ඕන නලින්දට
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Barathath kiwwa hebey
    මේ භාරතය බන් අර අනුරට සපෝට් කරන එක් සුවිශෙශි හේතුවක් චන්දෙන් පස්සේ කියනවා කිව්වා. ඒක කිව්වද. ෆොටෝ එකකටත් අදාල කතාවක් කිව්වා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    සිරාවට කරනවා නම් පට්ටම වැඩක්. ටිල්වින්ට හරි වෙන සුදුසු කෙනෙකුට ජවිපෙ නායකත්වය බාරදෙන්න පුළුවන් නම් එකෙන්ම රිස්පෙක්ට් :yes:
    හිටගෙනද ටයිප් කරන්නෙ, නැත්තන් කුශන් එකක් තියලා වාඩිවෙලාද ටයිප් කරන්නෙ 🤭 🤭
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලේකම් තමයි පක්ෂෙ රන් කරන්නෙ . කොහොමත් අනුරට වඩා ජේවීපී එක ඇතුලේ ටිල්වින්ට බලයක් තියෙනවා .
     
    • Like
    Reactions: ElaBaba

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය නායකකම අරව මේව උන්ට වැඩක් නෑ බන්.ටිල්වින්ට නම් ඕක කොහොමත් දෙන්න බෑ.නායකකමට වඩා ලේකම්කම තමා වැදගත්.ටිල්වින් චන්දෙට වත් ඉල්ලන්නැත්තේ ඒකනෙ.ලාල්කාන්තත් දේශපාලනනෙන් අයින් වෙනවා කියනවා.හඳුන් හරියන්නෑ.නායකකම දෙනව නම් දෙන්න ඕන නලින්දට
    JVP eke oya main name tika arunata passe oya pakshe ekekwath na issarahata enna.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    JVP eke oya main name tika arunata passe oya pakshe ekekwath na issarahata enna.
    ඔව් ඉතින් තාත්තගෙන් පුතාට මිනිහගෙන් ගෑනිට යන විදියට නම් මේකෙ කරන්න බෑ තමා.මුල ඉඳන් එන්න වෙනවා.ඒකට කල් යනවා
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,218
    113
    හරි එතකොට ජේවීපී එකේ නායකයා වෙන එකාව චූන් කරලා අවුලලා අනුරට වැඩේ දෙන්න යූස් කරන්න පුළුවංනේ...

    මරු හීං නූල් බයි ලොජික්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,100
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපතිකමත් ටිල්වින්ට දෙන්න ඕනෙ කියලා එක බයියෙක් කිය කිය යනවා දැක්කා

    බයියො හිතාගෙන ඉන්නෙ ජනාධිපතිකම බාරගෙන කරන්න පුලුවන් කියලා. රනිලුත් ජනාධිපතිකම බාරගෙන කරාජකියලනෙ උන්ට කියල තියෙන්නෙ. 😹😹
     
    • Haha
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,797
    113
    සිරාවට කැ*ම opinion ටිකක් මේ දවස්වල යන්නේ :rofl:
    ඒ opinion දෙන උන් JVP එක ගැන බේසික් වත් දන්නේ නෑ කියන්නේ 2/3 ත් දීලම සප්‍රයිස් වෙන්න පටන් ගනී.
     
    • Haha
    Reactions: hasithayad

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,060
    113
    Hena gong ne ban.. ehema pakshe ka nayaka kama dinapuwahama ai halanne.. he wil lead the country and party to the victory.. aye awrudu 6 aye illanna epai..ethakota nayaka kama nathuwa kohomada karanne.. chande dammata umbala mati molawal.. rallara akd danawa..ara gota ta chande dunneth umbala wage un thama.. un paduwe rata hadai.. umba poddak.mahansi wela business ekak patan aran goda yaman ..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ඒ opinion දෙන උන් JVP එක ගැන බේසික් වත් දන්නේ නෑ කියන්නේ 2/3 ත් දීලම සප්‍රයිස් වෙන්න පටන් ගනී.
    ලඟදි දහම වැළඳ ගත්ත අනුගාමිකයෝනේ :lol:

    උන් හිතන් ඉන්නේ දැන් උන් කියන විදිහට කරයි කියල