අශේන්ගේ කියලා නොබලා ඉන්න එපා..වටින දේවල් ටිකක් කියනවා අනුෂ්කයා අහපන්.

ඇයි බන් එකපාරම යූ ටියුබ් එකෙන් අච්චර හෙව්වා මෙච්චර හෙව්වා පෝස්ට් එන්න ගත්තෙ.
මට නම් හිතෙන්නෙ මේ යූ ටියුබ් බැහැගෙන යන කාලෙ. ඒක හින්දා කට්ටිය කතාවෙලා අප් කරන්න හදනවා වගේ.
![]()
![]()
![]()
දන්න තරමට එක ශෝ එකකට 6 laks ගන්නවා මෙයාලා , දවසට ශෝ 4-5+ කවර් කරනවා මුන්, සල්ලි තමා ඉතින්මූ කොන්සර්ට් වලට යනව නේද.ඒ වලින් හොයනව අැති හොඳට.යූ ටියුබ් වීඩ්යෝ දැන් දාන්නේ නෑ මුං
පොනිල් ස' ආවට පස්සෙ මෙයත් එළියට ආව නේදඅනුස්කයා ගේ, ඉන්ටවිව් එක ගන්න එකා නම් සුපිරි වස්තියක්...
ගිය ජන්දෙන් පජ වෙලා ගිය ෆේම් එක ගන්න තාම ට්‍රයි එක...
Mona unath talented..ashan da adhenda ponnayawa penna baha..dakkoth kana palanawa kariyage