අනු කුමු පොලිසියට

saja

Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ඒ නිකමා , අපේ උන්ගේ ආතල් කඩන්න එපා , පැත්තකට වෙලා ඉදපන් , මහා ලොකු physics මොලේ උබේ
    ignored
    අනේ මංද බං උඹලගෙ ඥානෙ කොහෙද තියෙන්නෙ කියල මට හිතා ගන්න බෑ
    ඇයි බං කෙල්ලො එක්ක ඔච්චර වෛර
    ඥාන කතාවක් වත් කාපං මොළේ පෑදෙන්න
     
    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    ඇ තමන් හෙළුවෙන් record කරපු ඒවා ලග තබා ගැනීම් ඊට වඩා බරපතල දඩුවම් ලැබිය යතු වරදක් නේ යකෝ

    ශ්‍රී ලංකාව තුළ, ප්‍රසිද්ධියේ නිරුවත කිරීම තහනම් කර ඇති අතර මහජන විනීතභාවය සහ විනය තහවුරු කරන විවිධ නීති මගින් පාලනය වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිරුවත ගැන නිශ්චිතව සඳහන් කර නැති අතර, මහජන විනීතභාවය පිළිබඳ පුළුල් නීතිමය රාමුව අපරාධ නීති සහ වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධාන යටතේ වැටේ.

    ශ්‍රී ලංකාවේ අදාළ නීති:
    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය (261-286 වගන්තිය):

    මෙම වගන්ති මහජන සාමයට සහ විනීතභාවයට එරෙහි වැරදි ආවරණය කරයි. නිරුවත ඇතුළු ප්‍රසිද්ධ අශෝභන ක්‍රියා දඩ හෝ සිරගත කිරීමට හේතු විය හැකි උල්ලංඝනයන් ලෙස සැලකේ.
    අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත:

    මෙම නීතිය මගින් මහජන ප්‍රමිතීන් පවත්වා ගෙන යන බව සහතික කරමින් නිරුවත් රූප හෝ ක්‍රියා ඇතුළත් විය හැකි අසභ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම ආමන්ත්‍රණය කරයි.
    අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ පනත:

    එය මහජන සදාචාරයට හානි කළ හැකි අසභ්‍ය හෝ අශෝභන අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම(තමන් හෙළුවෙන් record කරපු ඒවා ලග තබා ගැනීම් ) සහ බෙදා හැරීම සීමා කරයි.
    ව්යවස්ථාමය සන්දර්භය:
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (14 වැනි වගන්තිය) වැනි මූලික අයිතිවාසිකම් තහවුරු කරන අතර, මෙම අයිතිවාසිකම් යම් සීමාවන්ට යටත් වේ. නිරුවත නියාමනය කරන නීතිවලට වක්‍රව සම්බන්ධ විය හැකි මහජන සදාචාරය ආරක්ෂා කිරීමට සහ මහජන සාමය පවත්වා ගැනීමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දෙයි.

    සමාජ හා සංස්කෘතික ඉදිරිදර්ශනය:
    ශ්‍රී ලංකාවේ සමාජය නිහතමානී බව අවධාරණය කරන සංස්කෘතික හා ආගමික වටිනාකම් වලින් දැඩි ලෙස බලපායි. මෙම සංස්කෘතික පසුබිම පොදු නිරුවත පිළිබඳ නීතිමය තහනම් කිරීම්වලට තවදුරටත් සහාය දෙමින් ඇඳුම් පැළඳුම් හා හැසිරීම් පිළිබඳ දැඩි සමාජ සම්මතයන් ශක්තිමත් කරයි.

    chatgpt

    Publish karannai bari. thamange ekak thamanta video karaganna puluwan ekata no issue.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඒ නිකමා , අපේ උන්ගේ ආතල් කඩන්න එපා , පැත්තකට වෙලා ඉදපන් , මහා ලොකු physics මොලේ උබේ
    ignored
    ඕවට කියන්නෙ
    පොන්න ආතල්
     
    dragz

    Junior member
  • Oct 6, 2008
    994
    2
    18
    තමන්ගේ ඒවා තමන්ගේ ෆෝන් එකේ තියාගන්නේ නැතුව උබේ පුක අස්සෙද ගහන්නේ පොන්නයෝ? ඇයි උබේ ඒවා වටේට පෙන්න පෙන්න යනවද?

    උබේ ගොන් කතා ඕක අස්සේ රිංගවන්න එපා.. 😹

    ඔය ඇටිටියුඩ් එකෙන් බලනව නම් ගෙදර ගංජ පැලයක් කුඩු පොඩ්ඩක් තිබ්බ කියල කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ
     
    • Haha
    Reactions: saja

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    රාලහාමි මෙන්න මු තමයි පෙන්නුවේ අපිට @Hankook

    Leonardo Dicaprio Look GIF by Once Upon A Time In Hollywood
    හාපෝ..... පාවා දෙනවා නේ....
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඔය ඇටිටියුඩ් එකෙන් බලනව නම් ගෙදර ගංජ පැලයක් කුඩු පොඩ්ඩක් තිබ්බ කියල කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ
    ගංජා කුඩු කියන්නේ නීති විරෝදි මත්ද්‍රවය පොන්නයෝ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    ඇ තමන් හෙළුවෙන් record කරපු ඒවා ලග තබා ගැනීම් ඊට වඩා බරපතල දඩුවම් ලැබිය යතු වරදක් නේ යකෝ

    ශ්‍රී ලංකාව තුළ, ප්‍රසිද්ධියේ නිරුවත කිරීම තහනම් කර ඇති අතර මහජන විනීතභාවය සහ විනය තහවුරු කරන විවිධ නීති මගින් පාලනය වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිරුවත ගැන නිශ්චිතව සඳහන් කර නැති අතර, මහජන විනීතභාවය පිළිබඳ පුළුල් නීතිමය රාමුව අපරාධ නීති සහ වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධාන යටතේ වැටේ.

    ශ්‍රී ලංකාවේ අදාළ නීති:
    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය (261-286 වගන්තිය):

    මෙම වගන්ති මහජන සාමයට සහ විනීතභාවයට එරෙහි වැරදි ආවරණය කරයි. නිරුවත ඇතුළු ප්‍රසිද්ධ අශෝභන ක්‍රියා දඩ හෝ සිරගත කිරීමට හේතු විය හැකි උල්ලංඝනයන් ලෙස සැලකේ.
    අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත:

    මෙම නීතිය මගින් මහජන ප්‍රමිතීන් පවත්වා ගෙන යන බව සහතික කරමින් නිරුවත් රූප හෝ ක්‍රියා ඇතුළත් විය හැකි අසභ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම ආමන්ත්‍රණය කරයි.
    අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ පනත:

    එය මහජන සදාචාරයට හානි කළ හැකි අසභ්‍ය හෝ අශෝභන අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම(තමන් හෙළුවෙන් record කරපු ඒවා ලග තබා ගැනීම් ) සහ බෙදා හැරීම සීමා කරයි.
    ව්යවස්ථාමය සන්දර්භය:
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (14 වැනි වගන්තිය) වැනි මූලික අයිතිවාසිකම් තහවුරු කරන අතර, මෙම අයිතිවාසිකම් යම් සීමාවන්ට යටත් වේ. නිරුවත නියාමනය කරන නීතිවලට වක්‍රව සම්බන්ධ විය හැකි මහජන සදාචාරය ආරක්ෂා කිරීමට සහ මහජන සාමය පවත්වා ගැනීමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දෙයි.

    සමාජ හා සංස්කෘතික ඉදිරිදර්ශනය:
    ශ්‍රී ලංකාවේ සමාජය නිහතමානී බව අවධාරණය කරන සංස්කෘතික හා ආගමික වටිනාකම් වලින් දැඩි ලෙස බලපායි. මෙම සංස්කෘතික පසුබිම පොදු නිරුවත පිළිබඳ නීතිමය තහනම් කිරීම්වලට තවදුරටත් සහාය දෙමින් ඇඳුම් පැළඳුම් හා හැසිරීම් පිළිබඳ දැඩි සමාජ සම්මතයන් ශක්තිමත් කරයි.

    chatgpt

    පිස්සුද ඕයි? තමන්ගේ ඒවා තමන්ට video කරගන්න බැරි නීති නෑ.

    ඔය ගැනම ත්‍රෙඩ් එකක් https://elakiri.com/threads/අසභ්‍ය-දර්ශන-සහ-නිතිය-18.1677452/
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    පිස්සු මට නෙමයි , 2.50 නීතියට , තමන් video නොකරනම් , මොන විදිහට උනත් ඒක බෙදා හරින්න අවස්ථාවක් ලැබෙන්නේ නැ ,
    අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම මොන වයස් කාණ්ඩයට වත් ඉඩ දෙන්නේ නරකයි , එකෙඉන් වෙන්නේ මේක උලඝනය කිරීමක් .

    Sri Lanka’s society is heavily influenced by cultural and religious values that emphasize modesty.
    ශ්‍රී ලංකාවේ සමාජය නිහතමානී බව අවධාරණය කරන සංස්කෘතික හා ආගමික වටිනාකම් වලින් දැඩි ලෙස බලපායි.

    හරි හරි අපේ උන්ගේ ආතල් කුඩු නොකර ඉමු දැන් :rolleyes: 🤔

    පිස්සුද ඕයි? තමන්ගේ ඒවා තමන්ට video කරගන්න බැරි නීති නෑ.

    ඔය ගැනම ත්‍රෙඩ් එකක් https://elakiri.com/threads/අසභ්‍ය-දර්ශන-සහ-නිතිය-18.1677452/
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පිස්සුද ඕයි? තමන්ගේ ඒවා තමන්ට video කරගන්න බැරි නීති නෑ.

    ඔය ගැනම ත්‍රෙඩ් එකක් https://elakiri.com/threads/අසභ්‍ය-දර්ශන-සහ-නිතිය-18.1677452/
    පිස්සු බං මේ පකයට
    හරි එහෙම නීතියක් තියෙනව කියමුකො
    කවුද ඉතිං ඒ වගේ නිතියක් හදපු ගොනා :lol:

    පිස්සු මට නෙමයි , 2.50 නීතියට , තමන් video නොකරනම් , මොන විදිහට උනත් ඒක බෙදා හරින්න අවස්ථාවක් ලැබෙන්නේ නැ ,
    අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම මොන වයස් කාණ්ඩයට වත් ඉඩ දෙන්නේ නරකයි , එකෙඉන් වෙන්නේ මේක උලඝනය කිරීමක් .

    Sri Lanka’s society is heavily influenced by cultural and religious values that emphasize modesty.
    ශ්‍රී ලංකාවේ සමාජය නිහතමානී බව අවධාරණය කරන සංස්කෘතික හා ආගමික වටිනාකම් වලින් දැඩි ලෙස බලපායි.

    හරි හරි අපේ උන්ගේ ආතල් කුඩු නොකර ඉමු දැන් :rolleyes: 🤔
    කැකිල්ලේ රජ්ජුරුවො හොදයි බං උඹට වඩා
     
    • Haha
    Reactions: Edward Kenway

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තිබ්බ අමාරුවේ හැටියට ඔක කර ගන්න තමා දගලන්න ඇත්තේ.

    අනු දැන් කියනවා ඇති එකෙ ඉන්නෙ කනු කියලා
    කනු කියනවා ඇති එකෙ ඉන්නෙ අනු කියලා
     
    • Haha
    Reactions: Amila llll

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    පිස්සු මට නෙමයි , 2.50 නීතියට , තමන් video නොකරනම් , මොන විදිහට උනත් ඒක බෙදා හරින්න අවස්ථාවක් ලැබෙන්නේ නැ ,
    අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම මොන වයස් කාණ්ඩයට වත් ඉඩ දෙන්නේ නරකයි , එකෙඉන් වෙන්නේ මේක උලඝනය කිරීමක් .

    Sri Lanka’s society is heavily influenced by cultural and religious values that emphasize modesty.
    ශ්‍රී ලංකාවේ සමාජය නිහතමානී බව අවධාරණය කරන සංස්කෘතික හා ආගමික වටිනාකම් වලින් දැඩි ලෙස බලපායි.

    හරි හරි අපේ උන්ගේ ආතල් කුඩු නොකර ඉමු දැන් :rolleyes: 🤔
    පිස්සුද බිජ්ජෝ chatgpt හෑලි උස්සන් ඇවිත් දඟලන්නේ? video කරන්න පුළුවන් බෙදා හරින්න බැරි.

    ගිහින් කියපන් දාපු ත්‍රෙඩ් එක තනුජක කියන්නේ magistrate කෙනෙක්