අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මචං අපි social media එකක් හදනවා, ආය ඉතින් facebook කැලේ
    සකර්බර්ග් ගංකබරයා දණගහලා බැගෑපත් වුණා එපා කියලා
    invest පාරක් දාමුද? අපේ දෙයක්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි බන් එකපාරම යූ ටියුබ් එකෙන් අච්චර හෙව්වා මෙච්චර හෙව්වා පෝස්ට් එන්න ගත්තෙ.

    මට නම් හිතෙන්නෙ මේ යූ ටියුබ් බැහැගෙන යන කාලෙ. ඒක හින්දා කට්ටිය කතාවෙලා අප් කරන්න හදනවා වගේ.

    :lol: :lol: :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඇයි බන් එකපාරම යූ ටියුබ් එකෙන් අච්චර හෙව්වා මෙච්චර හෙව්වා පෝස්ට් එන්න ගත්තෙ.

    මට නම් හිතෙන්නෙ මේ යූ ටියුබ් බැහැගෙන යන කාලෙ. ඒක හින්දා කට්ටිය කතාවෙලා අප් කරන්න හදනවා වගේ.

    :lol: :lol: :lol:

    මූ කොන්සර්ට් වලට යනව නේද.ඒ වලින් හොයනව අැති හොඳට.යූ ටියුබ් වීඩ්යෝ දැන් දාන්නේ නෑ මුං
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මූ කොන්සර්ට් වලට යනව නේද.ඒ වලින් හොයනව අැති හොඳට.යූ ටියුබ් වීඩ්යෝ දැන් දාන්නේ නෑ මුං
    දන්න තරමට එක ශෝ එකකට 6 laks ගන්නවා මෙයාලා , දවසට ශෝ 4-5+ කවර් කරනවා මුන්, සල්ලි තමා ඉතින්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රාජපක්කලගෙන් පුකේ ඇරගෙන වැලේ වැල් නැතුව ඉන්න බයියෝ මේවා දැක්කම


    SnTSieh.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    අනුස්කයා ගේ, ඉන්ටවිව් එක ගන්න එකා නම් සුපිරි වස්තියක්...
    ගිය ජන්දෙන් පජ වෙලා ගිය ෆේම් එක ගන්න තාම ට්‍රයි එක...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    oka youtube walata wada show walin, ring tone walin, ad walin hoyanna athi.. aththa kathawa ekai..
    dan hama tikak loku geyakma koti ganka watinawa.. owa maha dewal nemei..
     
    • Like
    Reactions: Bitter Truth

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අනුස්කයා ගේ, ඉන්ටවිව් එක ගන්න එකා නම් සුපිරි වස්තියක්...
    ගිය ජන්දෙන් පජ වෙලා ගිය ෆේම් එක ගන්න තාම ට්‍රයි එක...
    පොනිල් ස' ආවට පස්සෙ මෙයත් එළියට ආව නේද
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,073
    113
    Mona unath talented..ashan da adhenda ponnayawa penna baha..dakkoth kana palanawa kariyage

    අනිව..මේ වගේ හැමෝටම හරියන්න ඕන.එතකොට තමා රටක් දියුණු වෙන්නේ.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මූ අපේ ඉස්කෝලේ. මාර පොරක් තමයි. හැබැයි මූගේ දුක් විඳපු හෑලි නම් බොරුද කොහෙද
    සැපට හිටපු එකෙක් වෙන්න ඕනි